මහින්ද සින්නක්කර දුන්න කියන කතාව

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,640
    113

    කෝ මේ බය්යෝ උන්ගේ හොර අප්පොච්ච වැඩ කරන හැටි තාම දන්නේ නැහැනේ . ඩොලර් මිලියන 125ක් චීනගෙන් අරන්. එකෙන් 50ක් හොරාකාල 75යි භාණ්ඩාගාරේට දීල තියෙන්නේ. උන් ඉතින් 75යි කියල ඔප්පුව හදල

    අනික
    මහින්ද, මේ හොර ඔප්පුවක්වත්ද ? :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය

    :yes::yes::yes: ගොන්සන් කියන්නෙ නිකන්ද...
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    ලිද :lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,107
    5,913
    113
    canada
    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    අහෝ ලිද පමණයි

    :rofl::rofl::rofl::rofl::rofl:
    hina kala marenawa
    paw gonson
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    චූ කොල්ලෝ අනුන්ගේ ඒවට පනින්නැතුව හිටපන් :lol:

    අහ්හ් උබ අනුන්ගේ එකෙක්ද ලොල් අවජාතකයා..... මොන්සොන් ගොන්සොන් පච විය:lol::lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,640
    113
    මම දුන්න උත්තරේ දැක්කේ නැහැ වගේ ඉන්න බය්යෝ මෙච්චර අසරණද ? :lol:

    Wait a minute මේ පස්සෙන් කෙඳිරි ගගා එන heshana දැන් පේන්න නැති KDH අනාතයා නේද ?
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මම දුන්න උත්තරේ දැක්කේ නැහැ වගේ ඉන්න බය්යෝ මෙච්චර අසරණද ? :lol:

    Wait a minute මේ පස්සෙන් කෙඳිරි ගගා එන heshana දැන් පේන්න නැති KDH අනාතයා නේද ?

    ගොන්සොන්ගේ පුකට විරාමයක්:lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    දන්න උට්ටකුට් නෑ.... උබේ නම් පුකේ ඉදන් මොලේ බව පෙනවා.... හුජ්ජ කොල්ලා....:lol::lol::lol:

    සදුන් බුව්වා ෆේක් එකත් මගේ... උබ අද්ද දන්නේ... දන්නේ නැත්තම් දැන ගනින්...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    monson;22023694[COLOR=Red said:
    ][/COLOR]මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:
    මොන්සන් ගොයියා ළිදේ නේද?:lol::lol::lol::lol::lol:
    පව් බං උඹ නං නියම බත් කන හරකෙක්......:lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මොන්සන් ගොයියා ළිදේ නේද?:lol::lol::lol::lol::lol:
    පව් බං උඹ නං නියම බත් කන හරකෙක්......:lol:

    තව රේප් කරන්න එපා... දැනටමත් හිටගෙනලු රෙන්නේ... උක ලොකු වෙලා:lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ මම නං කියන්නේ ඕව විකුණන එකමයි හොඳ. නිකන් කැලේ වැදී වැදී තියෙනවට වඩා හොඳ නැද්ද මොකෙක්හරි මොනවහරි හදල අපේ උන්ට රස්සා ටිකක් හරි එන එක. අනික මොනව කරත් රටේ නීතියට යටත්ව නෙ තියෙනේ, මොකෝ හමුදා කඳවුරු යැ උඩින් කාක්කෙක්ටවත් පියාඹන්න බැරි.

    :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    විකුනුවට කමක් නැ මචන් පුද්ගලික විදේශ වියාපාරිකයන්ට. එතකොට පවතින්නේ ලන්කාවේ නීතිය. හැබැයි විදේශ ආන්ඩුවකට වික්කොත් පවතින්නේ ලන්කාවේ නීතිය නෙමෙයි. මේක මීට කලින් ත්‍රේඩ් එකකත් මම පැහැදිලි කලා. පොට් සිටි එක හරි හම්බන්තොට වරාය හරි පෞද්ගලික සමාගමක නමට බදු හො විකුනීමක් කලානම් ඒක ලන්කාවේ නීතියට එකගයි. ඉඩම ලන්කාවේ බූමි කොටසක් හැටියටයි පැවරීම වෙන්නේ. එතනදි රෙජිස්ටර් වෙන්නේ ලන්කාවේ ඉඩම් පනත යටතේ. නමුත් රජයකට වික්කොත් වෙන්නේ වික්කදාට පහු වෙනිදා ඉදන් ඒ ඉඩම මිලදී ගත්ත රජයේ දේපලක්. ආයේ ඒකට ලන්කාවේ නීතිය වලන්ගු නැ. කපුටෙකුටවත් පියාබන්න බැරි කතන්දරේ එන්නේ එතනදි..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    Post 1ka kiyaka iwara unama mata hithuna dewal

    1.loka prasidda company lankawe invest karanna awoth sinakkara wikunala danawa

    2.Chandrika salasum kara nisa api defense headquarters Batharamulla'ta aran giya hariyata Chandira'ge highways hadangiya wage

    3.Sinakara dila 1kapa salli ganna 1ka labai ppp kin mulika mudalak aran labanshaya beda ganawata wada

    4. U$D 125 million dila acre 10k gatha kiyanne perch 1kak LKR 13 million wenne ..Sinakara oya ganata perch cmb city center dunna kiyanne MR ayojakayo gana unu wena hadawathak thibba kiyala thawuru kirimak
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    U boruwak hari kiyanna black n white kola kalak penala U$D 125 Shangri la gatha kiyanna futataa kadadasi thiyenawada?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    Aluthma prashn ne Shangri la defense headquarters gaththe USD 75 or 125 million??

    2010 oya transaction wedfi USD to LKR 111

    USD 75 million nam perch 1kak wela thiyenne 7 million :shocked:

    USD 125 million num perch 1kak wela thiyenne 12million :shocked:

    Mae 2kama madui outright deal 1kakata
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විකුනුවට කමක් නැ මචන් පුද්ගලික විදේශ වියාපාරිකයන්ට. එතකොට පවතින්නේ ලන්කාවේ නීතිය. හැබැයි විදේශ ආන්ඩුවකට වික්කොත් පවතින්නේ ලන්කාවේ නීතිය නෙමෙයි. මේක මීට කලින් ත්‍රේඩ් එකකත් මම පැහැදිලි කලා. පොට් සිටි එක හරි හම්බන්තොට වරාය හරි පෞද්ගලික සමාගමක නමට බදු හො විකුනීමක් කලානම් ඒක ලන්කාවේ නීතියට එකගයි. ඉඩම ලන්කාවේ බූමි කොටසක් හැටියටයි පැවරීම වෙන්නේ. එතනදි රෙජිස්ටර් වෙන්නේ ලන්කාවේ ඉඩම් පනත යටතේ. නමුත් රජයකට වික්කොත් වෙන්නේ වික්කදාට පහු වෙනිදා ඉදන් ඒ ඉඩම මිලදී ගත්ත රජයේ දේපලක්. ආයේ ඒකට ලන්කාවේ නීතිය වලන්ගු නැ. කපුටෙකුටවත් පියාබන්න බැරි කතන්දරේ එන්නේ එතනදි..
    ඔව් එහෙම විකුනනවා නං වැරදියි, හරියට ඉන්දියාව අපිට කච්චතිව් දුන්න වගේ, නැත්තන් රුසියාව ඇලස්කාව විකුණුව වගේ. එහෙම විකිනිල්ලක් මෙතන කෙරිලා නෑ නෙ. මේ ආණ්ඩුවෙන් උනත් එහෙම දුන්නට කමක් නෑ මම නං කියන්නේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    NAVIGATE:Home » » Shangri La deal strengthens rupee?
    Shangri La deal strengthens rupee?
    December 29, 2010, 6:51 pm

    Dealers speculated that the Shangri La deal concluded between the Hong Kong based hotel chain and the government has resulted in an inflow of US$ 75 to 100 million on Tuesday.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=14603

    "There was an inflow of dollars on Tuesday and we believe it could be a result of the Shangri La deal. We believe the inflow amounts to anything between US$ 75 to 100 million," a dealer told The Island Financial Review.

    At the time of going in to press, senior officials of Sri Lanka Tourism, and Bank of Ceylon were not available for comment.

    The rupee began the week at Rs. 111.30 against the dollar and strengthened further to Rs. 110.90 on Tuesday. At the time of writing yesterday (29), the dollar was trading at 110.88/93, dealers said.

    Shangri La Hotels is planning to construct the only 7 star hotel in a 10 acres plot owned by the Defence Ministry overlooking the Galle Face green.

    The project is estimated at US$ 500 million.

    Shangri La is also planning to develop 150 acres of land in Hambantota.

    So according to this GOSL sold prime land in middle of de city for LKR 6.9 million..MR is such a generous guy
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් එහෙම විකුනනවා නං වැරදියි, හරියට ඉන්දියාව අපිට කච්චතිව් දුන්න වගේ, නැත්තන් රුසියාව ඇලස්කාව විකුණුව වගේ. එහෙම විකිනිල්ලක් මෙතන කෙරිලා නෑ නෙ. මේ ආණ්ඩුවෙන් උනත් එහෙම දුන්නට කමක් නෑ මම නං කියන්නේ.
    ඔය වරාය සිද්දිය නම් එහෙමයි මචන්.. cmport කියන එක චයිනා ආන්ඩුවේ සබ්සඩරි එකක්. කෙලින්ම චයිනා ආන්ඩුවම තමා. ශැන්ග්‍රිලා එක නම් අවුලක් නැ. ඒක හොටේල් චේන් එකක් පෞද්ගලික.