
ඔන්න බලපන් බැදුම්කර මහා හොරා වික්කාමසිංහගේ හැටි.. දැන් සේරම හොරකම් අහු වෙලා රෙද්දී රෙවිල ඉන්නකොට ඒකට කරුණු දක්වන්නේ නැතුව මහින්ද හොරා කියා කියා කෑගගහ කරුණු යට ගහනවා.. මූ හිතන්නේ මෙහෙම ආතල් දීල ගැලවෙන්න පුළුවන් කියල.. සදුන් බුවාට, ගොන්සෝන් ට, අමසින්ට එහෙම මාර චුන් ඇති මේවා දැක්කම![]()

කාගේ සල්ලි එක්කද බං මුං මේ සෙල්ලන් කරන්නේ. රටේ වැදගත් ප්‍රශ්නයක් විසදන හැටිද මේ.

සුපිරි යහපාලනේ ඕන්න රටට ගිය කල..