මහින්ද සීයා කෙනෙක් වෙයි

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මහින්ද සීයා කෙනෙක් වෙයි

    70213436c97486d6483f9442c6d628512c582335.jpg



    හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානාගේ අලුත් පවුලට නව සාමාජිකයෙකු එකතු වී ඇති බව වාර්තා වුණා.

    අද (30) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී මෙලෙස පුංචි පුතෙකු රාජපක්ෂ පවුල වෙත එකතු වී තිබෙනවා.

    රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මව සහ පුංචි පුතා යන දෙදෙනාම සුවයෙන් පසුවන බවයි.


    http://nethnews.lk/article/71626
     

    Similar threads