මහින්ද සහ ලoකාව

tharuka17

Junior member
  • Jan 11, 2023
    53
    45
    18
    මට පෙර පරම්පරාවට පින්සිදුවන්නට bankrupted රටක ජීවත් වන තරුණයෙක් වීමට සිදුවුනි.එම පරම්පරාවෙ ගොබ්බම කොටස රට පාලනය සදහා යෙදවීමට ඔවුන් ක්‍රියා කලේ මන්දැයි සිතට නැගෙන්නේද නැත.මේ රටට මෙසේ වීමට ප්‍රධාන හේතුව දූශිත දේශපාලනය සහ කිසිදු තැකීමකින් තොරව ගත් ජනතා තීරණ ය.මා දන්නා තරමින් දූශිත දේශපාලනයේ පියා මහින්ද ය.ඔහුගේ සොයුරන් ද ඊට නොදෙවෙනි ය.එතකොට ඉතුරු අය හොදයි ද?ඔබට හිතෙනව නම් ඔයාගේ එයා හොදයි කියලා එහෙනම් ඔයා TV බලනවා වැඩි.මොකද ලංකාවේ ජනතාවගේ දේශපාලන දැනුමේ බෙලහීනත්වයට ප්‍රධාන හේතුව ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය යි.ඔවුන්ගේ දේශපාලක ගැදි මාධ්‍ය හැසිරවීම නිසා ජනතාව රැවටුනු වාර අනන්ත ය.2009-2019 කාල වකවානුව තුළ මේ මාධ්‍ය විසින් ගෙන ගිය මහින්දවාදී වැඩසටහන අවසන් වූයේ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වීම හා උගන්ඩාව පොහොසත් වීම මගිනි.තවමත් මහින්දවාදීන් සීටීම දුකකි.නමුත් මාගේ පරම්පරාවෙන් මේ වහල්බාවය අවසන් වීමට හැකි බව දකින්නට ලැබුනි.#gota go home අරගලය වැනි ඉතිහාසය පොතේ මාතෘකාවක් සියැසින් දැක ගැනීමට භාගයවන්ත වුනෙම.ඒ Legendary movement එක අතුලේ anonymous save us ගොබ්බයන්ද සිටියේ ය.නමුත් මේ උගුලෙන් තවමත් ගැලවී නොමැත.මන් ද තවමත් මහින්දවාදියෙක් presidentය."ආ එයා තමා හොද බලන්නකො ඔය ලස්සනට handle කරන්නෙ".එය මෙසේ පැහැදිලි කරන්නම......
    continue read

    :-):-):-):-):-)(y)
    ------ Post added on Jan 14, 2023 at 6:28 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වහල් පොන්න රැලක් කියනවා රනිල් හොඳටම කරනවලු. හැබැයි ඉස්පිරිතාලෙක බෙහෙතක් නෑ 😂
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    නෑ. ඩිකී තමා දූශිත දේශපාලනයේ පියා. මහින්ද තමා ඒකෙන් හොඳටම වැඩ ගත්තේ
    JR දූෂිත දේශපාලනයේ පියා කියලා කිව්වට, එයාගේ කාලේ දූෂණ වලට අහු වෙච්ච මන්ත්‍රීලා දෙන්නෙක් ව ඉවත් කළා. හේවාහැට මන්ත්‍රී අනුර ඩැනියෙල් සහ කැස්බෑව මන්ත්‍රී ධර්මසේන ආටිගල ඒ දෙදෙනායි.

    මහින්දගේ කාලේ දූෂණ වලට කාව හරි මන්ත්‍රී කෙනෙක් ඉවත් කළාද කියලා මම දන්නේ නැහැ. බොහෝ විට සිද්ද උනේ ඒ දූෂිත මන්ත්‍රී හෝ ඇමතිගේ දූෂිත ආදායමෙන් කොටසක් තමන්ට ලැබෙන විදියට මිනිහාව blackmail කරලා තියා ගැනීමයි.
     
    • Like
    Reactions: tharuka17

    Sen-lu

    Well-known member
  • මහින්දගෙ එකවුන්ට් එකටම ඔය සේරම දාන්න බෑ ඉතින්. මුල් ඉඳන් ගත්තම හරියට බැලුවොත් එක එකා කරපු තක්කඩිකම් හොඳට බලාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: tharuka17

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,067
    19,596
    113
    Miami
    JR දූෂිත දේශපාලනයේ පියා කියලා කිව්වට, එයාගේ කාලේ දූෂණ වලට අහු වෙච්ච මන්ත්‍රීලා දෙන්නෙක් ව ඉවත් කළා. හේවාහැට මන්ත්‍රී අනුර ඩැනියෙල් සහ කැස්බෑව මන්ත්‍රී ධර්මසේන ආටිගල ඒ දෙදෙනායි.

    මහින්දගේ කාලේ දූෂණ වලට කාව හරි මන්ත්‍රී කෙනෙක් ඉවත් කළාද කියලා මම දන්නේ නැහැ. බොහෝ විට සිද්ද උනේ ඒ දූෂිත මන්ත්‍රී හෝ ඇමතිගේ දූෂිත ආදායමෙන් කොටසක් තමන්ට ලැබෙන විදියට මිනිහාව blackmail කරලා තියා ගැනීමයි.
    ජේ ආර් තමා මේ දූෂිත ක්‍රමය නිර්මාණය කලේ. ඊට කලින් හිටපු පාලකයන්ගෙ අවුල් තිබ්බට මේ ගඳ ගහන ජරාගොඩ හදන්න මුල් උනේ ජේ ආර්. මයිනා තමයි ඒකෙන් නියමෙටම ඵල නෙලාගත්තේ.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ජේ ආර් තමා මේ දූෂිත ක්‍රමය නිර්මාණය කලේ. ඊට කලින් හිටපු පාලකයන්ගෙ අවුල් තිබ්බට මේ ගඳ ගහන ජරාගොඩ හදන්න මුල් උනේ ජේ ආර්. මයිනා තමයි ඒකෙන් නියමෙටම ඵල නෙලාගත්තේ.
    JR ගෙනාපු මනාප චන්ද ක්‍රමය මේකට ඉවහල් උනා
     
    tharuka17

    Junior member
  • Jan 11, 2023
    53
    45
    18
    සෙරෙප්පු කතාව ගැලපෙන්නේ නෑ
    සෙරප්පුව කියන්නෙ variable එකක් විතරයි.මන් ඒක යොදා ගත්තේ හැමෝටම තේරෙන්න පුලුවන් වෙන්න.ඔය සෙරප්පු දෙක දාන් යන්නෙ ලන්කාවේ ජනතාව,සෙරප්පුව පාගන්නෙ තමාට ඇති වෙනකම් හොරකම් කරලා රාජ්‍ය අරාජික කරලා අන්තිම අවුරුද්දෙදි තමාගෙ යාලුවටත් ඒක කරගන්න පාර හදන මහින්ද රනිල් අනුර වගේ අය.සෙරප්පු හදන්න පොරක් ලගම ඉන්න එකෙන් අදහස් කලේ ප්‍රශ්න හදලා එවාට උත්තර තමා ගාව තිය්නනෙ කියලා කරන ඩ්‍රමා එක.wow සෙරප්පු තිබ්බටත් වඩා හොදයි කියන්නෙ ඔයා වගේ මේ ගේම් එක තෙරුම් ගන්න බැරි අය .

    මහින්දගෙ එකවුන්ට් එකටම ඔය සේරම දාන්න බෑ ඉතින්. මුල් ඉඳන් ගත්තම හරියට බැලුවොත් එක එකා කරපු තක්කඩිකම් හොඳට බලාගන්න පුළුවන්.
    mahinda vitharak mention kale okkoma represent venna direct mention kaloth apahasa nadu danna puluwan bro.
    ------ Post added on Jan 14, 2023 at 7:57 AM

    JVP Media Unit ID වගයක් බරටම Post දානවා 🤣🤣🤣
    2010 oya elakiri ekata join una kiya kiyanne oya 25+ venna one.ehenam aniva chande deparakvath dala athi.ranil mahindata baninakota jvp kiyala hithenvanm oya kalin eyalata chande deela athi.oyata hithenne nadda oyath mevata vagakiyanna one kiyala bro.
    ------ Post added on Jan 14, 2023 at 8:13 AM
     
    Last edited:
    • Love
    Reactions: Draco Malfoy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මට පෙර පරම්පරාවට පින්සිදුවන්නට bankrupted රටක ජීවත් වන තරුණයෙක් වීමට සිදුවුනි.එම පරම්පරාවෙ ගොබ්බම කොටස රට පාලනය සදහා යෙදවීමට ඔවුන් ක්‍රියා කලේ මන්දැයි සිතට නැගෙන්නේද නැත.මේ රටට මෙසේ වීමට ප්‍රධාන හේතුව දූශිත දේශපාලනය සහ කිසිදු තැකීමකින් තොරව ගත් ජනතා තීරණ ය.මා දන්නා තරමින් දූශිත දේශපාලනයේ පියා මහින්ද ය.ඔහුගේ සොයුරන් ද ඊට නොදෙවෙනි ය.එතකොට ඉතුරු අය හොදයි ද?ඔබට හිතෙනව නම් ඔයාගේ එයා හොදයි කියලා එහෙනම් ඔයා TV බලනවා වැඩි.මොකද ලංකාවේ ජනතාවගේ දේශපාලන දැනුමේ බෙලහීනත්වයට ප්‍රධාන හේතුව ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය යි.ඔවුන්ගේ දේශපාලක ගැදි මාධ්‍ය හැසිරවීම නිසා ජනතාව රැවටුනු වාර අනන්ත ය.2009-2019 කාල වකවානුව තුළ මේ මාධ්‍ය විසින් ගෙන ගිය මහින්දවාදී වැඩසටහන අවසන් වූයේ ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වීම හා උගන්ඩාව පොහොසත් වීම මගිනි.තවමත් මහින්දවාදීන් සීටීම දුකකි.නමුත් මාගේ පරම්පරාවෙන් මේ වහල්බාවය අවසන් වීමට හැකි බව දකින්නට ලැබුනි.#gota go home අරගලය වැනි ඉතිහාසය පොතේ මාතෘකාවක් සියැසින් දැක ගැනීමට භාගයවන්ත වුනෙම.ඒ Legendary movement එක අතුලේ anonymous save us ගොබ්බයන්ද සිටියේ ය.නමුත් මේ උගුලෙන් තවමත් ගැලවී නොමැත.මන් ද තවමත් මහින්දවාදියෙක් presidentය."ආ එයා තමා හොද බලන්නකො ඔය ලස්සනට handle කරන්නෙ".එය මෙසේ පැහැදිලි කරන්නම......
    continue read

    :-):-):-):-):-)(y)
    ------ Post added on Jan 14, 2023 at 6:28 AM
    Reason, most of them corrupted
     
    • Like
    Reactions: tharuka17

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    කපලා ගගේ මුහුදෙ දැම්මත් පොහොට්ටුවයි අලියටයි ගෑවුන එකෙක්ටවත් චන්දයක් දෙන්නෙ නෑ. ගල් ගහලා එලවන්නෙ!:growl::growl::growl:
     
    • Like
    Reactions: tharuka17

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    most of sri lankans are thieves, it's in the blood thanks to king (accurate term would be a thief) wijaya.
    එක තමා බන් ඇත්තම කතාව
    මොන බයිල ගැහුවත් ළමය ඉස්කොලෙකට දාගන්න, රජයේ රස්සාවක් අරගන්න, පෝලිම පැනගන්න, ගානක් හොයාගන්න ක්‍රමේ අපේ උන් හොදට දන්නව

    මුන් කවුරුත් බබාල නෙමෙයි
    ඔය දේසපාලුවගෙන් තමන්ට වෙන ප්‍රයෝජනේ මුන් දන්නව