මහින්ද හිටියනම්

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :cool:REP DENNA BALUNE. MAN KALIN DUNNADA

    rep one na ban rep kannada:P:rofl: mun me kwlin kiyanna baruwa dagalanawa rep eke comment dada:rofl::rofl: .. anura kumara (famously known as lapa kumara) mai kiwwe namal air lanka mihin damme uge list eken pitin kawawath gathe na gathu kello okkoma namal eka fuc.k karapu aya kiyala . dan munta ridila eka kiwwama.

    p.S grow up kids. you have a leader whose son (not biologically just by marriage) got Leesa as his wife even though before him Namal fuc.ed her(reference-past speeches of anura kumara) but you guys still riding bikes on May 1st with Red flags upon ass (as per GASA-refer earlier comments of his.:D;)
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    Jeppo foreign policy kumakda? Cuba ara wena ratak 1ka jeppo aduma gane hi hui kiya ganawada?
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    සම්බාදක දාගත්තොත් අනේ අපේ IT කරන මල්ලිලට මොනවගේ කල දසාවක් යයිද .....ජාති ආලෙන් එකට මැරිලා යමු කොල්ලනේ කියලා අපි කියමු හොදේ

    :yes::yes::yes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    tenor.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    reddak adinna hadanawa vili waha ganna lajjawaknathi kamamokatada wada lokulune okath galawala allapan
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ දැන් කියන්ඩ යන්නෙ දැන් විදේශ ප්‍රතිපත්තිය හොදයි....රටේ ඒකීය භාවය අයින් කරල විවස්තාවෙන්ම ඊලම හදල දෙන්ඩ ඔනෙ කියලද???? ඇයි බන් හැදුන රටට හතුරු වෙන්නෙ... :confused::confused:

    දැන් කොහෙද බන් හොද දැනුත් එහෙමමයි එත් කලින්ට වඩා බටහිරට පුක දෙන නිසා සම්බාදක සේප් කරගන්න පුළුවන් උනා ටික කාලෙකට කියලා කියන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Jeppo foreign policy kumakda? Cuba ara wena ratak 1ka jeppo aduma gane hi hui kiya ganawada?

    ජෙප්පෝ නෙමේනේ බන් රට කරන්නේ ..ඒ නිසා අදාල නැහැනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කොහෙද බන් හොද දැනුත් එහෙමමයි එත් කලින්ට වඩා බටහිරට පුක දෙන නිසා සම්බාදක සේප් කරගන්න පුළුවන් උනා ටික කාලෙකට කියලා කියන්නේ

    එහෙනම් මොනාද කියවන්නෙ බන්...අපිට තියෙන්නෙ අපේ රට විතරයි...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    එතකොට මහින්දලා එක්සත් ජාතීන්ගේ සංගමේට ගිහිල්ල අපි යුද අපරාද විමර්ශනය කරන්න කැමති කියලා කල් මර මර හිටියේ මොකෝ ..බහ නම් බැහැයි කියන්නේ නැතුව .......

    නිකන් බොරුකියන්න එපා මිනිහෝ, දන්නදෙයක් කියවපන්.ටෙක්නිකල් නම් හරියට ටෙක්නිකල් වලින් වරෙන්..
    යුද අපරාද විමර්ශනය නෙවෙයි බන්, යුද්දයේදී මානව හිමිකම් කඩවීමක් උනාද කියලා පරීක්ශන සිද්ද කිරීමටයි එකග උනේ.
    සහ

    ගැටලුවට හේතු සොයා,යලිත් ඉදිරියේදී, යුද්දයක් ඇතිනොවීමට ගතයුතු නිර්දේශ දීමට "උගත් පාඩම් හා ප්‍රතිසන්විදාන" කමිටුවක් පත්කිරීම ට එකග උනේ.

    උබත් මේරෑ ඇහැරගෙන උබේ මතය පෘව් කරන්න මොන මොනවා හරි පටලවලා කියනව , අනිත් උන් නොදන්නවා කියල හිතන්..
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිකන් බොරුකියන්න එපා මිනිහෝ, දන්නදෙයක් කියවපන්.ටෙක්නිකල් නම් හරියට ටෙක්නිකල් වලින් වරෙන්..
    යුද අපරාද විමර්ශනය නෙවෙයි බන්, යුද්දයේදී මානව හිමිකම් කඩවීමක් උනාද කියලා පරීක්ශන සිද්ද කිරීමටයි එකග උනේ.
    සහ

    ගැටලුවට හේතු සොයා,යලිත් ඉදිරියේදී, යුද්දයක් ඇතිනොවීමට ගතයුතු නිර්දේශ දීමට "උගත් පාඩම් හා ප්‍රතිසන්විදාන" කමිටුවක් පත්කිරීම ට එකග උනේ.

    උබත් මේරෑ ඇහැරගෙන උබේ මතය පෘව් කරන්න මොන මොනවා හරි පටලවලා කියනව , අනිත් උන් නොදන්නවා කියල හිතන්..

    සමාවෙන්න අන්න හරි "යුද්දයේදී මානව හිමිකම් කඩවීමක් " ලෙස නිවැරදි වියයුතුයි

    එක තමයි බන් ...රනිලා ඉන්න කාලේ ඕක කරවගත්තනම් මහින්දට අපහු අගමැති වෙලා රට සාමකාමිව කන්න අවස්ථාව උදාකරල දෙමු කියලයි මම කියන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් මොනාද කියවන්නෙ බන්...අපිට තියෙන්නෙ අපේ රට විතරයි...

    අනේ මන්ද බන් ..මට මොකුත් හිතාගන්න බැහැ :sorry::sorry: