මහින්ද හා හොරුකැල නැවත පිලි ගන්න ඔබ සූදානş
ජනපතිවරණ ජන්දයෙන් පසු සිරිසේන මහතා හඩා වැටුනේ තමන් පරාජය වූවානම් තමන් හා පවුලේ සැම අඩි හතක් යට වලලන්නට අහවලුන් සූදාමින් සිටි බවටයි.
ඔහු ජන්දයට එන්න එකම හේතුව ඒකාධිපති මෘග දරුනු පවුල් පාලනයෙන් රට බේරා ගැනීමටත්,මේ අතිභ්යානක හොරු රැල,කුඩු,කැසිනෝ,ලමා අපචාර,ස්ත්‍රී දූශක,ගුරුවරු දන ගස්වන,සමුර්ධි නියාමකයන් ගස් බන්දවන,පන්සල් වලට,උසාවි වලට ගල් ගස්සවන,ඇස් ඉදිරිපිට කෞතුක වස්තු කොල්ලකන,දළදා මාලිගාව ඉදිරිපිට ගණිකාවන් නටවමින්,මස් බදිමින්,සුරා බොමින් රටේ ආගමික ස්ථාන කෙලෙසන,කොළඹ වසා රුසියන් ගණිකාවන් 70 ගනනක් ගෙන්වා හෙලුවෙන් නටවා තුට්ටු දෙකේ කාර් රේස් දුවන,ලංකවේ නොම්බර එකේ මොඩෙල් නිලි ගණිකාවන් මහා නිලියන් කර මැතිවරණ වලට ඉදිරිපත් කරන,රෑ දහවල් නොබලා සුදු වෑන් වලින් පැහරගෙන යන කල්ලිය ගෙදර යැවීමටම බව නේද?
ඉහත දැක්වූ සියලු පාදඩ ක්‍රියා රටතුල සිදුවූ බව ඔබ අප දනිමු.නමුත් එකදු හොරෙක් වත්,මිනිමරුවෙක් වත්,ස්ත්‍රී දූශකයෙක්වත් ජනවාරි 8 දිනු චන්දේ ආනුභාවයෙක් වරදකරුවී දඩුවම් ලබා නැත,මැරූ මිනියත්,ලේ සහිත ආයුදයත් පෙනෙන්නට ඇත,,මිනීමරුවෙක් නැත..ජනතාව ගොන්නුද?
හිරුණිකා වැන්නවුන් චන්දෙ කාලෙට අයියෝ..භාරත මැරුවා මම හෙට උදේ අහවලා හිරේ යවනවා,කොලොන්නාවෙ කුඩු සුද්ද කරනවා කියමින් රට රැවට්ටුවා මිසක් චන්දෙන් පසු ඇය කොලොන්නාවේ දකින්නට නැතත් සිරස නාලිකවේ ඩාන්සින් ස්ටාර් තේරීම ඇගේ එකම උත්සාහය මිස භාරතගේ මිනි මරුවා හෝ කොලොන්නාවේ කුනු කන්ද හෝ කුඩු උවදුර තවදුරටත් චන්දෙ ගත්පසු ඇයට වැදගත් නැති බව පසක් කර ඇත.
සිරිසේන මහතා අද කියන්නේ කුමක්ද? මහින්දට අගමැති අපේක්ශක කම දෙන්නේ නැතුලු,,,,හා,,හා...එහෙම අපේක්ශක කමක් මොකටද,,චන්දෙ ඉල්ලන්න නොමිනේශන්දිමම මහින්දට අගමැතිකම නිකන් දුන්නා හා සමාන නොවේද...කොලේ වසා ගසන්නේ කාටද...මේ කථාව හරියට මේ වගේ නේද..
" මහින්දව ස්විමින් පූල් එකෙන් තියන්නම් හැබැයි,,පීනන්නයි,,නාන්නයි බෑ,,හරිද " - සිරිසේන
වතුරෙන් තැබූ පසු පීනන්නේ නැත්නම් ඉබ්බෙක්ද...වතුරට දැමු පසු නොපීනා ඉදීයයි පොරොන්දු කරගත හැකි ඉබ්බන් සිටීද??
මේ සියල්ලෙන් පෙනෙන්නේ අපේ රටට කවදාවත් හොද දේශපාලන,ආර්ථික අනාගතයක් පැමිණීම සිහිනයක් බව නොවේද? අනික මුන්ගේ ලනුකා අවුරුදු 50ක් 60ක් රැවටුනු අපේ ජනතාවගේ පෞශත්වය බින්දුවක් බව,ඔවුන් අමු ගොන් හරක් බව මුන් සිතාසිටින බව නේද?
රනිල්ගේ කෙටි පාලන කාලය තුල සිදුවු අක්‍රමිකතා,දඩබ්බර ක්‍රියා යූ.න්.පී ඉදිරි පාලනයක් ආවත් වෙන්නේ පරණදේම බව ඔප්පුකර අවසන්ය
මේ තක්කඩි එකෙක්වත් විස්වාස කල නොහැක
ලංකාවේ යමක් කමක් තේරෙන අන්තර්ජාලය,පුවත්පත් බලන,ලියන කියන,,ප්‍රතිචාර දක්වන,ක්‍රියාශීලි තරුණ ප්‍රජාවට විශාල දෙයක් කල හැක,,අඩුම තරමින් නොමිනේශන් අරන් එන කුඩ්ඩන්,ගණිකාවන්,කම්බ හොරුන්,පාදඩයන්,මිනීමරුවන්,මිනිස්කමට ගරු නොකරන උන්,එක්ස්ටසි පෙති වෙලෙන්දන්,සුරා කන්ටේනර්කරුවන්,තඹේකට වැඩකට නැති නලු නිලි හැත්ත පාර්ලිමෙන්තු යැවීම වැලැක්විය හැක,,,අනික ඇත්ත එලිපිට කථාකරන,මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන පෙනී ඉන්න සෙට් එකක් පාර්ලිමෙන්තුට්ව යවන්න අන්තර්ජාල,සමාජ වෙබ් ,ගොසිප් කොමෙන්ට් වලින් උපරිම ප්‍රයෝජන ගත හැක

Last edited:

. Nattam JVP 