මහින්ද vs රනිල්

මහින්ද, රනිල් ගැ&#3505

  • මහින්ද රටට වැඩක් කරා, කරල පෙන්නුවා, කරන්නත් පුලුවන්

    Votes: 34 52.3%
  • මහින්ද වැඩක් කරල නෑ, ඒත් කරන්න හැකියාවක් තියනවා, මේ පාර කරනව

    Votes: 2 3.1%
  • මහින්ද වැඩක් කරලත් නෑ, කරන්නෙත් නෑ, කරන්නත් බෑ.

    Votes: 12 18.5%
  • රනිල් රටට වැඩක් කරා, කරල පෙන්නුවා, කරන්නත් පුලුවන්

    Votes: 26 40.0%
  • රනිල් වැඩක් කරල නෑ, ඒත් කරන්න හැකියාවක් තියනවා, මේ පාර කරනව

    Votes: 7 10.8%
  • රනිල් වැඩක් කරලත් නෑ, කරන්නෙත් නෑ, කරන්නත් බෑ.

    Votes: 11 16.9%

  • Total voters
    65
  • Poll closed .

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ඔබේ අදහස ඉහතින් පළ කරන්න.

බලන අය vote කරල බම්ප් එකකුත් දාගෙන යන්න.
 
Last edited:

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
120211_small_pic_001.jpg

z_p01_pre_jpg_itok_hcwb_MWGO.jpg

z_p08_rebuilding1.jpg

z_Presi_sup_p11_Sri_Lank_05.jpg

z_p03_pre1_jpg_itok_a_N7nlip_N.jpg

20111216_01p1.jpg

The time has changed...
I mean, the world is different...

Sri_Lanka_Rajapaksa.jpg
 
Last edited:

slrohan

Active member
  • Dec 19, 2008
    366
    84
    28
    මහින්ද රටට වැඩක් කරා, වටේ පිටේ ඉන්න බත් බැලයො ටික මහින්දව කැව, ආයෙමත් මහින්දට බෑ.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මහින්ද රටට වැඩක් කරා, වටේ පිටේ ඉන්න බත් බැලයො ටික මහින්දව කැව, ආයෙමත් මහින්දට බෑ.

    පුලුවන්
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මහින්ද රටට වැඩක් කරා එත් යුද්දෙ දිනුවට පස්සෙ මිනිස්සු මහින්ද රජෙක් කියන්න ගත්තා මහින්ද හිතුවා ජීවිත කාලෙම ජනාදිපති වෙන්න පුලුවන් කියලා මහින්දගෙ සහොදරයො නැදැයො වටෙ හිටපු හොරු රැල හිටු කියලා හොරා කන්න ගත්තා දැන් මිනිස්සු මහින්දව විස්වාස කරන්නෙ නැ.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මහින්ද රටට වැඩක් කරා එත් යුද්දෙ දිනුවට පස්සෙ මිනිස්සු මහින්ද රජෙක් කියන්න ගත්තා මහින්ද හිතුවා ජීවිත කාලෙම ජනාදිපති වෙන්න පුලුවන් කියලා මහින්දගෙ සහොදරයො නැදැයො වටෙ හිටපු හොරු රැල හිටු කියලා හොරා කන්න ගත්තා දැන් මිනිස්සු මහින්දව විස්වාස කරන්නෙ නැ.

    17 බලමු. මහින්ද දිනනව. 85% විශ්වාසයි
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මහින්ද රටට වැඩක් කරා එත් යුද්දෙ දිනුවට පස්සෙ මිනිස්සු මහින්ද රජෙක් කියන්න ගත්තා මහින්ද හිතුවා ජීවිත කාලෙම ජනාදිපති වෙන්න පුලුවන් කියලා මහින්දගෙ සහොදරයො නැදැයො වටෙ හිටපු හොරු රැල හිටු කියලා හොරා කන්න ගත්තා දැන් මිනිස්සු මහින්දව විස්වාස කරන්නෙ නැ.

    :yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.... යු.එන්.පි එකට ජන්දය දෙන්න හිතන් ඉන්න සහෝදර/ සහෝදරියෝ අපි කියනා දේ විශ්වාස නොකරනවා නම් මේ නූලෙ විස්තර කරල තියන දේවල් තමන්ම හිතලා බලන්න.....
    කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි.....
    2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1692580

    Green Brigade

    Banned
    Jul 19, 2015
    132
    32

    BQ99VhnCMAAyA-B.jpg:large
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මේකට තව option එකත් එකතු වෙන්න ඕන.
    මහින්ද රටට වැඩක් කරා. ගසාගෙනත් කැවා. තව වැඩ කරන්නත් පුළුවන්, ඒ වුනාට මේක ගාසා ගෙන කනවා වැඩියිනේ.
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    මහින්ද රටට වැඩක් කරා එත් යුද්දෙ දිනුවට පස්සෙ මිනිස්සු මහින්ද රජෙක් කියන්න ගත්තා මහින්ද හිතුවා ජීවිත කාලෙම ජනාදිපති වෙන්න පුලුවන් කියලා මහින්දගෙ සහොදරයො නැදැයො වටෙ හිටපු හොරු රැල හිටු කියලා හොරා කන්න ගත්තා දැන් මිනිස්සු මහින්දව විස්වාස කරන්නෙ නැ.

    sira katawa bro...okanam mamath piligannawa..