itin? eka kalamat mahindayata baninen ayi?
haduwata kauruth baninne naha. Danata 30 wathawak withara kadila nisa commission gahala baala badu daala haduwa kiyala vivechanaya karanawa
itin? eka kalamat mahindayata baninen ayi?

haduwata kauruth baninne naha. Danata 30 wathawak withara kadila nisa commission gahala baala badu daala haduwa kiyala vivechanaya karanawa

Monawada nokara inne poddak kiyannako danaganna?

haduwata kauruth baninne naha. Danata 30 wathawak withara kadila nisa commission gahala baala badu daala haduwa kiyala vivechanaya karanawa
දේශපාලකයින් නැතුව රටකට පැවැත්මක් නෑ බන්..අපිට කරන්න තියෙන්නෙ සාපේෂව හොඳ දේෂපාලකයින් තෝරා ගැනීම. ඒ මතයි රටේ ඉදිරි පැවැත්ම පවතින්නෙ..ඒ නිසා ඒ සම්බඳව තර්ක කරන එකේ වැරැද්දක් මම දකින්නෙ නෑ![]()



ඔය මතේ ඉන්නකන් රටකට කොහොමත් පැවැත්මක් නැ බන්. දේශ්පාලකයො ඉන්නේ රටක පැවැත්ම හදන්න නෙමෙයි බන්. රටක පැවැත්ම තීරනය කරන්නේ රටේ මිනිස්සු. උදා හරනෙකට ගඩාෆි ගනින්. ගඩාෆි ද රටේ පැවැත්ම තීරනය කලේ. නැනේ. රටේ පැවැත්ම තීරනය කලේ මිනිස්සු. දැන් නන්නතාර වෙලා ඉන්නේ පැවැත්ම දේශපාලකයා තීරනය කරපු නිසාද? අනික අපේ ලගම මාලදිවයින් ගනින්. ජනාදිපතිට පුකට පයින් ගහලා එලෙව්වත් රටේ ආර්තිකය වැටුනද? රටේ පැවැත්ම ජනාදිපති ගයුම් තීරනය කලානම් මාලදිවයින් වැටෙන්න එපැයි. අනික ඇමෙරිකාව. ඇමෙරිකාව ඔබාම ප්‍රතිපත්ති අවුල් කියලා ට්‍රම්ප් ගෙනාවේ දේශපාලනෙන්ද? නැනේ බන්. ඒ රටේ මිනිස්සු.. රටේ පැවැත්ම මේකයි කියලා තීරනය කලා. දැන් ප්‍රන්ශේ තත්වේ බලපන්. ජිවිතේට හිතපු එකෙක්ද දැන් ගේමට එන්ටර් වෙලා ඉන්නේ. ඒ රටේ පැවැත්ම මිනිස්සු තීරනය කරන්න යන්නේ. ලන්කාවේ වෙන්නේ, මොකෙක් හරි සොන්න පැටියෙකුට මහත්තයා කියපු ගමන් ඌට දෙකට නැමිලා ඇමිනෙන්න ගිහින් ඌ නැත්තම් අපිට ජිවිතයක් නැ කියලා වැලපෙන මිනිස්සු ටිකක් හැදිලා ඉන්නේ. ලන්කාවේ පැවැත්මට මහින්ද ඔනාත් නැ රනිල් ඔනත් නැ. එහෙනම් යකුනේ අපේ පරම්පරාවෙන් පස්සේ මහින්දය රනිලා මැරිලා ගියාම අපේ ලමයි අනාතයිනේ. උන්ට පැවත්මක් නැද්ද? එහෙම රටක පැවැත්මක් දේශපාලකයෙක් මත තීරනය වෙන්නේ නැ. තීරනය වෙන්නේ බහුතර මිනිස්සු එක දවසක ගන්න හරි හො වැරදි තීරනයක් මත.දේශපාලකයින් නැතුව රටකට පැවැත්මක් නෑ බන්..අපිට කරන්න තියෙන්නෙ සාපේෂව හොඳ දේෂපාලකයින් තෝරා ගැනීම. ඒ මතයි රටේ ඉදිරි පැවැත්ම පවතින්නෙ..ඒ නිසා ඒ සම්බඳව තර්ක කරන එකේ වැරැද්දක් මම දකින්නෙ නෑ![]()
ඔය මතේ ඉන්නකන් රටකට කොහොමත් පැවැත්මක් නැ බන්. දේශ්පාලකයො ඉන්නේ රටක පැවැත්ම හදන්න නෙමෙයි බන්. රටක පැවැත්ම තීරනය කරන්නේ රටේ මිනිස්සු. උදා හරනෙකට ගඩාෆි ගනින්. ගඩාෆි ද රටේ පැවැත්ම තීරනය කලේ. නැනේ. රටේ පැවැත්ම තීරනය කලේ මිනිස්සු. දැන් නන්නතාර වෙලා ඉන්නේ පැවැත්ම දේශපාලකයා තීරනය කරපු නිසාද? අනික අපේ ලගම මාලදිවයින් ගනින්. ජනාදිපතිට පුකට පයින් ගහලා එලෙව්වත් රටේ ආර්තිකය වැටුනද? රටේ පැවැත්ම ජනාදිපති ගයුම් තීරනය කලානම් මාලදිවයින් වැටෙන්න එපැයි. අනික ඇමෙරිකාව. ඇමෙරිකාව ඔබාම ප්‍රතිපත්ති අවුල් කියලා ට්‍රම්ප් ගෙනාවේ දේශපාලනෙන්ද? නැනේ බන්. ඒ රටේ මිනිස්සු.. රටේ පැවැත්ම මේකයි කියලා තීරනය කලා. දැන් ප්‍රන්ශේ තත්වේ බලපන්. ජිවිතේට හිතපු එකෙක්ද දැන් ගේමට එන්ටර් වෙලා ඉන්නේ. ඒ රටේ පැවැත්ම මිනිස්සු තීරනය කරන්න යන්නේ. ලන්කාවේ වෙන්නේ, මොකෙක් හරි සොන්න පැටියෙකුට මහත්තයා කියපු ගමන් ඌට දෙකට නැමිලා ඇමිනෙන්න ගිහින් ඌ නැත්තම් අපිට ජිවිතයක් නැ කියලා වැලපෙන මිනිස්සු ටිකක් හැදිලා ඉන්නේ. ලන්කාවේ පැවැත්මට මහින්ද ඔනාත් නැ රනිල් ඔනත් නැ. එහෙනම් යකුනේ අපේ පරම්පරාවෙන් පස්සේ මහින්දය රනිලා මැරිලා ගියාම අපේ ලමයි අනාතයිනේ. උන්ට පැවත්මක් නැද්ද? එහෙම රටක පැවැත්මක් දේශපාලකයෙක් මත තීරනය වෙන්නේ නැ. තීරනය වෙන්නේ බහුතර මිනිස්සු එක දවසක ගන්න හරි හො වැරදි තීරනයක් මත.
එතකොට දැන් ඉන්න ආණ්ඩුව මේ කිසි දෙයක් නොකර ඉන්නේ උන්ගේ අතේ සල්ලි වලින් කරන්න වෙන නිසාද?





ඔව් බන්. මිනිස්සු පුක, බඩ, කට, අත පය ඔක්කොම දේශපාලුවන්ට පුදලා ඉවරයි. උන් අපේ ගැලවෙම්කරුවො කියලා හිතන් ඉන්නකන් මේක ගොඩ ගන්න බැ. උන් නැතිව අපිට වෙන සරනක් නැ කියන තැනට රට ඇවිත් ඉවරයි. දේශපාලුවන්ට ඔනත් ඒකම තමයි. දුප්පතා දනවතා උන දාට රනිල්ට චන්දෙත් නැ, මහින්දට චන්දෙත් නැ. ප්‍රෙමදාසට ගෙවල් හදලා දෙන්න මිනිස්සුත් නැ. එතනින් එහාට උන්ට දෙන්න පොරොන්දු නැ. අපේ වගේ රටවල චන්දේ කාලේ දෙන පොරොන්දුයි, දියුනු රටක චන්ද පොරොන්දුයි අරන් බලහන්කො. උන් දෙන පොරොන්දු ජාතික පොරොන්දු. රටක වානිජ දියුනුවට දෙන පොරොන්දු. අපේ උන් දෙන පොරොන්දුව සරලව කිව්වොත් ල්ක බැන්කුවෙන් නයට අරන් පොහොර දෙන්නම්. කන්න දෙන්නම්. හාල් අඩු කරන්නම්. කොත්තමල්ලි ලාබෙට දෙන්නම්. ඔය වගේ මෙලො රහක් නැති රටකට බරක් වෙන පොරොන්දු. අන්තිමට එවා කරන්නෙත් නැ. නොකරපුවහම චන්දේ දුන්න එකාලට මල පනිනවා. එකෙක් කතා කරනවද සින්හල මිනිහට ඇත්තටම වෙන්න යන දේ. රටේ ආර්තිකයට වෙන දේ. මෙවා කතා කරන්න පුලුවන් දැන උගත් මිනිස්සු සේරම රට අත ඇරලා ගිහින්. තෙල් ටික හින්දලා ඉවරයි. දැන් තියෙන්නේ පුන්නක්කු.ලංකාව කියන රට ගොඩ ගන්න බෑ බං මිනිස්සුන්ගේ ආකල්ප හදනකන්.
ඔව් බන්. මිනිස්සු පුක, බඩ, කට, අත පය ඔක්කොම දේශපාලුවන්ට පුදලා ඉවරයි. උන් අපේ ගැලවෙම්කරුවො කියලා හිතන් ඉන්නකන් මේක ගොඩ ගන්න බැ. උන් නැතිව අපිට වෙන සරනක් නැ කියන තැනට රට ඇවිත් ඉවරයි. දේශපාලුවන්ට ඔනත් ඒකම තමයි. දුප්පතා දනවතා උන දාට රනිල්ට චන්දෙත් නැ, මහින්දට චන්දෙත් නැ. ප්‍රෙමදාසට ගෙවල් හදලා දෙන්න මිනිස්සුත් නැ. එතනින් එහාට උන්ට දෙන්න පොරොන්දු නැ. අපේ වගේ රටවල චන්දේ කාලේ දෙන පොරොන්දුයි, දියුනු රටක චන්ද පොරොන්දුයි අරන් බලහන්කො. උන් දෙන පොරොන්දු ජාතික පොරොන්දු. රටක වානිජ දියුනුවට දෙන පොරොන්දු. අපේ උන් දෙන පොරොන්දුව සරලව කිව්වොත් ල්ක බැන්කුවෙන් නයට අරන් පොහොර දෙන්නම්. කන්න දෙන්නම්. හාල් අඩු කරන්නම්. කොත්තමල්ලි ලාබෙට දෙන්නම්. ඔය වගේ මෙලො රහක් නැති රටකට බරක් වෙන පොරොන්දු. අන්තිමට එවා කරන්නෙත් නැ. නොකරපුවහම චන්දේ දුන්න එකාලට මල පනිනවා. එකෙක් කතා කරනවද සින්හල මිනිහට ඇත්තටම වෙන්න යන දේ. රටේ ආර්තිකයට වෙන දේ. මෙවා කතා කරන්න පුලුවන් දැන උගත් මිනිස්සු සේරම රට අත ඇරලා ගිහින්. තෙල් ටික හින්දලා ඉවරයි. දැන් තියෙන්නේ පුන්නක්කු.
මිනිස්සු කරන්නේ දේශපාලකයින් පත් කර ගැනීම විතරයි...දේ ශපාලනය වනාහී දේශය පාලනය කිරීමයි. ඒක මිනිස්සු(දේසපාලඥයෝ) කරන්නත් පුලුහන් , අර්ටිෆිශල් ඉන්ටෙලිජෙන්ස් එකක වගේ දේකින් කරන්නත් පුලුහන්..මම සයි ෆයි ෆිල්ම් බලනවා වැඩිද මන්දා...දැන් ඔය ඔයා පෙන්නපු උදාහරන වලදී ආන්ඩු වෙනස් වීමත් එක්ක(මාලදිවයින ) නව පාලකයෝ පත් උනාද නැත්තම් මාලදිවයිනෙ පාලනය කරන්නේ මිනිස්සු ලක්ෂයක් හෝ කෝටියක් හෝ ඉන්න තරමක් එක තැනකට එකතුවෙලා ගන්න තීර්ණ වලින්ද ..ඔයා පෙන්නපු ලිබියාවම ගන්න...ඒක පාලනය කරන්න එක දේෂපාලඥයෙක් හිටියා..දැන් ඌ නැතිවුනා...ජනතාවට පාලනය ගියා. දවස් දෙක තුනකට හරි.. මොකද උනේ..දැන් මම මේවා ඔක්කොම කිව්වේ ඔයා අදහස් කරන දේ නොදැන නෙවෙයි. අනිවාර්යයෙන්ම මිනිස්සු ගොඩාක් එක තැන ඉන්නවා නම් යම් මෙහෙයවීමක් අවෂ්‍යයි..මිනිස්සු ඔක්කොටම ඒකට සහභාගි වෙන්න බැරි නිසා තමයි මිනිස්සු යම් සීමිත් පිරිසක් තෝරලා යවන්නෙ.ඔය මතේ ඉන්නකන් රටකට කොහොමත් පැවැත්මක් නැ බන්. දේශ්පාලකයො ඉන්නේ රටක පැවැත්ම හදන්න නෙමෙයි බන්. රටක පැවැත්ම තීරනය කරන්නේ රටේ මිනිස්සු. උදා හරනෙකට ගඩාෆි ගනින්. ගඩාෆි ද රටේ පැවැත්ම තීරනය කලේ. නැනේ. රටේ පැවැත්ම තීරනය කලේ මිනිස්සු. දැන් නන්නතාර වෙලා ඉන්නේ පැවැත්ම දේශපාලකයා තීරනය කරපු නිසාද? අනික අපේ ලගම මාලදිවයින් ගනින්. ජනාදිපතිට පුකට පයින් ගහලා එලෙව්වත් රටේ ආර්තිකය වැටුනද? රටේ පැවැත්ම ජනාදිපති ගයුම් තීරනය කලානම් මාලදිවයින් වැටෙන්න එපැයි. අනික ඇමෙරිකාව. ඇමෙරිකාව ඔබාම ප්‍රතිපත්ති අවුල් කියලා ට්‍රම්ප් ගෙනාවේ දේශපාලනෙන්ද? නැනේ බන්. ඒ රටේ මිනිස්සු.. රටේ පැවැත්ම මේකයි කියලා තීරනය කලා. දැන් ප්‍රන්ශේ තත්වේ බලපන්. ජිවිතේට හිතපු එකෙක්ද දැන් ගේමට එන්ටර් වෙලා ඉන්නේ. ඒ රටේ පැවැත්ම මිනිස්සු තීරනය කරන්න යන්නේ. ලන්කාවේ වෙන්නේ, මොකෙක් හරි සොන්න පැටියෙකුට මහත්තයා කියපු ගමන් ඌට දෙකට නැමිලා ඇමිනෙන්න ගිහින් ඌ නැත්තම් අපිට ජිවිතයක් නැ කියලා වැලපෙන මිනිස්සු ටිකක් හැදිලා ඉන්නේ. ලන්කාවේ පැවැත්මට මහින්ද ඔනාත් නැ රනිල් ඔනත් නැ. එහෙනම් යකුනේ අපේ පරම්පරාවෙන් පස්සේ මහින්දය රනිලා මැරිලා ගියාම අපේ ලමයි අනාතයිනේ. උන්ට පැවත්මක් නැද්ද? එහෙම රටක පැවැත්මක් දේශපාලකයෙක් මත තීරනය වෙන්නේ නැ. තීරනය වෙන්නේ බහුතර මිනිස්සු එක දවසක ගන්න හරි හො වැරදි තීරනයක් මත.
ඔන්න ඔයාගේම පොස්ට් එකේ උත්තරේ තියනවා මචන්.. අපි නම් පත් කරලා යවන්නේ. අපිට ඔනා එකා නම් පත්වෙන්නේ ආයේ උගේ පැවැත්මෙන් අපිට ඇති වැඩේ කිම? ඌ මැරුනා කියලා අපේ චින්තනය වෙනස් වෙනවද? අපි තව එකෙක් පත්කරලා රටේ පැවැත්ම තීරනය කරනවා මිසක, මැරිච්ච එකා නැ. දැන් අපි ඉවරයි. අපිට එකෙක් නැ කියලා හඩා වැලපෙනවද? රටක උනත් යම් ආයතනයක උනත්, පාලකයා අවුල් නම් ඌ වෙනුවට වෙන එකෙක් ගේනවා හැරෙන්න. ඌ අප්සෙට් ඒ නිසා අපිට පැවැත්මක් නැ කියලා මිනිස්සු හඩා වැලපෙන්නේ නැ. තමන්ගේ ජිවිත ගැන තමන් තීරන ගන්නවා මිසක ඒක අපි පත්කරලා යවන එකා ගන්නකන් ඉන්න එපා බන්. මම කිව්ව උදාහරන වල උනේ ඒකයි. ඔබාම නැ කියල ඇමෙරිකාවේ ගැනු ගිනිතියාගත්තේ නැ. උන් රැට කැම උයන්නේ නැතුව හිටියෙත් නැ. උන්ට ට්‍රම්ප් අප්සෙට් නම් උන් ඌවත් එලවනවා මිසක ට්‍රම්ප් අප්සෙට් අපි ඉවරයි කියලා මානසිකව වැටෙන්නේ නැ බන්. රටේ ආර්තිකය ස්ටේබල් නම් මොන පාලකයා ආවත් ඌට කල/නොකල කියලා දෙයක් නැ. එන්ගලන්තේ ගනින්. කැමරන් ගියා කියලා මිනිස්සු වැලපුනාද? මිනිස්සු පාන් නොකා හිටියද? නැනේ බන්. ඊලග එකා/ එකී ආව රට යනවා එලෙසටම. රටේ නායකයා කියන්නේ අපි ඔක්කොම වෙනුවෙන් රෙප්‍රසන්ට් කරන එකා මිසක, අපි ඌව රෙප්‍රසන්ට් කරන්නේ නැ.. ලන්කාව තියෙන්නේ දෙකොටියක් ජනතාවගේ වැඩ කිඩ මත මිසක. දෙකොටියක් ජනතාව එක පාලකයෙක්/ජනාදිපති කෙනෙක්ගේ වැඩ කිඩ මත යැපීමක් වෙන්නේ නැ. එහෙම උනානම් ලන්කාවේ ප්‍රශ්න 100% මහින්දට විසදන්න තිබ්බා. 2015 පස්සේ සිරිසේනට විසදන්න තිබ්බා. එහෙම බැරි උනේ ඇයි දේශපාලකයා මත රටේ පැවැත්ම තීරනය වෙනවා නම්.මිනිස්සු කරන්නේ දේශපාලකයින් පත් කර ගැනීම විතරයි...දේ ශපාලනය වනාහී දේශය පාලනය කිරීමයි. ඒක මිනිස්සු(දේසපාලඥයෝ) කරන්නත් පුලුහන් , අර්ටිෆිශල් ඉන්ටෙලිජෙන්ස් එකක වගේ දේකින් කරන්නත් පුලුහන්..මම සයි ෆයි ෆිල්ම් බලනවා වැඩිද මන්දා...දැන් ඔය ඔයා පෙන්නපු උදාහරන වලදී ආන්ඩු වෙනස් වීමත් එක්ක(මාලදිවයින ) නව පාලකයෝ පත් උනාද නැත්තම් මාලදිවයිනෙ පාලනය කරන්නේ මිනිස්සු ලක්ෂයක් හෝ කෝටියක් හෝ ඉන්න තරමක් එක තැනකට එකතුවෙලා ගන්න තීර්ණ වලින්ද ..ඔයා පෙන්නපු ලිබියාවම ගන්න...ඒක පාලනය කරන්න එක දේෂපාලඥයෙක් හිටියා..දැන් ඌ නැතිවුනා...ජනතාවට පාලනය ගියා. දවස් දෙක තුනකට හරි.. මොකද උනේ..දැන් මම මේවා ඔක්කොම කිව්වේ ඔයා අදහස් කරන දේ නොදැන නෙවෙයි. අනිවාර්යයෙන්ම මිනිස්සු ගොඩාක් එක තැන ඉන්නවා නම් යම් මෙහෙයවීමක් අවෂ්‍යයි..මිනිස්සු ඔක්කොටම ඒකට සහභාගි වෙන්න බැරි නිසා තමයි මිනිස්සු යම් සීමිත් පිරිසක් තෝරලා යවන්නෙ.
ඔන්න ඔයාගේම පොස්ට් එකේ උත්තරේ තියනවා මචන්.. අපි නම් පත් කරලා යවන්නේ. අපිට ඔනා එකා නම් පත්වෙන්නේ ආයේ උගේ පැවැත්මෙන් අපිට ඇති වැඩේ කිම? ඌ මැරුනා කියලා අපේ චින්තනය වෙනස් වෙනවද? අපි තව එකෙක් පත්කරලා රටේ පැවැත්ම තීරනය කරනවා මිසක, මැරිච්ච එකා නැ. දැන් අපි ඉවරයි. අපිට එකෙක් නැ කියලා හඩා වැලපෙනවද? රටක උනත් යම් ආයතනයක උනත්, පාලකයා අවුල් නම් ඌ වෙනුවට වෙන එකෙක් ගේනවා හැරෙන්න. ඌ අප්සෙට් ඒ නිසා අපිට පැවැත්මක් නැ කියලා මිනිස්සු හඩා වැලපෙන්නේ නැ. තමන්ගේ ජිවිත ගැන තමන් තීරන ගන්නවා මිසක ඒක අපි පත්කරලා යවන එකා ගන්නකන් ඉන්න එපා බන්. මම කිව්ව උදාහරන වල උනේ ඒකයි. ඔබාම නැ කියල ඇමෙරිකාවේ ගැනු ගිනිතියාගත්තේ නැ. උන් රැට කැම උයන්නේ නැතුව හිටියෙත් නැ. උන්ට ට්‍රම්ප් අප්සෙට් නම් උන් ඌවත් එලවනවා මිසක ට්‍රම්ප් අප්සෙට් අපි ඉවරයි කියලා මානසිකව වැටෙන්නේ නැ බන්. රටේ ආර්තිකය ස්ටේබල් නම් මොන පාලකයා ආවත් ඌට කල/නොකල කියලා දෙයක් නැ. එන්ගලන්තේ ගනින්. කැමරන් ගියා කියලා මිනිස්සු වැලපුනාද? මිනිස්සු පාන් නොකා හිටියද? නැනේ බන්. ඊලග එකා/ එකී ආව රට යනවා එලෙසටම. රටේ නායකයා කියන්නේ අපි ඔක්කොම වෙනුවෙන් රෙප්‍රසන්ට් කරන එකා මිසක, අපි ඌව රෙප්‍රසන්ට් කරන්නේ නැ.. ලන්කාව තියෙන්නේ දෙකොටියක් ජනතාවගේ වැඩ කිඩ මත මිසක. දෙකොටියක් ජනතාව එක පාලකයෙක්/ජනාදිපති කෙනෙක්ගේ වැඩ කිඩ මත යැපීමක් වෙන්නේ නැ. එහෙම උනානම් ලන්කාවේ ප්‍රශ්න 100% මහින්දට විසදන්න තිබ්බා. 2015 පස්සේ සිරිසේනට විසදන්න තිබ්බා. එහෙම බැරි උනේ ඇයි දේශපාලකයා මත රටේ පැවැත්ම තීරනය වෙනවා නම්.
චන්දේ දීමයි දේශපාලකයන්ගේ පැවැත්මයි දෙකක් බන්. චන්දෙන්නේ මහින්දත් ගෙදර ගියේ. ඒ කියන්නේ මම අර කියපු කාරනාව. හරි හො වැරදි මිනිස්සු ඒ වෙලාවට ගන්න තීරන මත රටේ පැවැත්ම තීරනය වෙනවා. 2015 මිනිස්සු ගත්ත තීරනය මහින්දට අවසියි සිරිසේනට වාසියි. නමුත් ඊට කලින් චන්දේ දුන්නෙත් ඒ ජනතාවමයි මහින්දව ඔනා කියලා. ඒක තමා ක්‍රමේ. නැතුව තියන තියන චන්දෙත් එක මිනිහෙක්ගේ පැවැත්ම තීරනය කරන එක නෙමෙයි චන්දෙ කියන්නේ. දේශපාලකයගේ පැවැත්ම ඔයා කියන ආකාරයට අපි චන්දේ දෙන නිසා ආනිවාර්යෙන් උන්ට ලැබෙනවා කියන අර්තය එක්ක ගන්න එපා. එකෙකුට ලැබෙනකොට තව එකෙකුට ඒ පැවැත්ම අහිමි කරනවා. රනිල්-මහින්ද ඉල්ලද්දි මිනිස්සු රනිල්ව ගෙදර යැව්වා. ෆොන්සේකා-මහින්ද ඉල්ලද්දි ෆොන්සේකා ගෙදර යැව්වා. ඒ කියන්නේ දේශපාලකයගේ පැවැත්ම තීරනය කරන්නේ කවුද? රටේ ජනතාව නේද? එහෙනම් කොහොමද උන් අපේ පැවැත්ම තීරනය කරනවා කියන්නේ.මම ඕක හිතන්නේ වෙන විදිහකට ...මම චන්දෙ දෙන්නෙ..රටට වඩාත්ම හිතකර ප්‍රතිපත්තිය දරන එකාට ..හැබැයි එතනින් නවතින්නෙත් නෑ, දැන් ඔන්න මන් චන්දෙ දුන්නා දැන් උගේ පැවැත්මෙන් මට ඇති වැඩක් නෑ කියලා...මොකද ප්‍රායෝගිකව කියන දේ ඒ විදිහටම කරන දේෂපාලඥයෝ ලන්කාවේ හොයාගන්න අමරුයි. ඒක නිසා මම බලනවා මූ කිව්ව විදිහටම කරනවද කියලා.. නැත්තම් විවේචනය කරනවා..මගේ මූලික තර්කය දේශපාලඝ්නයන් තැතුව රටකට පැවැත්මක් නෑ කියන එකනෙ.ඔයා කියනවා දේශපාලඝ්නයන්ගේ පැවැත්මෙන් ඔයාට වැඩක් නැහැලු. එහෙනම් චන්දෙ දෙන්නෙ ඇයි. චන්දෙ දෙන නිසානේ දේශපාලඥයකුගේ පැවැත්ම ඇතිවෙන්නෙ ඒක ඔයාට වැඩක් නැතිවුනත් ඇතිවුනත්. චන්දෙ දෙන එක ඔයා විතරක් නෙවේ, ලෝකෙ දිවුනු රටවල් බහුතරයක් කරන දෙයක්
ඔක තෙරුමක් නැති දේශපාලන තර්කයක් නේ. එහෙනම් මහවැලිය ගත්තම. ඒක නොහදා හිටියනම්. ලක්ශපාන නොහදා හිටියනම්. ගාමන්ට් ෆැක්ටරි ටික නොහදා හිටියනම් අද කොල්ලො කෙල්ලො කී දෙනෙක් රස්සා ඉල්ලලා පාරෙද? ඊටත් වඩා මහින්ද යුද්දේ අහවර නොකලා නම් අදටත් කීයක් මැරෙනවද? ඔය වගේ දෙපක්ශෙම උන් කරපු නොකරපු හොද නරක දෙකම තියනව බන්.. උබ මහින්දට පක්ශව ඔය තර්කේ ගේනකොට යුඇන්පි එහෙකුට පුලුවන් උන්ගේ පක්ශෙන් කරපුවා කියලා ඒ තර්කෙම ගේන්න.. ප්‍රශ්නේ තියෙන්නේ තර්ක කර කර දෙපැත්තට වෙලා කොටාගන්නකොට අනිත් රටවල් අපිට පුකේ ඇරලා යන එක.
එතකොට දැන් ඉන්න ආණ්ඩුව මේ කිසි දෙයක් නොකර ඉන්නේ උන්ගේ අතේ සල්ලි වලින් කරන්න වෙන නිසාද?