මහින්ද වැළලු රත්තරන් හමුවෙයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මහින්ද වැළලු රත්තරන් හමුවෙයි

    යහපාලනයෙන් රටට වැඩක් කරන්නේ නැහැ කියන කට්ටියට කිස් කන පිළිතුරක් දීල තියෙනවා කියල තමයි හිතෙන්නේ. දිව රෑ නොබලා මේ දවස්වල බරටම වැඩ රටේ ජනතාව වෙනුවෙන්. රත්තරන් හම්බුනොත් ලංකාවේ ආර්ථික ප්‍රස්න ටික සම්පුර්ණයෙන්ම අවසන් වෙනවා කියල තමයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දි තියෙන්නේ.

    මේක දැක්කහම පෙනේව නේද අපේ කම්කරුවන් පොඩ්ඩ පොඩ්ඩ කම්මැලි විදියට වැලි ගොඩදමන ආකාරය. ඉන්දියන් එවුන් සෙට් එකක් බැස්සනම් එක දවසින් වැඩේ ඉවරයි. වියදමත් අඩුයි. තව ඉස්සරහට අර නළුවෙක් නොව මොලයක් ඇති කියන උතුමා ඉන්දියාවත් එක්ක එකතුවෙලා ගහන ගිවිසුමෙන් මේ සියල්ල සබැ වේවි. එතකම් කලබල නැතුව ඉවසන්න.

    තව ටික දවසයි :lol::lol::lol::lol:

    3%20(2).jpg

    http://gossip.hirufm.lk/8191/2016/01/asp-liyanage-speaks-about-peacock-palace.html#readmore
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    නාවල පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකයේ වැලි ඉවත් කිරීම කොළඹ අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ ප්‍රධානී විජිත් ගුණරත්න මහතාගේ හා රාජගිරිය පොලිසියේ උපදේශන කමිටුවේ සෝදිසියෙන් අද (29) උදේ ඇරඹිණි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පැරදුණු පසුව පීකොක් මැදුර ඔහුගේ නවාතැන ලෙස පරිත්‍යාග කිරීමට පොරොන්දු වූ නමුත් එය අනුසතු කළ හොත් තමා දික්කසාද වන බව මන්දිරය හිමිකරු ඒ.එස්.පී ලියනගේ මහතාගේ බිරිය තර්ජනය කිරීම නිසා එම ගනුදෙනුව නතර විය. ඒ වන විට පිහිනුම් තටාකය මුහුදු වැල්ලෙන් පුරවා තිබුණි.
    පිහිනුම් තටාකයෙන් රාජපක්ෂ මහතාට අපල ගෙන දෙතියි, එය වැලි වලින් වැසූ බවත් එසේ වසද්දී රාජපක්ෂ මහතාගේ රත්තරං තොගයක් එහි වල දැමූ බවට දූෂමාණ ආරංචි පැතිර ගිය බවත් ලියනගේ පොලීසියට කියා තිබිණි. වැලි ඉවත් කිරීමට සේවකයෝ දස දෙනෙක් ලියනගේ මහතාගේ වියදමින් යොදවනු ලැබ සිටිති. ප්ලාස්ටික් බඳුන් වලින් ගන්නා වැලි කුඩා සිදුරු සහිත රැයිසියකින් හළා ගැනෙයි. වැඩ ඇරඹීමට පෙර සේවකයන් සියලු දෙනාගේ රන් ආභරණ ගලවා ඉවත් කළ බවත් පොලීසිය කියයි.

    copyright Lankadeepa newspaper

    http://www.lankadeepa.lk/index.php/top_story/380809
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224

    :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    ඕක අර ගේ අයිතිකාරයා කරපු වැඩක් බං.ඌ පිස්සෙක්.
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    නාවල පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකයේ වැලි ඉවත් කිරීම කොළඹ අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ ප්‍රධානී විජිත් ගුණරත්න මහතාගේ හා රාජගිරිය පොලිසියේ උපදේශන කමිටුවේ සෝදිසියෙන් අද (29) උදේ ඇරඹිණි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පැරදුණු පසුව පීකොක් මැදුර ඔහුගේ නවාතැන ලෙස පරිත්‍යාග කිරීමට පොරොන්දු වූ නමුත් එය අනුසතු කළ හොත් තමා දික්කසාද වන බව මන්දිරය හිමිකරු ඒ.එස්.පී ලියනගේ මහතාගේ බිරිය තර්ජනය කිරීම නිසා එම ගනුදෙනුව නතර විය. ඒ වන විට පිහිනුම් තටාකය මුහුදු වැල්ලෙන් පුරවා තිබුණි.
    පිහිනුම් තටාකයෙන් රාජපක්ෂ මහතාට අපල ගෙන දෙතියි, එය වැලි වලින් වැසූ බවත් එසේ වසද්දී රාජපක්ෂ මහතාගේ රත්තරං තොගයක් එහි වල දැමූ බවට දූෂමාණ ආරංචි පැතිර ගිය බවත් ලියනගේ පොලීසියට කියා තිබිණි. වැලි ඉවත් කිරීමට සේවකයෝ දස දෙනෙක් ලියනගේ මහතාගේ වියදමින් යොදවනු ලැබ සිටිති. ප්ලාස්ටික් බඳුන් වලින් ගන්නා වැලි කුඩා සිදුරු සහිත රැයිසියකින් හළා ගැනෙයි. වැඩ ඇරඹීමට පෙර සේවකයන් සියලු දෙනාගේ රන් ආභරණ ගලවා ඉවත් කළ බවත් පොලීසිය කියයි.

    copyright Lankadeepa newspaper

    http://www.lankadeepa.lk/index.php/top_story/380809

    paw ban ponna ranila & UNP lollo..
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මුට්ටි දෙක මාට්ටු වුන එකම මදෑ..:eek: උඹ මේක දාලා තියෙනවා දැක්කෙ නෑ.. මමත් මේක දැම්මා කියහංකො..:baffled::dull:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,463
    100,511
    113
    මට මතක් උනේ අර පුතා හිරේ ඉදල තාත්තට බතල හිටවන්න වත්ත සුද්ද කරල දීපු හැටි.:lol::lol::lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හෙළයෙක්;19636966 said:
    මට මතක් උනේ අර පුතා හිරේ ඉදල තාත්තට බතල හිටවන්න වත්ත සුද්ද කරල දීපු හැටි.:lol::lol::lol::lol::lol:
    :lol::lol::rofl::rofl::lol::lol:

    දැන් ඔකේ බතල හරි වී හරි හිටෙව්වොත් නරකද මෙච්චර වියදම් කල එකේ ?:lol::lol:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මරුසිරා;19636983 said:
    :lol::lol::rofl::rofl::lol::lol:

    දැන් ඔකේ බතල හරි වී හරි හිටෙව්වොත් නරකද මෙච්චර වියදම් කල එකේ ?:lol::lol:

    :lol::lol::lol::lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපේ ගමේ වත්තෙ කැලෑව වැවිල මගෙ උසට. දූෂමාණ ආරංචියක් තියෙනව ප්‍රභූ පවුලක් කොනක්ගෙ ඩොලර් වගයක් වත්තෙ වලලල (හැෆොයි ල යනු ගොඩ) කියල. පොලිසියට කිව්වනං හරිනේ. ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටකට ගිය කල මීහරක් රට පාලනය කරද්දි ඔහොම තමයි, මේ ගොන්නුන්ට චන්දෙ දුන්න බල්ලන්ට ඉස්සලම ගහන්ඩ ඔනෙ මඩුවලිගෙන්