මහින්ද හිට්ලර්පක්ස

  • Jul 9, 2014
    66
    9
    8
    adf.ly
    මහින්ද හිට්ලර්පක්ස

    10537889_1513236112243587_6805289055374987525_n.jpg


    1534349_640516342704641_1807166025541273790_n.jpg


    10534726_10203451189333965_4508704141923002854_n.jpg


    10384659_1512688932298305_2614430897440404378_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද කොච්චර අමන වැඩ කලත් ඔච්චර තමයි
    දම් මේවා මිනිස්සුන්ට ජෝක් වෙලා
    බලලා පොඩඩ්ක් හිනා වෙලා අතල් එකක් අරන් ඕක අමතක කරාලා දානවා

    මිනිස්සු කලපන කරන්නේ නැතුවද????
    නැත්තම් මේ විදිය හොදයි ද??????/


    අද මචං බෙල්ලේ සාටකයක් එල්ලගෙන නිරුවතින් මහ පාරේ ගියත් බයක් නැතුව යන පුළුවන්.....
    අස්චර්යේ රට නේ බන්
     
    Last edited:

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කවියෙන් දෙන්න මල්ලී කවියෙන් දෙන්න.

    :D:D:D:D:D
    ජාතික ආලෙට බිහිවුනු නායකයා
    පපුවට ගසා මිනිසුන් කරයි මුලා
    කරයි වසී මිනිසුන් කරකවමින් ගුලිය.
    ඇරියත් ගහයි අපෙවුන් පොදියට කතිර.


    :P:P:P:P:P:P:P:P
     

    waligamaya

    Well-known member
  • අම්මප වෙන රටකනම් මෙකරන වැඩවලට මුන්ගේ පරම්පරවම එලවල. නමුත් ලන්කවේ මිනිස්සු කියන් කතා, රෙවෙන කතා අහල පොඩ්ඩක් හිනවෙල ඉන්නව.
     

    kingz

    Junior member
  • Oct 8, 2010
    63
    3
    8
    Colombo
    ඔය මොන රෙද්ද කිව්වත් බුලත් මහින්දය පපුවට දෙකක් ගහගෙන ගුලිය අබරලා දුන්න ගමන් අපේ මෝඩ හැතිකරේ දෙන්නේ නැද්ද බලහල්ලකෝ ඕකට....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔය මොන රෙද්ද කිව්වත් බුලත් මහින්දය පපුවට දෙකක් ගහගෙන ගුලිය අබරලා දුන්න ගමන් අපේ මෝඩ හැතිකරේ දෙන්නේ නැද්ද බලහල්ලකෝ ඕකට....

    :rofl: :P :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගුරු බර සාටකය ගෙල වට .................බදින්නේ
    ආඩම්බරම අප්පුච්චා ......................බොලන්නේ
    රට කන උන් ව කිරිපල්ලේ .............සුරකින්නේ
    සාටක හිපාටුවො නරි රැළ ................එළවන්නේ

    අටක නාටක සාටක ...................සෙල්ලං
    කරනා යටි මඩි කැත වැඩ .............සල්ලං
    කරන්න එක්වව් නැත්තං ...............සල්ලං
    වෙන්න් මේ රට උන් හැම .............අල්ලං
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගුරු බර සාටකය ගෙල වට .................බදින්නේ
    ආඩම්බරම අප්පුච්චා ......................බොලන්නේ
    රට කන උන් ව කිරිපල්ලේ .............සුරකින්නේ
    සාටක හිපාටුවො නරි රැළ ................එළවන්නේ

    අටක නාටක සාටක ...................සෙල්ලං
    කරනා යටි මඩි කැත වැඩ .............සල්ලං
    කරන්න එක්වව් නැත්තං ...............සල්ලං
    වෙන්න් මේ රට උන් හැම .............අල්ලං
    කියුවාට දැන් වස්කවි හිත පැරීලා.
    එදවස මෙයත් ගියේ සාටකේ එල්ලීලා.
    කරත් නොපනත්කම රට රවටාලා.
    ඩොකො උබටත් යයි වයසකදී දත ගැලවීලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියුවාට දැන් වස්කවි හිත පැරීලා.
    එදවස මෙයත් ගියේ සාටකේ එල්ලීලා.
    කරත් නොපනත්කම රට රවටාලා.
    ඩොකො උබටත් යයි වයසකදී දත ගැලවීලා
    අවට කැත නොකරම
    රීල පලයන් හිතේ හැටියට.................:dull::dull::dull:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් මහින්ද පන්නලා කවුද ඡනාධිපති කරන්නේ පොනිල්ද?

    ඇරොසන් වෙනුවෙන් මෙහි පලකරණ ලදී
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ගුරු බර සාටකය ගෙල වට .................බදින්නේ
    ආඩම්බරම අප්පුච්චා ......................බොලන්නේ
    රට කන උන් ව කිරිපල්ලේ .............සුරකින්නේ
    සාටක හිපාටුවො නරි රැළ ................එළවන්නේ

    අටක නාටක සාටක ...................සෙල්ලං
    කරනා යටි මඩි කැත වැඩ .............සල්ලං
    කරන්න එක්වව් නැත්තං ...............සල්ලං
    වෙන්න් මේ රට උන් හැම .............අල්ලං

    :yes::yes::yes::yes::yes:
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    aniwa

    uda panala ariyat ghnwa:love:

    :D:D:D:D:D
    ජාතික ආලෙට බිහිවුනු නායකයා
    පපුවට ගසා මිනිසුන් කරයි මුලා
    කරයි වසී මිනිසුන් කරකවමින් ගුලිය.
    ඇරියත් ගහයි අපෙවුන් පොදියට කතිර.


    :P:P:P:P:P:P:P:P