මහින්ද vs මෛත්‍රී.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    me paara 88,89 wage seen ekak nemei machan wunoth wenne.forces wala unma gema denawa.mokada forces walath lokuma ranks wala aya anduwata support kalata palleha aya inne patta pressure ekakin.godakma unwa paarawal sudda karanna arawa mewa wada walata ganna nisa.
    තව කතාවක් කියන්නකො.:P
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    TV එක බැලුවහම පේනව මහින්දගෙ මානසික මට්ටම.සරත් ෆොන්සේක එල්ලද්දි කිව්ව හමුදා පාලනයක් එනවලු.රනිල් එල්ලයි කියල හිතල උට Film නුත් හදුවා.දැන් MY3 අවහම කියනවා උන් කොටිලු.මහින්ද කියන විදිහට රාජපක්ෂලට විතරයි රට පාලනය කරන්න පුලුවන්
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    හාමුදුරුවරු මීටින් එකක් දාල කිවුව මහින්ද පැරදුනත් ජනාදිපති කියල. මේ ඒකෙ අනිත් පැත්ත.
    බයවෙලා කියන දේවල්. හරි ආතල්..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    හාමුදුරුවරු මීටින් එකක් දාල කිවුව මහින්ද පැරදුනත් ජනාදිපති කියල. මේ ඒකෙ අනිත් පැත්ත.
    බයවෙලා කියන දේවල්. හරි ආතල්..
    මම කියන්නෙ මේ පොඩි උන්ට තේරුමක් නෑ 88,89 යුද හමුදාව දැන් ඉන්න එකත් එක්ක සසදල බැලුවොත් අනිවා පාරට බහින එකාල දවස් දෙකක් ඇතුලත ඉවරයි. කොයි පැත්ත උනත් එච්චර තමා.

    අන්තර්ජාලය නෙවෙයි මිනිස්සු එක්ක කතා කරල බලල තීරණ ගනින් පාරට බහිනව නන් නැත්තන් 10000ක් ලයික් කරල 10ක් ඇවිත් ඉදියි.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චම්පිකගේ පොටෝෂොප්
    සුජීවගේ හොර නඩු වාර්තා
    සුජීවගේ රේසින් කාර්(අයියගේ ඇස්ටින් මාටින් එක නැතුව)
    සමනලිගේ යහපාලන ෂුටින්ග්
    පැල්මඩුල්ලේ ගල්
    ඉදිරි දින කිහිපයේදීවත් කරන මෙවැනි කුත්ත කුජිත වැඩ හසුවන නොවන ලෙස කරන මෙන් දන්වා සිටිමි



    53.jpg
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එළකිරි_කොල්ලා;17670905 said:
    පිස්සුද බන් මෙතන දේශපාලනය කරන උන් පාරට බහිනවා තිය කාමරෙන් එලියට එන්නෙත් දවසටම එක පාරයි.:rofl:.මුන් කටින් දේශපාලනේ කරන් උන්. තමුන් චන්දෙ පාවිච්චි කරන්නේ මොනාටද කියලවත් දන්නේ නැහැ.හැමෝම දෙනවනේ එක නිසා දෙනවා ෆේස් බුක් එකෙ තියන දේ තමයි ඇත්ත කියල පිළිගන්න පිරිසක් ඉන්නේ.මොකද උන් හැම වෙලේම ඉන්නේ ෆේස්බුක් එකේනේ.
    ඉතින් ඉන්ටර්නෙට් එකේ ජනාදි පති සිරිසේන වෙන එකේ පුදුමෙකුත් නැ.බොරු ප්‍රචාර වලට රැවටෙන මොකක් ද රටේ ඇත්තම තත්වය.ඉතිහාසය ගැන දන්නේ නැති.මිනිස්සු කොට්ටාශයක් නිසා තමයි මේ ඉන්ටර්නෙට් එකේ MY3 ට චන්දෙ වැඩි.එත් ගම් වල ඉන්න මිනිසුන්ට ෆේස්බුක් නැ.උන් ඉතිහාසය දන්නවා.බලන්නේ පත්තර සහ ටීවී .එක නිසා ඇත්ත දන්නවා මොකක් ද හරි තීරණය කියල.එකයි ගම වල චන්ද වැඩි හරියක් මහින්දට ලැබෙන්නේ.

    ඉන්ටර්නෙට් වීරයෝ මොන උනත් පාරට බහින් නැ බන්.

    :yes::yes::yes::yes: ඕක තමා වෙනස.
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    හෙළයෙක්;17671605 said:
    මම කියන්නෙ මේ පොඩි උන්ට තේරුමක් නෑ 88,89 යුද හමුදාව දැන් ඉන්න එකත් එක්ක සසදල බැලුවොත් අනිවා පාරට බහින එකාල දවස් දෙකක් ඇතුලත ඉවරයි. කොයි පැත්ත උනත් එච්චර තමා.

    අන්තර්ජාලය නෙවෙයි මිනිස්සු එක්ක කතා කරල බලල තීරණ ගනින් පාරට බහිනව නන් නැත්තන් 10000ක් ලයික් කරල 10ක් ඇවිත් ඉදියි.

    පිස්සුද ලොක්කා. මුලු ලෝකෙටම මහින්ද ලොක්ක චාටර් වෙලා ඉන්නෙ. මහින්ද හමුදාව දම්මල මිනිස්සු මැරෙවුවොත් මහින්දට යන්න අැපැත් නැතිවෙයි. ඒතකොට තමයි අරාබි වසන්තය හරියටම ඒන්නෙ. ඔය හැම වසන්තයක්ම පටන්ගත්තෙ මහා මිනිස් ගාතන වලින්.
    උබ කියන කතාව පොඩි උන්ට තේරෙනව. සරල දෙයක් නේ කියන්නෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    පිස්සුද ලොක්කා. මුලු ලෝකෙටම මහින්ද ලොක්ක චාටර් වෙලා ඉන්නෙ. මහින්ද හමුදාව දම්මල මිනිස්සු මැරෙවුවොත් මහින්දට යන්න අැපැත් නැතිවෙයි. ඒතකොට තමයි අරාබි වසන්තය හරියටම ඒන්නෙ. ඔය හැම වසන්තයක්ම පටන්ගත්තෙ මහා මිනිස් ගාතන වලින්.
    උබ කියන කතාව පොඩි උන්ට තේරෙනව. සරල දෙයක් නේ කියන්නෙ.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:එහෙම කරන්න වෙන්නෙ කට්ටිය ආවොත් නෙ. බලපන්කො එයිද කියල.
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    මහින්ද 2015 දිනුවොත් තම පාලන බලය වෙනකාටවත් පිට අයට දෙන්නැ.. වසර 18 කින් ඔහු මැරෙන්නට ‍ෙපර කෙසේ හෝ තම බලය නාමල් බෙිබිට දෙනු ඇත.. යොෂිතට... රොහිතට... :no:

    නාමල් බාබානේ..මෙි රට නමි කාලම.. දායි සල්මන් ජැක්ලින් පදුකෝන් නැන්දලා මාමාලා ගෙනල්ලා...:rofl:
    :P

    නමුත් රටට කිසිදු වෙනසක් සිදු නොවෙි...අපිට රට යන්න වෙයි, මෙි කාන්තාරය මහින්ද පවුල ටම දිලා, නැත්තමි මහින්දට ඇති හැකි අය කඩෙි යයි,නැත්තමි මෙහේම ඉදලා වෙිල් තුනට එකකවත් නොකා මැරෙන්න වෙයි, ...:dull:

    පුලුවන් නමි ගෙවල්වලට ඇවිත් අපේවත් ගනියි..නාමල්
    යොෂිතට... රොහිතට...බෙිබිලට උපන් දින තෑගි වශයෙන් දෙන්න:rofl:

    විධායක බලය නිසා ...ඉදිරියේදි එයාලා ඔිනැම දෙයක් කරයි ...අපි මොකද කරන්නෙ? :confused:

    මහින්දගේ ප්‍රතිපතති, චින්තන පොතටම සිමා වෙයි..ඔහු ගේ පරමිපරාව හොදට දියුනුවෙයි..දුප්පත් රට එකම තැන පල් කර තබා,රාජපක්ෂ පවුල් ආන්ඩුව 2015 සිට 20.... දක්වා සදාකාලික පාලනයක් කරයි...:angry:

    මෙික තමා දකුනේ කපටි මහින්දගේ සිමිපල් ප්ලැන් එක...මෙික තමයි මහින්ද මාමාගෙන් අපට ලැබෙන ආචිචර්්‍යය...!!;)

    2015 ජනවාරි 9 තමයි නියම එකාධිපති බලය ආරමිභය කරන්නෙ, තවම ෆිල්මි එක පටන් ගත්තා විතරයි...!! බලමු..තව දින 4 යි...:P

    පවතින ආන්ඩුව පෙරලිය යුත්තෙ අන්න ඒ නිසයි....:rolleyes:

    කවුරැ මොනවා කිවිවත් මොනවා කලත් මෛත්‍රි කවුරැවුනත් කමක් නැහැ...මෛත්‍රිට දෙන්න.....:yes:

    තව අවු 4/12 කින් මෛත්‍රිට නොව වෙන කෙනෙකුට දෙන්න..:yes:

    මරා ට නමි 3 වරක් බැහැ...
    :no:


    මෛත්‍රිට නියත ජය..!!
    ;)
     
    Last edited:

    Sun-123

    Member
    Sep 11, 2014
    70
    15
    0
    මිනිස් ජීවිත දස දහස් ගානක් බිලිගත් T.N.A චන්ද්‍රිකා රනිල් මුස්ලිම් වරුන් සිංහලයින් භේධ කරන්න හදන හකීම් සහ සෝම සමිඳුන්ගේ දේහය මතින් ගොඩ නැගූ හෙළ උරුමය පාවල දුන් චම්පික සහ ඉන්දියානු ඇඳුම් ඇඳගෙන රුකඩ නටන සිරිසේන සන්ධානයට චන්දය නොදී ඕනේ දෙයක් කරපියවූ.