මහින්ද හොරා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,205
    6,091
    113
    canada
    ප්‍රේමදාසට කලින් UNP එක සෑහෙන දෙයක් රටට කරපු පක්ෂයක් විශේෂයෙන් මුල්ම කාලෙ,රනිල් කපටිය මුලින් UNP එකෙන් විතරක් 2010 ෆොන්සේක දාල බැලුව ඊට පස්සෙ 2015 නිල්පාට පක්ෂෙන්ම නිවටයෙක් වෙච්ච හිටං දාල අගමැතිකම අරන් ගොඩගියා(ගෙදර එකා ගෙදර එකා ගැනම වැරදි කියනකොට පිට අය ඒක විශ්වාස කරන නියාය),..කතා කරල වැඩක් නෑ දැන් :yes::(

    :yes::yes:
    UNP එකට හරි නායකයෙක් නැති නිසා තමයි රනිල් වහේ අසාර්ථක දේශපාලකයෙකුට තැනක් තියෙන්නේ. ගාමිණී දිසානායක, ලලිත් වගේ අය අද නැහැනේ.
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    28
    ~ එකමත් එක රටක ~
    ඔන්න බලපන් බැදුම්කර මහා හොරා වික්කාමසිංහගේ හැටි.. දැන් සේරම හොරකම් අහු වෙලා රෙද්දී රෙවිල ඉන්නකොට ඒකට කරුණු දක්වන්නේ නැතුව මහින්ද හොරා කියා කියා කෑගගහ කරුණු යට ගහනවා.. මූ හිතන්නේ මෙහෙම ආතල් දීල ගැලවෙන්න පුළුවන් කියල.. සදුන් බුවාට, ගොන්සෝන් ට, අමසින්ට එහෙම මාර චුන් ඇති මේවා දැක්කම :angry:

    ඇත්ත බන්.......ඔිකුන් පුක් ‌ශෝධකයින්...:P:P
     
    • Like
    Reactions: jayanathek