මහින්ද සර්ගේ හොදම යාලුවා මැරිලා..

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,678
    3,402
    113
    එකට ගුලි කාලා හිනා වෙවී නයිට ගැහුවේ දෙන්නා...

    SqeRKMY.jpeg
    මම හිතන්නේ නෑ මෙයා මෙතන ඉන්න කාලේ ජනාදිපති වේවි කියලා හිතන්න ඇති කියලා…
     
    • Wow
    Reactions: Heshan Daminda

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    ඊයා උබ ජනලෙන් බලාන් හිටියා ද?
    ජනලෙන් බලාන් හිටියේ නම් නෑ මචන් , හැබැයි ඔය අයත් එක්ක ඉතා සමීපව වැඩකරපු අය කියන කතා මිට අමතරව තව ගොඩක් තියෙනවා , මස්කෙලියේ ආසන සංවිධායක ඉන්න කාලේ රජයේ බංගලාවක ඩබල දවසට 3න්දෙනා ගානේ සම්මුක පරීක්ෂණවලට තරුණියන් කැඳවලා ගුරුපත්වීම් දීපු හැටි ගැන හොයලා බලපංකො , ඩබලට පට්ටි ගොන්නු කිවුවේ මොකද කියලත් හොයපන්කෝ

    ඊට පස්සේ දෙන්නත් එක්ක UNP එකට යන්න කතාකරගෙන , එක්කෙනෙක් යවලා අනෙකා නතරවුණ හැටි

    තව විස්තර ජේ.එන්.ඩික්සිට්ගේ "කොළඹ භුමිකාව" පොතේ තියෙනවා.

    ඒ අනුව, ප්‍රේමදාස ඉන්දිරා ගාන්ධි සහ ඇගේ පුතා සංජය් ගාන්ධිව "එළදෙනයි-වහුපැටියයි" කියලා අපහාස කළා. "එහෙත් එළදෙනයි - වහුපැටියයි පරාදයි. මෙහෙත් එළදෙනයි වහුපැටියයි පරාදයි" කියන කතාව සිරිමාවෝ බණ්ඩාරනායක සහ අනුර ගැන තිබුණු ප්‍රසිද්ධ කතාවක්.

    1977දී ඉන්දියානු අගමැති මොරාජි දේසායි සහ ජනාධිපති සංජය් රෙඩ්ඩි සමඟ ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හොඳ සබඳතා පැවැත්වුවා. ඒත් ඔවුන් හමුවූ විට, බණ්ඩාරනායක සහ ගාන්ධි පවුල්වල පෞද්ගලික ජීවිත ගැන උපහාසාත්මක කතා කරලා වැඩි වේලාවක් ගත කළා. මේ සියල්ල ඉන්දිරා ගාන්ධිට වාර්තා වුණා. වසර දෙකකට පස්සේ ඉන්දිරා නැවත අගමැති වුණා. ලංකා ජනාධිපති ජේ.ආර්. ගැන ඇයගේ අදහස නරක් වුණේ මේ නිසා.

    මේ අසභ්‍ය කතා ඉන්දියා-ලංකා සබඳතාවයට කොහොම බලපෑවාද කියලා "කොළඹ භුමිකාව" පොතේ විස්තර තියෙනවා

    හැබැයි නරක වගේම හොඳත් කියන්න ඕන

    1975-77 කාලයේ ශ්‍රීලනිප රජය කළ ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රතිලාභ ජනතාවට ඉක්මනින් ලැබුණේ නැහැ. ඒ නිසා 1977 මැතිවරණයේදී ශ්‍රීලනිප ගොඩක් පරාජය වුණා. ඒනිසා අනුරගේ ආර්ථික සැලැස්ම අසාර්ථක වුණේ නැහැ. ජේ.ආර්. ජයවර්ධනගේ නව රජය ඉක්මන් විවෘත ආර්ථික ප්‍රතිපත්ති රටට හඳුන්වා දී ක්‍රියාත්මක කළා.

    පරාජය වූ ශ්‍රීලනිප රජයේ ආයෝජන කලාප ව්‍යාපෘතිය භාර කෙනෙක් වූ සීවලී රත්වත්තේව ජේ.ආර්. ජයවර්ධන කථා කරන්න කැඳවලා ඔහුගේ සැලසුම් ඇහුවා. 1978 දී මහා කොළඹ ආර්ථික කොමිසම (1985 දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය බවට හැරුණු) පටන් ගත් විට, ජනාධිපති ජයවර්ධන එහි අධිපති ලෙස උපාලි විජේවර්ධනවත්, නියෝජ්‍ය අධිපති ලෙස සීවලී රත්වත්තේවත් නම් කළා.

    දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න ඒකාලේ ඔය අයත් එක්ක ඉතා සමීපව වැඩකරපු ඉහල නිලධාරීන් එක්ක සෙට් උනාම කියපු කතා තව තියෙනවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    මුගෙ එහෙනම් පරම් පරාවක් ඇති නේද
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    වලව්වේ හාමුට බඩු ගහන්න බොන්න ගමේ ඉදන් ආපූ ඉදපු කොල්ලට උගන්වන්න දෙයක් නෑ.

    හැබැයි උගේ වැඩ කරගන්න ඇත්තෙ මූ ලවා.
     
    • Like
    Reactions: War Fighter