මහින්ද හිටියනම් අයවැය කොහොම තියෙයිද?

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    කොටි මේ රටට අවුරුදු 25ක් කරපු ආර්ථික හානිය වගේ දහගුනයක හානියක් මහින්ද අවුරුදු දහයකින් කරා:yes:

    උදාහරණ ?
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    පොන්නයො ස්කූටර් තියෙන ගෑනු ඉන්න ගෙවල් වල කොයි වෙලාවේ බැලුවත් ගෑනි ගෙදර නෑ. :(දැන් වෙලාවට කන්නවත් නෑ

    ඒ තොගේ... තොගේ අම්මත් එහෙම තමයි.. ඒ දවස් වල ස්කූටර් තිබ්බේ නෑනේ.. තිබ්බේ තවලම් කරත්ත. කරවල වාඩියේ ඉඳන් එන තවලම් කරත්ත.
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    මේකත් බලලම ඉදපන්. ඔන්න මම බයස් නෑ. ෆැක්ට් දුන්නා. කැමති විදියකට හිතාගනිල්ලා...

    sri-lanka-government-debt-to-gdp
    sri-lanka-government-debt-to-gdp-forecast.png

    සෝස් : tradingeconomics.com
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,953
    1
    12,286
    113
    අදාළ නෑ නේ
    මෝටර් බයික් පදින ගෑනුන්ට දරන්න බැරි ටැක්ස් එකක් ගහන්නකො.මුන් බයික් එක පැදගෙන පිට යනවා.පවුල් ප්‍රශ්න ගොඩයි.මිනිහගේ ඔලුවට අත හෝදන්න එනවා.:angry:

    උබලගේ අම්ම පිට ගියේ එහෙම වෙන්න ඇති නේද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    නිකන් බොරුවට කඩේ යන්නෙ නැතුව හිටහන් කරෝල පොන්ස් :yes::yes::yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මිනිස්සුන්ට ඕවා අමතක වෙනවා පටස් ගාලා.
    බැරිද බන් gallery එකක් හදන්න දවසින් දවස ඇරපු හැටි මිනිස්සුන්ට මතක් කරලා දෙන්න තව අවුරුදු 100 කාටවත් මුන්ගේ පාන්ඩුවක් හැදෙන්නේ නැති වෙන්න වැඩ කරන්න.

    ඇත්තටම කරනවා නම් චන්දයක් එන කාලෙට social media පාවිච්චි කරලම හාන්සි කරවලා දාන පුළුවන් මුන් ව. social media වලින්මනේ චන්දෙ කරලා දින්නේ. එක එහෙම නම් අනික් පැත්තටත් ඕක ඔය විදිහටම වැඩ කරන්න ඕනේ.

    මුලින්ම කරනවා නම් චන්ද ad ටිකෙන් උනත් පටන් ගන්න පුළුවන්.

    චන්දයක් ලං වෙලානේ හැමෝම බඩු හොයන්නේ.
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    මෝටර් බයික් පදින ගෑනුන්ට දරන්න බැරි ටැක්ස් එකක් ගහන්නකො.මුන් බයික් එක පැදගෙන පිට යනවා.පවුල් ප්‍රශ්න ගොඩයි.මිනිහගේ ඔලුවට අත හෝදන්න එනවා.:angry:

    :rofl:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මහින්දගේ ඒවා නෙවෙයිනේ කරලා තියෙන්නේ.මේ ආන්ඩුව මහින්ද වගේ පැට්‍රල් ඩීසල් ගෑස් සිලින්ඩර් බස් ගාස්තු කිරිපිටි බෙහෙත් මිල වැඩි කරලා නෑ.මේ අය ටැක්ස් කරන්නේ ෆෝන්,ඉන්ටර්නෙට් කාර් වලට.කාර් එකක් ගන්න බැරිනම් නිකන් ඉන්න පුලුවන්.පාරේ බස් තියෙන්නේ.ෆෝන් එකේ පැය ගානක් එල්ලිගෙන බයිලා කියවන්නේ ඇයි? තමන්ට ඕන දේ විතරක් කියලා ෆෝන් එක තියන්න.එහෙම නැත්නම් මැසේජ් එකක් යවන්න.ඉන්ටර්නෙට් එක උනත් තමන්ට ගැලපෙන එක ගන්න.දවසකට පැයක් ඉන්ටර් නෙට් එකේ ඉන්න.ඒ හොදටම ඇති. හැම එකාම දැන් ෆෝන් එකේ ටැබ් එකේ එල්ලිගෙන ඉන්න එකෙන් වෙන අවාසිය මොකක්ද? ඕවා අල්ලලා දාන්න. තමන්ගෙඋ පවුල එක්ක පරිසරය එක්ක ඉන්න.වාහනය්ක් ඕනිනම් පරන මරුටියක් ගන්න. තමන්ගේ වැඩේ කරගන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතිව මොන වාහනයක් ගත්තත්.සරල නිවාසයක්,සරල වාහනයක්,සරල ආහාරයක් අරගෙන සරල විදිහට ඉන්න එක ඔයාලට හොඳයි.එහෙම නැතිව සංකීර්න නිවාස වල,සංකීර්න වාහන පැදගෙන සංකීර්න ආහර අරගෙන ජීවත් වෙන්නේ ඇයි.එහෙම ඉන්න එපා.හැම තිස්සෙම ඉන්ටර්නෙට් ටැබ් එකේ එල්ලිගෙන ෆෝන් එකේ එල්ලිගෙන ඉන්න එපා.මේ අය සිමෙන්ති වැඩි කරාද? බස් ගාස්තු වැඩි කරාද?

    එතකොට ආන්ඩුව බයික් ත්‍රීවීල් වලටාදුම් සහතිකේ ගන්න 2500ක් වැඩිකලේ ලොකු මිනිහටද
    (විරෝදය නිසා අකුලගත්තා)

    උබ කියනවා ගැලපෙන ඉන්ටර්නෙට් පැකේජ් එක්ක් ගන්නලු.එතකොට ඒකට 25%බද්ද වදින්නේ නැද්ද..

    මහින්දගේ කාලේ, පර්සනල් ලෝන් එකකට 9%පොලිය, දැන් බලපිය 19%පොලිය.ඒව පොඩි මිනිහට වදින්නේ නැද්ද.

    මරුටිය ලක්ශ 6කින් විතර ගියානේද.ඒව ලොකු මිනිහා ගන්න වාහනද? තොකියන විදියට ඔක්කොම මිනිස්සු පාවිච්චි කරපු මරුටිගන්න යන්න ඔනි.එහෙම උනොත් ඉන්දියාවේ ෆැක්ටරිවල පාවිච්චිකරපු මරුටි කියලා ව්‍රශන් එකක් හදන්න ඔනි.

    කිරිපිටි කිලෝවක නවමිල බලපිය පොන්නයා..
    ආ තොදන්නේනෑ, තොබොන්නේ පුන්නක්කුනේ.

    තොට අමතකද , පන්චවිද ක්‍රියැවලියෙන් කාර් එකක් දෙනවා කිව්ව.....දැන් ඇයි පාවිච්චිකරපු මරුටි ගන්න කියන්නේ.තාවම ඒව හ්දලා නැද්ද..

    අනේ පල හුයන්නෝ යන්න, මුන් බහුතරයක් වෙච්ච පොඩිමිනිහගෙන් බදුමුදල් එකතුකරන්නේ.ලොකු මිනිහට අවුලක්නෑ.

    ඇයි උබ කියන්නේ ඇදන් අපිට ටෙලිපෝන් අඩුවෙන් පාවිච්චිකරන්න කියල.තොගෙ මහ එවුන්ට ඒක චන්දේ ඉල්ලන වෙලාවෙම රටට කියන්න තිබුනනේ, අපිආවොත් මෙහෙම කරන්න වෙවි කියල.

    වැරැද්ද වැරැද්ද විදිය්ට දකින්න බැරි හුයන්න , කාපිය ගිහින් පුන්නක්කු මෙතන කුලියට කහින්නැතුව.

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    මේ ආන්ඩුව රාජපක්ෂ ආර්ථික ඝාතකයන්(රාජපක්ෂගේ අයම පිලිගත්ත) විනාස කරපු රටක වසර දෙකකින් දෙන අයවැයක්.දෙන හැම එකක්ම අඩු කරන්න බෑ.නමුත් සෑහෙන්න අඩු කරලා තියෙනවා.ලෝන් ඉන්ටරෙස්ට් එක වැඩි නම් ඒක ගන්න එපා. කාර් ගන්නවනම් ගැලපෙන එකක් ගන්න.එහෙම නැත්නම් ඔය පාරේ බස් තියෙන්නේ.කිරි පිටි මිල වෙනස් කරලා නෑ
    Price of 400 g locally produced milk power will be maintained at Rs. 295 and 425 g locally produced Canned fish at Rs. 125
    Custom Duty (CD) on the importation of powdered milk will be reduced to Rs.100 per kilogram and will be increased from Rs.500 to Rs.800 per liter on the importation of potable alcohol.
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    එතකොට ආන්ඩුව බයික් ත්‍රීවීල් වලටාදුම් සහතිකේ ගන්න 2500ක් වැඩිකලේ ලොකු මිනිහටද
    (විරෝදය නිසා අකුලගත්තා)

    උබ කියනවා ගැලපෙන ඉන්ටර්නෙට් පැකේජ් එක්ක් ගන්නලු.එතකොට ඒකට 25%බද්ද වදින්නේ නැද්ද..

    මහින්දගේ කාලේ, පර්සනල් ලෝන් එකකට 9%පොලිය, දැන් බලපිය 19%පොලිය.ඒව පොඩි මිනිහට වදින්නේ නැද්ද.

    මරුටිය ලක්ශ 6කින් විතර ගියානේද.ඒව ලොකු මිනිහා ගන්න වාහනද? තොකියන විදියට ඔක්කොම මිනිස්සු පාවිච්චි කරපු මරුටිගන්න යන්න ඔනි.එහෙම උනොත් ඉන්දියාවේ ෆැක්ටරිවල පාවිච්චිකරපු මරුටි කියලා ව්‍රශන් එකක් හදන්න ඔනි.

    කිරිපිටි කිලෝවක නවමිල බලපිය පොන්නයා..
    ආ තොදන්නේනෑ, තොබොන්නේ පුන්නක්කුනේ.

    තොට අමතකද , පන්චවිද ක්‍රියැවලියෙන් කාර් එකක් දෙනවා කිව්ව.....දැන් ඇයි පාවිච්චිකරපු මරුටි ගන්න කියන්නේ.තාවම ඒව හ්දලා නැද්ද..

    අනේ පල හුයන්නෝ යන්න, මුන් බහුතරයක් වෙච්ච පොඩිමිනිහගෙන් බදුමුදල් එකතුකරන්නේ.ලොකු මිනිහට අවුලක්නෑ.

    ඇයි උබ කියන්නේ ඇදන් අපිට ටෙලිපෝන් අඩුවෙන් පාවිච්චිකරන්න කියල.තොගෙ මහ එවුන්ට ඒක චන්දේ ඉල්ලන වෙලාවෙම රටට කියන්න තිබුනනේ, අපිආවොත් මෙහෙම කරන්න වෙවි කියල.

    වැරැද්ද වැරැද්ද විදිය්ට දකින්න බැරි හුයන්න , කාපිය ගිහින් පුන්නක්කු මෙතන කුලියට කහින්නැතුව.

    Answer ne......