මහින්ද vs ප්රභාකරොං &... 05-24-2016 05:29 AM etharam bala na kollo![]()
මහින්ද vs ප්රභාකරොං &... 05-24-2016 06:05 AM uba giyanam tuwakkuwa pattakata dala ata lewakanawane![]()


ruchira55 & pavithrauk undennawa mathak unaa.![]()
අපිටත් හිනායනව බන් මේව දකිද්දි යන්නෙ කොහෙද මල්ලෙ පොල්උබලා හිතන විදිහ ගැන හිනාත් යනවා. ඒත් හිත් වේදනාවක් තියෙනවා මේ ගැන.



උබලා හිතන විදිහ ගැන හිනාත් යනවා. ඒත් හිත් වේදනාවක් තියෙනවා මේ ගැන.
![]()

අපිටත් හිනායනව බන් මේව දකිද්දි යන්නෙ කොහෙද මල්ලෙ පොල්![]()
ලොල් ඔය මහින්ද එක්ක තියෙන ප්රතිපත්ති ගැටලුව රනිලුයි සිරිසේනයි එක්ක විසදුනාද ???? වෙසක් පොයට බනක්වත් කියෙවුවද බන් ජනාධිපති මන්දිරෙයි අගමැති මන්දිරෙයි නැනේද?අපිත් ජනාධිපතිවරන දෙකක මහින්දට තමයි දුන්නේ. ආගම බල්ලට දාලා වැඩ කරනකොට තව දුරටත් ආරක්ෂා කරන්න පුළුවන් කමක් නෑ. බෞද්ධයගේ මුදුන් මල්කඩට මෙහෙම සලකපු එකෙක්, මහා සංඝයා වහන්සේලාගේ ඉල්ලීම් වලට පයින් ගහපු එකෙක් බඩ ගෝස්තරය වෙනුවෙන් රකින්න අපි සූදානම් නෑ බන්. ඒකෙන් අදහස් වෙන්නේ නෑ මහින්දට වෙඩි තියන්න ඕනේ කියලා. ෆැන්ටසියෙන් දැන් වත් නැගිටපන්. මහින්ද එක්ක තියෙන්නේ ප්රතිපත්තිමය ගැටලුවක්.
උබලා හිතන විදිහ ගැන හිනාත් යනවා. ඒත් හිත් වේදනාවක් තියෙනවා මේ ගැන.
![]()





මහින්ද vs ප්රභාකරොං &... 05-24-2016 09:21 AM ube ammata AC toilet eke dagena neda mahinda hikuwe? thamath gu kanawa neda hodata wesawo.. ada ada idapan dukata ponna wahalla - Toiya![]()
ලොල් ඔය මහින්ද එක්ක තියෙන ප්රතිපත්ති ගැටලුව රනිලුයි සිරිසේනයි එක්ක විසදුනාද ???? වෙසක් පොයට බනක්වත් කියෙවුවද බන් ජනාධිපති මන්දිරෙයි අගමැති මන්දිරෙයි නැනේද?
කොහෙවත් තියෙන ගුබ්බෑයම් වල උන්ගේ ප්රතිරූප උස්සලා තියාගන්න බණ අපි අහන්නෙත් නෑ. කිව්වත් නැතත් අපිට වැඩකුත් නෑ. ඕන එකෙක් වැරදි කරන්න පුළුවන්. සමාව දෙන්නත් පුළුවන්. ඒත් සමාව දීමේ සීමාවක් තියෙනවා. කවුරු කොහෙම සමාව දුන්නා හෝ නැතා බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට ගරහපු එකාට ස්වභාව ධර්මයෙන් නම් කවදාවත් වත් සමාවක් ලැබෙන්නේ නෑ. උබත් එක්ක ප්රතිපත්ති ගැන කතා කරලා වැඩක් නෑ උබ තනිකර බඩගෝස්තරවාදය වෙනුවෙන් ආගම පාවා දීලා වැඩ කරන එකෙක්. මම ඒකට මුකුත් කියන්නේ නෑ.



