මහින්ද හිටියනම් අයවැය කොහොම තියෙයිද?
රවී කරුනානයක අදක්ෂ මුදල් ඇමති කෙනෙක් කියලා මම පිලිගන්නවා.ගොනෙක් කියලත් මම පිලිගන්නවා.නමුත් බැරි වෙලාවත් මහින්ද මේ වෙනකොට හිටියනම් එයා ගේන අයවැය මීට වඩා සිය ගුනයක් අජූත මිනිසුන්ට හොම්බට අනින තොපිලට පාන් කියාගන්න බැරි වෙන අයවැයක්.එහෙනම් මේවෙනකොට රටටට ආර්ථික සුනාමියක්.ඇත්තටම මහින්ද වගේ මිනිහෙක් අවුරුදු දහයක් රට කරලා මේ තරම්වත් රට බේරිලා තියෙන්නේ හාස්කමකින් කියලා තොපේ ඔය අබෑටි මොලවලට තේරෙන්නේ නැද්ද?ඒ යකා අවුරුදු දහයක් කාලා දුන්න රටක මීට වඩා හොඳ අයවැයක් බලාපොරොත්තු වෙනවනම් ගන දෙයියො මේ රටේ අගමැති කරලා අතිලක්ෂ්මි දේවාතාවිය මේ රටේ මුදල් ඇමති කරන්න ඕන.මහින්ද හදපු නොරොච්චල මත්තල හම්බන්තොට මිහින් එයාර් අදිවේගය සහ පාරවල් හදන්න ගත්තේ මේ රටේ ජාතික ආදයමෙන් නෙවෙයි.මේවා ගිනි පොලියට ගත්ත චීනුන්ගේ ණය.ඒ හහ්ඩපු ඒවගේන් ප්රතිලාබයක් එන්නෙත් නෑ.2015 ජනවාරි විප්ලවය නිසා අඩුම ගානේ අපි මේ තරම්වත් බේරිලා ඉන්නවා කියලා හිත හදාගෙන ඉමුකො