මහින්ද හිටියනම් අයවැය කොහොම තියෙයිද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද හිටියනම් අයවැය කොහොම තියෙයිද?

රවී කරුනානයක අදක්ෂ මුදල් ඇමති කෙනෙක් කියලා මම පිලිගන්නවා.ගොනෙක් කියලත් මම පිලිගන්නවා.නමුත් බැරි වෙලාවත් මහින්ද මේ වෙනකොට හිටියනම් එයා ගේන අයවැය මීට වඩා සිය ගුනයක් අජූත මිනිසුන්ට හොම්බට අනින තොපිලට පාන් කියාගන්න බැරි වෙන අයවැයක්.එහෙනම් මේවෙනකොට රටටට ආර්ථික සුනාමියක්.ඇත්තටම මහින්ද වගේ මිනිහෙක් අවුරුදු දහයක් රට කරලා මේ තරම්වත් රට බේරිලා තියෙන්නේ හාස්කමකින් කියලා තොපේ ඔය අබෑටි මොලවලට තේරෙන්නේ නැද්ද?ඒ යකා අවුරුදු දහයක් කාලා දුන්න රටක මීට වඩා හොඳ අයවැයක් බලාපොරොත්තු වෙනවනම් ගන දෙයියො මේ රටේ අගමැති කරලා අතිලක්ෂ්මි දේවාතාවිය මේ රටේ මුදල් ඇමති කරන්න ඕන.මහින්ද හදපු නොරොච්චල මත්තල හම්බන්තොට මිහින් එයාර් අදිවේගය සහ පාරවල් හදන්න ගත්තේ මේ රටේ ජාතික ආදයමෙන් නෙවෙයි.මේවා ගිනි පොලියට ගත්ත චීනුන්ගේ ණය.ඒ හහ්ඩපු ඒවගේන් ප්‍රතිලාබයක් එන්නෙත් නෑ.2015 ජනවාරි විප්ලවය නිසා අඩුම ගානේ අපි මේ තරම්වත් බේරිලා ඉන්නවා කියලා හිත හදාගෙන ඉමුකො
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    එහෙනං මොන පකටද හිටං, රනිල, හුටං, කරුපයිය ආණ්ඩු බාරගට්ටේ. මහින්දයටම කොරගෙන යන්න දෙන්න තිබ්බනේ උ කෙල වෙලා අජුත වෙලා වැටුනම ආණ්ඩුව ගන්න.

    හාල් මැස්සෝ මෙහෙ වේලන්නේ නෑ නේද ?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    රවී කරුනානයක අදක්ෂ මුදල් ඇමති කෙනෙක් කියලා මම පිලිගන්නවා.ගොනෙක් කියලත් මම පිලිගන්නවා.නමුත් බැරි වෙලාවත් මහින්ද මේ වෙනකොට හිටියනම් එයා ගේන අයවැය මීට වඩා සිය ගුනයක් අජූත මිනිසුන්ට හොම්බට අනින තොපිලට පාන් කියාගන්න බැරි වෙන අයවැයක්.එහෙනම් මේවෙනකොට රටටට ආර්ථික සුනාමියක්.ඇත්තටම මහින්ද වගේ මිනිහෙක් අවුරුදු දහයක් රට කරලා මේ තරම්වත් රට බේරිලා තියෙන්නේ හාස්කමකින් කියලා තොපේ ඔය අබෑටි මොලවලට තේරෙන්නේ නැද්ද?ඒ යකා අවුරුදු දහයක් කාලා දුන්න රටක මීට වඩා හොඳ අයවැයක් බලාපොරොත්තු වෙනවනම් ගන දෙයියො මේ රටේ අගමැති කරලා අතිලක්ෂ්මි දේවාතාවිය මේ රටේ මුදල් ඇමති කරන්න ඕන.මහින්ද හදපු නොරොච්චල මත්තල හම්බන්තොට මිහින් එයාර් අදිවේගය සහ පාරවල් හදන්න ගත්තේ මේ රටේ ජාතික ආදයමෙන් නෙවෙයි.මේවා ගිනි පොලියට ගත්ත චීනුන්ගේ ණය.ඒ හහ්ඩපු ඒවගේන් ප්‍රතිලාබයක් එන්නෙත් නෑ.2015 ජනවාරි විප්ලවය නිසා අඩුම ගානේ අපි මේ තරම්වත් බේරිලා ඉන්නවා කියලා හිත හදාගෙන ඉමුකො

    giphy.gif
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    හැම හු*තකටම මහින්ද මේ ආණ්ඩුව අවුරුදු දෙකක් පොල් ගැවද...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හැම හු*තකටම මහින්ද මේ ආණ්ඩුව අවුරුදු දෙකක් පොල් ගැවද...

    මහින්දගේ පලමු අවුරුදු දෙකේ අයවැය කොහොමද?:rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    මහින්දගේ පලමු අවුරුදු දෙකේ අයවැය කොහොමද?:rofl:

    පුකක් කියවන්න එපා ඕයි ඒ කාලේ ලංකාවේ යුද්ධයක් කියලා එකක් තිබ්බ.බදු ගහලා සල්ලි හොයන්නේ නැතුව යුද්දේ කරන්න සල්ලි දෙන්නේ තොගේ බාප්පද?:rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පුකක් කියවන්න එපා ඕයි ඒ කාලේ ලංකාවේ යුද්ධයක් කියලා එකක් තිබ්බ.බදු ගහලා සල්ලි හොයන්නේ නැතුව යුද්දේ කරන්න සල්ලි දෙන්නේ තොගේ බාප්පද?:rofl:

    කොටි මේ රටට අවුරුදු 25ක් කරපු ආර්ථික හානිය වගේ දහගුනයක හානියක් මහින්ද අවුරුදු දහයකින් කරා:yes:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මහින්දගේ පලමු අවුරුදු දෙකේ අයවැය කොහොමද?:rofl:
    එක දාපන්කෝ මෙතන.. මහින්දගේ ඒවම කරන්න ඕනි නම් මහින්දටම චන්දෙ දුන්න නම් ඉවරයි නේ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    රවී කරුනානයක අදක්ෂ මුදල් ඇමති කෙනෙක් කියලා මම පිලිගන්නවා.ගොනෙක් කියලත් මම පිලිගන්නවා.නමුත් බැරි වෙලාවත් මහින්ද මේ වෙනකොට හිටියනම් එයා ගේන අයවැය මීට වඩා සිය ගුනයක් අජූත මිනිසුන්ට හොම්බට අනින තොපිලට පාන් කියාගන්න බැරි වෙන අයවැයක්.එහෙනම් මේවෙනකොට රටටට ආර්ථික සුනාමියක්.ඇත්තටම මහින්ද වගේ මිනිහෙක් අවුරුදු දහයක් රට කරලා මේ තරම්වත් රට බේරිලා තියෙන්නේ හාස්කමකින් කියලා තොපේ ඔය අබෑටි මොලවලට තේරෙන්නේ නැද්ද?ඒ යකා අවුරුදු දහයක් කාලා දුන්න රටක මීට වඩා හොඳ අයවැයක් බලාපොරොත්තු වෙනවනම් ගන දෙයියො මේ රටේ අගමැති කරලා අතිලක්ෂ්මි දේවාතාවිය මේ රටේ මුදල් ඇමති කරන්න ඕන.මහින්ද හදපු නොරොච්චල මත්තල හම්බන්තොට මිහින් එයාර් අදිවේගය සහ පාරවල් හදන්න ගත්තේ මේ රටේ ජාතික ආදයමෙන් නෙවෙයි.මේවා ගිනි පොලියට ගත්ත චීනුන්ගේ ණය.ඒ හහ්ඩපු ඒවගේන් ප්‍රතිලාබයක් එන්නෙත් නෑ.2015 ජනවාරි විප්ලවය නිසා අඩුම ගානේ අපි මේ තරම්වත් බේරිලා ඉන්නවා කියලා හිත හදාගෙන ඉමුකො

    එතකොට මහ බැන්කුව...... පුදපු ගමන් කෑවනේද.
    ආරම්භයම ඔහොමනම් හිතාගනින් ඉදිරියට කොහොමවේද කියල.

    උබ ඔය දාගන ඉන්නේ සිරිකොත කන්නාඩි..ඕවගලවපන් මේවෙලාවේ, වැරදිදේට වැරදී කියපන්. මහින්ද මේරටේ ධනය නාස්තිකලා කියල මමත් හිතනවා. නමුත් ඒක අරගෙන මේආන්ඩුවේ ක්‍රියා කලාපය සාදාරනීකරනය කරන්න යන්නේ උබේ බයස් කම නිසා කියලයි අපිට පේන්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක දාපන්කෝ මෙතන.. මහින්දගේ ඒවම කරන්න ඕනි නම් මහින්දටම චන්දෙ දුන්න නම් ඉවරයි නේ

    එතකොට මහ බැන්කුව...... පුදපු ගමන් කෑවනේද.
    ආරම්භයම ඔහොමනම් හිතාගනින් ඉදිරියට කොහොමවේද කියල.

    උබ ඔය දාගන ඉන්නේ සිරිකොත කන්නාඩි..ඕවගලවපන් මේවෙලාවේ, වැරදිදේට වැරදී කියපන්. මහින්ද මේරටේ ධනය නාස්තිකලා කියල මමත් හිතනවා. නමුත් ඒක අරගෙන මේආන්ඩුවේ ක්‍රියා කලාපය සාදාරනීකරනය කරන්න යන්නේ උබේ බයස් කම නිසා කියලයි අපිට පේන්නේ.
    උඹල ඔය කියන්නේ මේකේ ඉන්න ලොකුම සොන්නයට.....
    ඔයිට වඩා හොදයි ඔය කියන කටවල් බල්ලෙක් ගේ ** උලා ගනිල්ලා.....
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එක දාපන්කෝ මෙතන.. මහින්දගේ ඒවම කරන්න ඕනි නම් මහින්දටම චන්දෙ දුන්න නම් ඉවරයි නේ

    මහින්දගේ ඒවා නෙවෙයිනේ කරලා තියෙන්නේ.මේ ආන්ඩුව මහින්ද වගේ පැට්‍රල් ඩීසල් ගෑස් සිලින්ඩර් බස් ගාස්තු කිරිපිටි බෙහෙත් මිල වැඩි කරලා නෑ.මේ අය ටැක්ස් කරන්නේ ෆෝන්,ඉන්ටර්නෙට් කාර් වලට.කාර් එකක් ගන්න බැරිනම් නිකන් ඉන්න පුලුවන්.පාරේ බස් තියෙන්නේ.ෆෝන් එකේ පැය ගානක් එල්ලිගෙන බයිලා කියවන්නේ ඇයි? තමන්ට ඕන දේ විතරක් කියලා ෆෝන් එක තියන්න.එහෙම නැත්නම් මැසේජ් එකක් යවන්න.ඉන්ටර්නෙට් එක උනත් තමන්ට ගැලපෙන එක ගන්න.දවසකට පැයක් ඉන්ටර් නෙට් එකේ ඉන්න.ඒ හොදටම ඇති. හැම එකාම දැන් ෆෝන් එකේ ටැබ් එකේ එල්ලිගෙන ඉන්න එකෙන් වෙන අවාසිය මොකක්ද? ඕවා අල්ලලා දාන්න. තමන්ගෙඋ පවුල එක්ක පරිසරය එක්ක ඉන්න.වාහනය්ක් ඕනිනම් පරන මරුටියක් ගන්න. තමන්ගේ වැඩේ කරගන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතිව මොන වාහනයක් ගත්තත්.සරල නිවාසයක්,සරල වාහනයක්,සරල ආහාරයක් අරගෙන සරල විදිහට ඉන්න එක ඔයාලට හොඳයි.එහෙම නැතිව සංකීර්න නිවාස වල,සංකීර්න වාහන පැදගෙන සංකීර්න ආහර අරගෙන ජීවත් වෙන්නේ ඇයි.එහෙම ඉන්න එපා.හැම තිස්සෙම ඉන්ටර්නෙට් ටැබ් එකේ එල්ලිගෙන ෆෝන් එකේ එල්ලිගෙන ඉන්න එපා.මේ අය සිමෙන්ති වැඩි කරාද? බස් ගාස්තු වැඩි කරාද?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෝටර් බයික් පදින ගෑනුන්ට දරන්න බැරි ටැක්ස් එකක් ගහන්නකො.මුන් බයික් එක පැදගෙන පිට යනවා.පවුල් ප්‍රශ්න ගොඩයි.මිනිහගේ ඔලුවට අත හෝදන්න එනවා.:angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උඹල ඔය කියන්නේ මේකේ ඉන්න ලොකුම සොන්නයට.....
    ඔයිට වඩා හොදයි ඔය කියන කටවල් බල්ලෙක් ගේ ** උලා ගනිල්ලා.....

    උඹ ගෙදර කකුල් දෙකේ බැල්ලියි කකුල් හතරේ බැල්ලියි තියාගෙන ඕක නේද කර කර ඉන්නේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    මෝටර් බයික් පදින ගෑනුන්ට දරන්න බැරි ටැක්ස් එකක් ගහන්නකො.මුන් බයික් එක පැදගෙන පිට යනවා.පවුල් ප්‍රශ්න ගොඩයි.මිනිහගේ ඔලුවට අත හෝදන්න එනවා.:angry:

    තොගේ ගෑණි පිට ගියාට හැම ගෑණිම එහෙම නැහැ උලමෝ..:rofl::P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තොගේ ගෑණි පිට ගියාට හැම ගෑණිම එහෙම නැහැ උලමෝ..:rofl::P

    පොන්නයො ස්කූටර් තියෙන ගෑනු ඉන්න ගෙවල් වල කොයි වෙලාවේ බැලුවත් ගෑනි ගෙදර නෑ. :(දැන් වෙලාවට කන්නවත් නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොන්නයො ස්කූටර් තියෙන ගෑනු ඉන්න ගෙවල් වල කොයි වෙලාවේ බැලුවත් ගෑනි ගෙදර නෑ. :(දැන් වෙලාවට කන්නවත් නෑ

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: