මොලේ පාවිච්චි කරලා වැඩ කරන්ඩ යාළුවා ,, මහින්ද දින්නා කියල උබලට මොනවද හම්බ උනේ ,,,![]()
මහින්දදිනපු එකෙන් කොචිචර දේවල් හමිබුනාද
පබාකරන්ට බඩු බනිස් වෙන්ඩ හමිබුනා
ෆොන්සේකට හමුදාපතිකම හමිබුනා
නිදහසේ පාරේ බැහැල යන්ඩ හමිබුනා
බටහිරට කොට් රැකඩ ටික වෙන්ඩ හමිබුනා
කොටින්ම අපිට අපි වෙන්ඩ හමිබුනා ඒ මදිද්?
මම කියුවෙ රතු කොටුවක් හමිබෙනව කියල වෙලාවට දුන්න කෙනාට පවර් නිල්ද දන්නෙත් නැ මම හිත්නනෙ රතු
Last edited:






