මහින්ද ශතකයට ලං කරයි.. කේක් කපා 78 සමරයි.....thawa awurudu kiyak idida?????????

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    mama kiyanne 2024 anthima wenakan allan inna ekath sure naha

    @2osama @N A K A M U R A @John Dutton AKA @nicjosh83

    පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වන ඡන්ම දිනය නිමිත්තෙන් ගැබිණි මව්වරුන් 420 දෙනෙකුට දිවා අහාරය පිරිනැමීම හා ගැබිණි මව්වරුන්ට අවශ්‍ය කරන සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් පිරිනැමීමේ පිංකමක් ගම්පහ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (17) අද පැවැත්වුණේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

    ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරු මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

    මෙහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම ආසනයන්හි අඩු ආදායම්ලාභි ගැබිනි මව්වරුන් 420 දෙනෙකුට ⁣අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය, රුපියල් 5000ක මුල්‍ය ආධාරයක් හා පෝෂ්‍යදායි දිවා ආහාර ලබා දෙන ලදි.

    මෙහිදී මහා සංඝරත්න පිරිත් සජ්ඤායනා කරමින් මහින්ද රාජපක්ෂ මහතාට සහ පැමිණ සිටි ගැබිණි මාතාවන්ට සෙත් පතා ආශීර්වාද කළහ.

    එම උත්සවයෙන් පසුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ඉදිරියේදී කුමන මැතිවරණයක් පැවැත්වුවද තම පක්ෂය ඉන් ජයගන්නා බවයි. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාම හොඳ සූදානමකින් සිටින බවද ඔහු කීය.

    ඒ සඳහා සුදුසු අපේක්ෂකයකු අවශ්‍ය වේලාවට ඉදිරිපත්කරන බවද හෙතෙම පැවසීය.

    එහිදී අනුශාසනාවක් කරමින් කොස්සින්න රජමහා විහාරයේ සහ පහළ ඉඹුල්ගොඩ විජයවර්ධන ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති, ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති, විශ්‍රාමික විදුහල්පති, ශ්‍රාස්ත්‍රපති, සියනෑ කෝරලයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය තෝරපිටියේ ආනන්ද නාහිමියෝ පැවැසූවේ කවුරුන් මොන අවලාද කිව්වත් රටේ ජනතාව තවමත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආදරේ කරන බවයි.

    උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ මේ මාතෘභූමිය එක්සේසත් කළ පූර්ණ වගකීම දරමින් තිස් වසරක යුද්ධය නිම ශ්‍රේෂ්ඨ නායකයා නිසාම අදටත් රටේ මිනිස්සුගේ ආදරයට සහ ගෞවරයට මහින්ද රාජපකෂ ජනාධිපතිතුමන් පාත්‍ර වන බවයි.

    මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන තන්ත්‍රය තුළ සිදු කළ අපිරිමිත සේවාව අදත් ආදරෙයෙන් සිහි පත්කරන බවද උන්වහන්සේ අවධාරණය කළහ.

    මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහන් ප්‍රදීප් විතාන, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෙකා්කිලා හර්ෂණී ගුණවර්ධන, මිලාන් ජයතිලක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ඇතුළු දේශපාලන අධිකාරිය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පඞිකෝරාල යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් සහභාගී වූහ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    gotabaya-mahinda-rajapaksa.gif
     
    • Haha
    Reactions: SLK_sri

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732

    ඒක වෙන්න ඇති චන්දෙ තියන්නෙ නැත්තෙ ආදරේ දරාගන්න බැරි වෙයි කියල...

    gotabaya-mahinda-rajapaksa.gif
     
    • Haha
    Reactions: SLK_sri

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    වතු දෙමල ඔන්න ඔහේ ලැට් වලක් අැදං ඉදපං සිංහල එවුන්ගෙ එ්වට කට දාන්නෙ නැතුව
     
    Similar threads