මහින්ද වීර නාමාවලියට දානවා-හෙල උරුමය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද වීර නාමාවලියට දානවා-හෙල උරුමය

2014_11_05_040742.png
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
යුදය සම්බන්දව මහින්දට credited හම්බවෙන්න ඔන. එකේ ප්‍රශ්නයක් නැ.

මාලක සිල්වත් දාමුකො.පව් රට වෙනුවෙන් නාස්පොල්ලත් කඩාගෙනලු.:rofl:
 
waligamaya

Well-known member
  • ඔය කොන්ද පනනැති බත් ගොටු බලකයේ ගොබ්බයන් ගෙන් මට reputation අවශ්ෂ නැත, එය මට නිග්ග්‍රහයකි. මොනව උනත් MR යනු ලන්කවේ වෙනසක් කරන ලද නයකයෙකි. ඔය නිල් බලකයේ මොඩයන් ගැන මම හොදට දන්නව, මොකද මම උන් එක්ක වැඩකරලා තියනව. එවගෙම එකේ රැකියවල් ලබා ගැනිම සදහා අසරන කමට වැඩ කරන බහුතරයක් ඉන්නවා.
     
    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    මාලක සිල්වත් දාමුකො.පව් රට වෙනුවෙන් නාස්පොල්ලත් කඩාගෙනලු.:rofl:

    ohoma yamuko tawa tika dawasakin uge ahawal ekath keduna kiyala paththarawala news yai.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Daanna ona naha danatama Lankawe minissunge hadawathe weerayek ape athi garu Mahinda Rajapaksha Janadipathi uthumanan
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මාලක සිල්වත් දාමුකො.පව් රට වෙනුවෙන් නාස්පොල්ලත් කඩාගෙනලු.:rofl:

    h ththo Malaka sir thopi wage ponsiyek newe. Dutugamunu parapuren ena niyama Sinhala le athi Lankawe kollek. suddek newe obama awilla gahuwoth Sinhayek wage denawa gahapu ekage olu palenna. Thopi wage ponsiyek hitiyanam ethana Suddata gahanna dila P kath deyi.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    යුදය සම්බන්දව මහින්දට credited හම්බවෙන්න ඔන. එකේ ප්‍රශ්නයක් නැ.

    එක ඇත්ත එ සමගම ජෙනරාල් ෆොන්සෙකා,අද්මිරාල් කරන්නාගොඩ සහ එයාර් චිෆ් මාර්ශල් රොශාන් ගුණතිලකටත් එ ගරුතවය බෙදිලා යන්න ඔනේ.ගෝටාටත් යන්න ඔනේ....

    ජෙනරාල් පස්සෙ සවුත්තු උනාට,මෙතනදි එතුමාට ගරුත්වය දෙන්න ඔනේ.

    තව ගරුත්වය යන්න ඔනේ අය ගොඩක් ඉන්නවා නම් වශයෙන් මෙතන දාන්න බැරි :yes:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යුද්දේ සම්බනදව..........නම් හරි
    එත් යුද්දෙන් පස්සේ රටට කරපු විනාසේ....මහින්ද යුද්දේ උනත් කල අව්ස්ත්වා අනුව තමන්ට උපරිම වාසිය නිසා. නැතුව මහින්දට කොටි පරද්දන්න කියලා මහා ලොකු උනමනාවක් තිබී නැහැ. හැබැයි රනිල් වගේ කොටිම්ට රට ලියල දෙන්න ගියේ නැහැ. එතැනදී තමයි මහිංද හොද වෙන්නේ

    කොහොමත් මහින්ද යුද්දෙන් උනත් හොරකම් නිකල කියන්න බහ. මිග් හ්ගනුදෙනු වලින් එහෙම සැහෙන හම්බ කරගත්ත... කොහොම හරි යුද්දේ දිනන...... එකෙන් මහින්දට රටම කන්න සුවිප් එකක් අදුන වගේ උනා
     
    waligamaya

    Well-known member

  • එක ඇත්ත එ සමගම ජෙනරාල් ෆොන්සෙකා,අද්මිරාල් කරන්නාගොඩ සහ එයාර් චිෆ් මාර්ශල් රොශාන් ගුණතිලකටත් එ ගරුතවය බෙදිලා යන්න ඔනේ.ගෝටාටත් යන්න ඔනේ....

    ජෙනරාල් පස්සෙ සවුත්තු උනාට,මෙතනදි එතුමාට ගරුත්වය දෙන්න ඔනේ.

    තව ගරුත්වය යන්න ඔනේ අය ගොඩක් ඉන්නවා නම් වශයෙන් මෙතන දාන්න බැරි :yes:

    යුද්දේ සම්බනදව..........නම් හරි
    එත් යුද්දෙන් පස්සේ රටට කරපු විනාසේ....මහින්ද යුද්දේ උනත් කල අව්ස්ත්වා අනුව තමන්ට උපරිම වාසිය නිසා. නැතුව මහින්දට කොටි පරද්දන්න කියලා මහා ලොකු උනමනාවක් තිබී නැහැ. හැබැයි රනිල් වගේ කොටිම්ට රට ලියල දෙන්න ගියේ නැහැ. එතැනදී තමයි මහිංද හොද වෙන්නේ

    කොහොමත් මහින්ද යුද්දෙන් උනත් හොරකම් නිකල කියන්න බහ. මිග් හ්ගනුදෙනු වලින් එහෙම සැහෙන හම්බ කරගත්ත... කොහොම හරි යුද්දේ දිනන...... එකෙන් මහින්දට රටම කන්න සුවිප් එකක් අදුන වගේ උනා
    :yes::yes::yes::yes:
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48

    Aniwarayen!!