මහින්ද vs ප්‍රභාකරොං & ටොයියං

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලොල් ඔය මහින්ද එක්ක තියෙන ප්‍රතිපත්ති ගැටලුව රනිලුයි සිරිසේනයි එක්ක විසදුනාද ???? වෙසක් පොයට බනක්වත් කියෙවුවද බන් ජනාධිපති මන්දිරෙයි අගමැති මන්දිරෙයි නැනේද?

    බොරුවට TV නාලිකා වටකරගෙන ලයිට් ගහගෙන ලොකෙට පෙන්න බන අහල දලදා ආලිගාව ඉස්සරහ රුසියන් කෙල්ලො නැටෙව්වත් උබලට කමක් නෑ .මොකද බන අහනවනෙ හැම පෝයටම .අනේ උබ වගේ මැට්ටෙක් :D:D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කොහෙවත් තියෙන ගුබ්බෑයම් වල උන්ගේ ප්‍රතිරූප උස්සලා තියාගන්න බණ අපි අහන්නෙත් නෑ. කිව්වත් නැතත් අපිට වැඩකුත් නෑ. ඕන එකෙක් වැරදි කරන්න පුළුවන්. සමාව දෙන්නත් පුළුවන්. ඒත් සමාව දීමේ සීමාවක් තියෙනවා. කවුරු කොහෙම සමාව දුන්නා හෝ නැතා බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට ගරහපු එකාට ස්වභාව ධර්මයෙන් නම් කවදාවත් වත් සමාවක් ලැබෙන්නේ නෑ. උබත් එක්ක ප්‍රතිපත්ති ගැන කතා කරලා වැඩක් නෑ උබ තනිකර බඩගෝස්තරවාදය වෙනුවෙන් ආගම පාවා දීලා වැඩ කරන එකෙක්. මම ඒකට මුකුත් කියන්නේ නෑ.

    :rofl::rofl: එරෝසන් ජනවාරි 8න් පස්සේ ආයිත් එලකිරි එන්නේ නෑමයි කිවුව නේද?
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    sri-sri-ravi-shankar-with-former-sri-lankan-president-2016.jpg

    http://srisri
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බොරුවට TV නාලිකා වටකරගෙන ලයිට් ගහගෙන ලොකෙට පෙන්න බන අහල දලදා ආලිගාව ඉස්සරහ රුසියන් කෙල්ලො නැටෙව්වත් උබලට කමක් නෑ .මොකද බන අහනවනෙ හැම පෝයටම .අනේ උබ වගේ මැට්ටෙක් :D:D
    දළදා මාලිගාව ඉස්සරහ පාරෙ නම් වාහන පැද්දෙ නැ ඒක බොරු කතාවක්, ලොකෙට පෙන්ඩ හරි බන අහනවනෙ ඒක හොදයිනෙ රාජ්ය නායකය බන අහනව කියන එකෙන් ආදර්ශයක්නෙ රටටම, ඒව වෙන්ඩ ඔනෙ දේවල්, නැතුව වෙසක් පොයටවත් ඔය මාලිගාවල බනක් අහන් නැතුව යකදුරො ගෙන්නගෙන මෙහෙම ඩෙගා නැටුවමද හරි යන්නෙ???? කවුද මැට්ට කියල උබම තීරනේ කරපන්

    do2rly.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙවත් තියෙන ගුබ්බෑයම් වල උන්ගේ ප්‍රතිරූප උස්සලා තියාගන්න බණ අපි අහන්නෙත් නෑ. කිව්වත් නැතත් අපිට වැඩකුත් නෑ. ඕන එකෙක් වැරදි කරන්න පුළුවන්. සමාව දෙන්නත් පුළුවන්. ඒත් සමාව දීමේ සීමාවක් තියෙනවා. කවුරු කොහෙම සමාව දුන්නා හෝ නැතා බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට ගරහපු එකාට ස්වභාව ධර්මයෙන් නම් කවදාවත් වත් සමාවක් ලැබෙන්නේ නෑ. උබත් එක්ක ප්‍රතිපත්ති ගැන කතා කරලා වැඩක් නෑ උබ තනිකර බඩගෝස්තරවාදය වෙනුවෙන් ආගම පාවා දීලා වැඩ කරන එකෙක්. මම ඒකට මුකුත් කියන්නේ නෑ.
    කතා කරල වැඩක් නෑ කියලවත් ශේප් වෙයන් රනිල්ගෙ මොන ප්‍රතිපත්තියක් ගැන කතා කරන්නද නේද????? :lol::lol::lol::lol: වෙසක් පොයටවත් බනක් නාහන රාජ්ය පාලකයො උන්නෙ ඔකුන් රාමසාන් වලටයි නත්තල් වලටයි නම් ඉරාගෙන උස්සව තියයි, රනිල්ල කවදත් බුද්ධාගමට තැනක් දෙන් නැ උපතින් කතොලික මිනිස්සු අනික කොලු කාරයො ඔකුන්ට කොහෙද ආගමක් ධර්මයක් අර ඉන්දියාවෙ කට්ටඩි ගෙන්නගෙන ඩෙගානටනව ඇරෙන්ඩ,කොරන වෙන කෙන්ගෙඩියක් නැ එහෙම පරයො හොදයි කියන්ඩත් උන් ඉන්න එකයි පුදුම,:confused::confused::confused:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ලොල් ඔය මහින්ද එක්ක තියෙන ප්‍රතිපත්ති ගැටලුව රනිලුයි සිරිසේනයි එක්ක විසදුනාද ???? වෙසක් පොයට බනක්වත් කියෙවුවද බන් ජනාධිපති මන්දිරෙයි අගමැති මන්දිරෙයි නැනේද?
    http://www.dinamina.lk/?q=2016/05/21/පුවත්/16609
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    කතා කරල වැඩක් නෑ කියලවත් ශේප් වෙයන් රනිල්ගෙ මොන ප්‍රතිපත්තියක් ගැන කතා කරන්නද නේද????? :lol::lol::lol::lol: වෙසක් පොයටවත් බනක් නාහන රාජ්ය පාලකයො උන්නෙ ඔකුන් රාමසාන් වලටයි නත්තල් වලටයි නම් ඉරාගෙන උස්සව තියයි, රනිල්ල කවදත් බුද්ධාගමට තැනක් දෙන් නැ උපතින් කතොලික මිනිස්සු අනික කොලු කාරයො ඔකුන්ට කොහෙද ආගමක් ධර්මයක් අර ඉන්දියාවෙ කට්ටඩි ගෙන්නගෙන ඩෙගානටනව ඇරෙන්ඩ,කොරන වෙන කෙන්ගෙඩියක් නැ එහෙම පරයො හොදයි කියන්ඩත් උන් ඉන්න එකයි පුදුම,:confused::confused::confused:

    රනිල්ගෙන් කවදාවත් ජාතික හැඟීමකින් වැඩ කරයි කියලා බලාපොරොත්තුවක් තිබ්බෙත් නෑ. එහෙම කරන්නෙත් නෑ. හාමුදුරුවරු එක්ක එකතු වෙලා පාගමන් ගිහින් හාමුදුරුවරුන්ගේ බලපෑමෙන්ම ජනාධිපති අපේක්ෂක වෙලා ජනාධිපති උන එකා ශාසනේට මෙහෙම ගහයි කියලා කවුද හිතුවේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    රනිල්ගෙන් කවදාවත් ජාතික හැඟීමකින් වැඩ කරයි කියලා බලාපොරොත්තුවක් තිබ්බෙත් නෑ. එහෙම කරන්නෙත් නෑ. හාමුදුරුවරු එක්ක එකතු වෙලා පාගමන් ගිහින් හාමුදුරුවරුන්ගේ බලපෑමෙන්ම ජනාධිපති අපේක්ෂක වෙලා ජනාධිපති උන එකා ශාසනේට මෙහෙම ගහයි කියලා කවුද හිතුවේ.

    සිරිසේන ගැනද කියන්නේ? සෝභිත හාමුදුරුවන්ට කරපු දේ ගැන.

    ඕන්න අලුත් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1742907

    https://www.facebook.com/maithripalas/posts/10154071052836327
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලොල් ඔය මහින්ද එක්ක තියෙන ප්‍රතිපත්ති ගැටලුව රනිලුයි සිරිසේනයි එක්ක විසදුනාද ???? වෙසක් පොයට බනක්වත් කියෙවුවද බන් ජනාධිපති මන්දිරෙයි අගමැති මන්දිරෙයි නැනේද?

    Mahinda-Rajapaksa.jpg

    ඵල ඈති ගහටයි ගල් ගහන්නේ. වෑරෑද්දක් කියන්න හරි මිනිහෙක් වෑඩක් කරල තියෙන්නෙ ඕන. මේ මනුස්සයා මොනවා උනත් රටක් ජාතියක් වෙනුවෙන් වෑඩක් කරා. කාටවත් බෑ ඒවා නෑ කියන්න. හෑම මුනුස්සයගෙම වෑරදි තියෙනවා. ඒත් දෑන් වෙලා තියෙන්නේ හෙම්බිරිස්සවට බෙහෙත් අරන් පිලිකාවක් හදා ගත්තා වගේ වෑඩක්.

    Maitre1.jpg

    ඒකට මේ නිවට පබයා... මූ කටන වෑඩකුත් නෑ, කරපු වෑඩකුත් නෑ, කරන්න වෑඩක් හිතලත් නෑ. කිසිම ජීවිත තර්ජනයජ් නෑ. කොටි මරයි කියල බයවෙන්න දෙයක් නෑ, නමට ජනාදිපති වෙලා වෙන උන් කියන දෙයක් හරි ඉන්දියාවෙන් කියන දෙයක් හරි කරගෙන හාමිනේ දෙන බත් එක කාල, පත්තරේ බලල ලබ්බ බෑහෑපු පොන්නයා වගේ ඉන්නව. ඉතින් කොහොමද වෑරදි වෙන්නේ. නොදකින් මූසල වේසිගේ පුතා.. බකබෑවිලාම පල.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    බොරුවට TV නාලිකා වටකරගෙන ලයිට් ගහගෙන ලොකෙට පෙන්න බන අහල දලදා ආලිගාව ඉස්සරහ රුසියන් කෙල්ලො නැටෙව්වත් උබලට කමක් නෑ .මොකද බන අහනවනෙ හැම පෝයටම .අනේ උබ වගේ මැට්ටෙක් :D:D

    me ara ubalama swayan windane karanna hadapu photo ekada machan :D;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්ගෙන් කවදාවත් ජාතික හැඟීමකින් වැඩ කරයි කියලා බලාපොරොත්තුවක් තිබ්බෙත් නෑ. එහෙම කරන්නෙත් නෑ. හාමුදුරුවරු එක්ක එකතු වෙලා පාගමන් ගිහින් හාමුදුරුවරුන්ගේ බලපෑමෙන්ම ජනාධිපති අපේක්ෂක වෙලා ජනාධිපති උන එකා ශාසනේට මෙහෙම ගහයි කියලා කවුද හිතුවේ.
    මහින්ද තරන් සිoහල ජාතියට හා සාසනේට මෙහෙයක් කරපු මෑත කාලින නායකයෙක් නැ අඩුපාඩු ඇති ඒත් දැන් මේ පත්වෙලා ඉන්න ගොබිලො දෙන්නට වඩා නම් දාස් ගුනයක් හොදයි.සිoහල ජාතිය බල්ලො බල්ලුන්ටත් අන්ත විදිහට පාරෙ මැරි මැරි වැටෙන එක නතර කරේ මහින්ද ඒක අපේ සම-හරක් කුහක සිoහලයන්ට තේරුන් නැ. කොටියට රට කෑලි කඩල පුදපු පරයො ලොකු උනා රට බේරගත්ත මිනිහ පොඩි උනා, ඔය හාමුදුරුවො ගැන කියල තියෙන නිසා කියන්නෙ මොකද උනේ අන්තිමට සොබිත හාමුදුරුවන්ට කො අද රතන හිමි??? සොබිත හාමුදුරවන්ගෙ දේහය ඉස්සරහ තියාගෙන සපත කරා නේද ජනාධිපති ක්‍රමේ වෙනස් කරනව චන්ද ක්‍රමේ වෙනස් කරනව කියල කො කරාද ???? ඔයාල කුහක මිනිස්සු එච්චරයි කියන්ඩ තියෙන්නෙ,රනිල්ගෙන් ජාතියට සේවයක් වෙන් නෑ කියල දැන දෑනත් තවත් මහින්දට බැන බැන ඉන්ඩ එපා ඔච්චර කුහක වෙන්ඩ එපා.:no::no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    සිරිසේන ගැනද කියන්නේ? සෝභිත හාමුදුරුවන්ට කරපු දේ ගැන.

    ඕන්න අලුත් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1742907

    https://www.facebook.com/maithripalas/posts/10154071052836327

    ආගමට පහරපු පහරයෝ ගැනයි කිව්වේ.

    මහින්ද තරන් සිoහල ජාතියට හා සාසනේට මෙහෙයක් කරපු මෑත කාලින නායකයෙක් නැ අඩුපාඩු ඇති ඒත් දැන් මේ පත්වෙලා ඉන්න ගොබිලො දෙන්නට වඩා නම් දාස් ගුනයක් හොදයි.සිoහල ජාතිය බල්ලො බල්ලුන්ටත් අන්ත විදිහට පාරෙ මැරි මැරි වැටෙන එක නතර කරේ මහින්ද ඒක අපේ සම-හරක් කුහක සිoහලයන්ට තේරුන් නැ. කොටියට රට කෑලි කඩල පුදපු පරයො ලොකු උනා රට බේරගත්ත මිනිහ පොඩි උනා, ඔය හාමුදුරුවො ගැන කියල තියෙන නිසා කියන්නෙ මොකද උනේ අන්තිමට සොබිත හාමුදුරුවන්ට කො අද රතන හිමි??? සොබිත හාමුදුරවන්ගෙ දේහය ඉස්සරහ තියාගෙන සපත කරා නේද ජනාධිපති ක්‍රමේ වෙනස් කරනව චන්ද ක්‍රමේ වෙනස් කරනව කියල කො කරාද ???? ඔයාල කුහක මිනිස්සු එච්චරයි කියන්ඩ තියෙන්නෙ,රනිල්ගෙන් ජාතියට සේවයක් වෙන් නෑ කියල දැන දෑනත් තවත් මහින්දට බැන බැන ඉන්ඩ එපා ඔච්චර කුහක වෙන්ඩ එපා.:no::no:

    ඔව් හැමෝගෙම අඩුපාඩු තියෙනවා. අපි සමාව දෙන්නත් ලෑස්තියි. ඒත් සීමාවක් තියෙනවා. බෞද්ධයාගේ මුදුන් මල්කඩ විදිහට සලකන ලෝක උරුමයක් වෙච්ච ශ්‍රී දළඳා මාළිගාවට අපහස කරන්න එපා කියලා යවපු මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම් වලට පයින් ගහපු එකෙක්ට සමාවක් දෙන්න තරම් අවජාතකයෙක් නෙවෙයි. අපිට කවුරුත් එකයි බන්. බලය තිබ්බ කාලේ යන්න සුදුසුකම් සපුරලා තියෙනවා නම් ලොවෙත් යවනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    සෝභිත හාමුදුරුවෝ මරාගනිපු පාහරයා සුද්ධ කරන්නේ මන් දාපු ලින්ක් බැලුවේ නැතෙයි ?

    සෝභිත හාමුදුරුවන්ට ගොඩක් ආදරේ ඇති නේ:lol::lol: රොටිය කර උනා කිය කිය කිරිබත් කාපු වහල්ලු කියන කතා ඇහුවම හිනා යනවා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කියල වැඩක් නැ
    පින්තුරේ කියල තියෙන විදියටම වැඩ කරන එවුන් ඉන්නවා.

    මහින්දගෙන් සිරිසේනට බලය ගිය එක නිකන් ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක්