මහින්ද විඳපු රජ සැප ජනවාරි වල ඉවරයි.
ජනවාරි අටවෙනිදගෙන් පස්සේ රාජපක්ෂටත් දේශපාලන ආයුෂ ඉවර වෙනවා.දේශපාලනයෙන් චුත වෙන්න වෙනවා.ජනාධිපති පුටුවෙන් බිමට වැටෙනවා.
ආය නාගරික මංත්‍රී කමක්වත් ගන්න බැරිවෙනවා.ඕක තමයි වෙන්නේ.අටවෙනිදාගෙන් පස්සේ ඔයාලට ඔය ජනාධිපතිට දීලා තියෙන සුපිරි කාර් ජීප්ස් හෙලිකොප්ටර්ස් අහිමි වෙනවා.ඔය සුඛොපබෝගී කාම බෝගි අරලිය ගහ මන්දිරය ජනාධිපති මන්දිර ඔහෙලට අහිමි වෙනවා.ඒ වගේම රජයේ සල්ලි වලින් කන සුපිරි කෑම සුපිරි අරක්කු ඔයාලට ආපහු කන්න බොන්න වෙන්නේ නෑ.ඔය ඉන්න බොඩිගාඩ්ස්ලා එකෙක්වත් මහින්දට අටවැනිදා ඉඳන් නෑ.
නව වෙනිදා ඉඳන් මැදමුලානේ පොඩි ගෙදරට ගිහින් උයාගෙන තම්බගෙන තලප මංඤොක්කා බතල කාගෙන හිටපල්ලා.ආපහු මුත්තලා වගේ කුඹුරට ගොහින් කුඹුරු කොටපල්ලා,හේන් කොටපල්ලා,බතල හිටවපල්ලා, ගොන් කරත්ත දක්කපල්ලා.පරන කාර් බස් වල පලයල්ලා.