මහින්ද KP නිදහස් කරයි.
කොටි සංවිධානයේ විදේශ සබඳතා හා මූල්‍යාධාර ප‍්‍රධානියා ලෙස හා ප‍්‍රභාකරන්ගෙන් පසු නායකයා ලෙස නම් කෙරුණු කුමාරන් පද්මනාදන් හෙවත් කේපී අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු බවත් ඔහු තම
රජය යටතේ නීතියට හසුකරන බවත් මෛත‍්‍රිපාල සිරිසේන ප‍්‍රමුඛ කන්ඩායම අවධාරණය
කරමින් මැතිවරණ ව්‍යාපාරය ගෙන ගිය අතර එම ජයග‍්‍රහණයෙන් පසුව ඔහු මෙරටින් පැන ගුවනින් පලාගොස් අතුරුදන්ව ඇති බව අද පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා ප‍්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ දැනට ලැබෙන තොරතුරු අනුව ඔහු කටුනායක ගුවන් තොටුපලේ වී.අයි.පී පිටවුම් දොරින් පිටව ඇති බවත් ඔහු එසේ යාම ගැන ආරක්ෂක අංශ දැන සිටියාද නැද්ද යන්න ගැන විමර්ශන කළ යුතු බවයි
LTTE’s one time global arms procurer and financial controller Kumaran Pathmanathan alias KP has fled the country, MP Rajitha Senaratne said today.
Addressing the media he said that an investigation has been launched following reports that the former LTTE leader fled the country using the VIP lounge at the Bandaranaike International Air Port.
ඔන්න දේශප්‍රේමියාගේ වැඩ.
source: http://www. gossiplankanews. com/2015/01/blog-post_953.html
http://www.dailymirror.lk/60931/kp-has-fled-rajitha

Last edited: