මහින්ද හැමෝටම හොරෙන් පබා බලන්න ගිහිල්ලා

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
මහින්ද හැමෝටම හොරෙන් පබා බලන්න ගිහිල්ලා

ජනාධිපතිතුමා දික්කසාද වුන උපේක්ෂාව බැලීමට හැමෝටම හොරෙන් රෝහලට ගොස් ඇති බව ඇය අද පාර්ලීමේන්තුවේදී හෙලිකලාය.නමුත් මෙය කිසිම ජනමාධ්‍යයක් වාර්ථා නොකල රහසකි.ජනාධිපතිතුමා මහ රෑ මේ ගමන යන්න ඇති.දවල් ගියානම් අනිවාර්යෙන්ම මාධ්‍යවේදීන් දකිනවා.
20110316181825.png