මහින්ද වැළලු රත්තරන් හමුවෙයි
යහපාලනයෙන් රටට වැඩක් කරන්නේ නැහැ කියන කට්ටියට කිස් කන පිළිතුරක් දීල තියෙනවා කියල තමයි හිතෙන්නේ. දිව රෑ නොබලා මේ දවස්වල බරටම වැඩ රටේ ජනතාව වෙනුවෙන්. රත්තරන් හම්බුනොත් ලංකාවේ ආර්ථික ප්‍රස්න ටික සම්පුර්ණයෙන්ම අවසන් වෙනවා කියල තමයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දි තියෙන්නේ.
මේක දැක්කහම පෙනේව නේද අපේ කම්කරුවන් පොඩ්ඩ පොඩ්ඩ කම්මැලි විදියට වැලි ගොඩදමන ආකාරය. ඉන්දියන් එවුන් සෙට් එකක් බැස්සනම් එක දවසින් වැඩේ ඉවරයි. වියදමත් අඩුයි. තව ඉස්සරහට අර නළුවෙක් නොව මොලයක් ඇති කියන උතුමා ඉන්දියාවත් එක්ක එකතුවෙලා ගහන ගිවිසුමෙන් මේ සියල්ල සබැ වේවි. එතකම් කලබල නැතුව ඉවසන්න.
තව ටික දවසයි

http://gossip.hirufm.lk/8191/2016/01/asp-liyanage-speaks-about-peacock-palace.html#readmore

උඹ මේක දාලා තියෙනවා දැක්කෙ නෑ.. මමත් මේක දැම්මා කියහංකො..