මහින්ද හොරා!

Oct 13, 2016
2,675
276
0
18194101_1949212818630276_7000879815333247281_n.jpg
 
  • Like
Reactions: jannuse

cmhulk

Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    mahinda uge ammage appage salli walinda haduwe ?
    misinuge salli

    unta padi koti 4 permit deela..security deela

    naddttu karanne ova karanna thama , u
     
    • Like
    Reactions: pissupoosa jr.
    Oct 13, 2016
    2,675
    276
    0
    mahinda uge ammage appage salli walinda haduwe ?
    misinuge salli

    unta padi koti 4 permit deela..security deela

    naddttu karanne ova karanna thama , u

    එතකොට දැන් ඉන්න ආණ්ඩුව මේ කිසි දෙයක් නොකර ඉන්නේ උන්ගේ අතේ සල්ලි වලින් කරන්න වෙන නිසාද?
     
    • Like
    Reactions: conzy and රඹා

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එතකොට දැන් ඉන්න ආණ්ඩුව මේ කිසි දෙයක් නොකර ඉන්නේ උන්ගේ අතේ සල්ලි වලින් කරන්න වෙන නිසාද?

    හයියූ... හැමිණෙනවා :rofl::rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,515
    28,323
    113
    එතකොට දැන් ඉන්න ආණ්ඩුව මේ කිසි දෙයක් නොකර ඉන්නේ උන්ගේ අතේ සල්ලි වලින් කරන්න වෙන නිසාද?

    Monawada nokara inne poddak kiyannako danaganna?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එක උගේ රස්සාව ....
    ඔය මොනා හරි එකක් දෙකක් හදලා තිබුණා කියල උන්ට වන්දනා කරන්න යන්න එපා... මොකද දේශපාලනඥයන් රටට දෙන දෙයට වඩා රටෙන් ගන්න දේවල් ගොඩක් වැඩියි ...
     
    • Like
    Reactions: robinprr

    monson

    Well-known member
  • May 7, 2007
    25,515
    28,323
    113
    CEB'S long-term generation expansion plan eka anuwa oka oya kaale hadanna thibbe. plan eka anuwa haduwa eka hondai. dan wathura adu nisa 50% withara duwanne oken. plan eka anuwa next thibba sampur coal plant eka wenuwata LNG plant ekak hadanne. plan ekakata owa hadanne hithuna widiyata karanna ba. Oke loan repayment patan gaththe 2016 wala.

    8 Bids for 300 MW multi-fuel power plant at Kerawalapitiya: CEB

    The Ceylon Electricity Board (CEB) has received eight bids to set up a 300 MegaWatt (MW) multi-fuel combined cycle power plant at Kerawalapitiya.

    Bids were invited by the CEB after 12 years, for the Build, Own, Operate & Transfer (BOOT) project. The technical proposals were opened when the deadline for submissions expired on April 21. “There are a few good bids from reputed firms, including Lanka Transformers Ltd, which is a CEB subsidiary,” said a senior Engineer. “It is a competition and we are happy.”

    The plant will be operated through a private power purchase agreement. It will run on diesel for three years and on natural gas for the next 17 years. “How the tender is handled will determine market confidence in other public-private partnerships to come,” said a sector expert.

    The process was not without hitches. The initial Request for Proposals (RFP) was so poorly designed that a large number of addenda and annexures were added on at least three separate occasions, after the calling of bids. This led to the extension of the deadline for submission of proposals. In a departure from usual government practice and, in an effort to introduce transparency into the tender process, all relevant documents–including the RFP and addenda–have been published on the CEB website.

    “Financial bids will be invited from the parties shortlisted by the Technical Evaluation Committee,” the Engineer said. The successful company will establish a single-purpose project company in which the Government of Sri Lanka will hold a golden share. At the end of the 20-year period, the company will transfer ownership of the facility to the CEB.

    The financing of the plant will be through a mixture of equity and debt, and will be the sole responsibility of the company. The site is at Kerawalapitiya in the Gampaha district where the CEB owns a 13-hectare property within a new industrial development reclaimed from the Muthurajawela swamp.

    “The private sector has been and is expected to continue to play an increasing role in Power sector development activities,” the RFP says. At present, four Independent Power Producers (IPPs) are generating Electrical power to the CEB’s national grid. These are Asia Power (Pvt.) Ltd, Sojitz Kelanitissa (Pvt.) Ltd, West Coast (Pvt) Ltd, and Northern Power. Further generation licences have been issued to a number of small Power producers.

    The Agreements between CEB and Lakdhanavi (Pvt) Ltd, ACE Power Generation Matara (Pvt) Ltd, ACE Power Generation Anuradhapura (Pvt) Ltd, Heladhanavi (Pvt) Ltd, and ACE Power Generation Embilipitiya (Pvt) Ltd have automatically ended at the expiry of their periods.

    - http://www.sundaytimes.lk/170430/ne...power-plant-at-kerawalapitiya-ceb-238797.html

    yesterday:

    Chinese Experts Inspect Norochcholai Power Plant

    by Ifham Nizam

    • Unit one of the first coal fired power plant in Norochcholai connected to the national grid broke down last Sunday
    • Most of the materials used in the plants are below the standard
    • The disruption did not force the Ceylon Electricity Board (CEB) to impose power-cuts

    Chinese Experts inspected the Norochcholai coal power plant last week following another breakdown at the plant.

    Unit one of the first coal fired power plant in Norochcholai connected to the national grid broke down last Sunday-after it broke down on April 17. However, it was out of operation once again after it broke down on Tuesday.

    On Friday two Chinese experts visited Norochcholai to inspect the plant and identify the cause behind the breakdown.

    - http://www.thesundayleader.lk/2017/04/30/chinese-experts-inspect-norochcholai-power-plant/
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    CEB'S long-term generation expansion plan eka anuwa oka oya kaale hadanna thibbe. plan eka anuwa haduwa eka hondai. dan wathura adu nisa 50% withara duwanne oken. plan eka anuwa next thibba sampur coal plant eka wenuwata LNG plant ekak hadanne. plan ekakata owa hadanne hithuna widiyata karanna ba. Oke loan repayment patan gaththe 2016 wala.

    Norochchole hadanna tibbe 1994 di.... boru kiyanna epa...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මහින්ද හොඳ දේවලුත් කලා නරක දේවලුත් කලා :yes: :yes:
    අලුත් ආණ්ඩුව ඇවිල්ල කලේ මහින්ද කරපු හොඳයි නරකයි දෙකම නවත්තපු එක :yes: :yes:
    එහෙම ගත්තත් මහින්දට කරන්න පුලුවන් දෙයක් නොකර ඉඳීම ඇර මේ ආණ්ඩුවට කරන්න පුලුවන් දෙයක් නෑ :sorry: :sorry:
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    722
    313
    63
    lankawe
    එක උගේ රස්සාව ....
    ඔය මොනා හරි එකක් දෙකක් හදලා තිබුණා කියල උන්ට වන්දනා කරන්න යන්න එපා... මොකද දේශපාලනඥයන් රටට දෙන දෙයට වඩා රටෙන් ගන්න දේවල් ගොඩක් වැඩියි ...

    :yes::yes::yes:
     
    cmhulk

    Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    එතකොට දැන් ඉන්න ආණ්ඩුව මේ කිසි දෙයක් නොකර ඉන්නේ උන්ගේ අතේ සල්ලි වලින් කරන්න වෙන නිසාද?

    mahinda haduwa ranila haduwa kiyanne kohomda??

    minisuge badu salli walin mewa hadanne:angry:

    katwat aiti ne.

    ovunta padi dimana denne ova karannda thama natuwa uda balagena innda nevei..
    viduli balagara ekak nevei thawa hadanna ona

    dan balapn ada may 1st kamakaru dinaya

    monwada karala tiyenne 68 years edan

    wena rawala gewanne hourly rate ekat

    aus 17$ per hour

    japan 1000 yen per hour

    siri lankwe rs 1000 per day

    a[e moda gon hatta u
    uda dan gen kohe hari dan ati

    rata harak

    puka ge gana yana un enna ratak kohomda diyunu wenne
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක තෙරුමක් නැති දේශපාලන තර්කයක් නේ. එහෙනම් මහවැලිය ගත්තම. ඒක නොහදා හිටියනම්. ලක්ශපාන නොහදා හිටියනම්. ගාමන්ට් ෆැක්ටරි ටික නොහදා හිටියනම් අද කොල්ලො කෙල්ලො කී දෙනෙක් රස්සා ඉල්ලලා පාරෙද? ඊටත් වඩා මහින්ද යුද්දේ අහවර නොකලා නම් අදටත් කීයක් මැරෙනවද? ඔය වගේ දෙපක්ශෙම උන් කරපු නොකරපු හොද නරක දෙකම තියනව බන්.. උබ මහින්දට පක්ශව ඔය තර්කේ ගේනකොට යුඇන්පි එහෙකුට පුලුවන් උන්ගේ පක්ශෙන් කරපුවා කියලා ඒ තර්කෙම ගේන්න.. ප්‍රශ්නේ තියෙන්නේ තර්ක කර කර දෙපැත්තට වෙලා කොටාගන්නකොට අනිත් රටවල් අපිට පුකේ ඇරලා යන එක.
     
    mustang3

    Junior member
  • Nov 14, 2016
    34
    2
    8
    එක උගේ රස්සාව ....
    ඔය මොනා හරි එකක් දෙකක් හදලා තිබුණා කියල උන්ට වන්දනා කරන්න යන්න එපා... මොකද දේශපාලනඥයන් රටට දෙන දෙයට වඩා රටෙන් ගන්න දේවල් ගොඩක් වැඩියි ...
    that's true man
     
    • Like
    Reactions: craabeysinghe

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    745
    749
    93
    ඔක තෙරුමක් නැති දේශපාලන තර්කයක් නේ. එහෙනම් මහවැලිය ගත්තම. ඒක නොහදා හිටියනම්. ලක්ශපාන නොහදා හිටියනම්. ගාමන්ට් ෆැක්ටරි ටික නොහදා හිටියනම් අද කොල්ලො කෙල්ලො කී දෙනෙක් රස්සා ඉල්ලලා පාරෙද? ඊටත් වඩා මහින්ද යුද්දේ අහවර නොකලා නම් අදටත් කීයක් මැරෙනවද? ඔය වගේ දෙපක්ශෙම උන් කරපු නොකරපු හොද නරක දෙකම තියනව බන්.. උබ මහින්දට පක්ශව ඔය තර්කේ ගේනකොට යුඇන්පි එහෙකුට පුලුවන් උන්ගේ පක්ශෙන් කරපුවා කියලා ඒ තර්කෙම ගේන්න.. ප්‍රශ්නේ තියෙන්නේ තර්ක කර කර දෙපැත්තට වෙලා කොටාගන්නකොට අනිත් රටවල් අපිට පුකේ ඇරලා යන එක.

    :yes::yes::yes::yes::yes::yes::yes: