මහින්ද_අංජලී

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හිස්තැනට සුදුසු අකුර තෝරන්න.

    1. පුලතිසි ප_යා...

    1. බ
    2. ක
    3. යි
     
    mazzit

    Active member
  • Jul 16, 2015
    242
    117
    43
    mata nam hitenne anti bbs kyanne kona kapapu ekeda koheda me tharam mahinda ekka mala :P
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    ජින්තුවා;19951120 said:
    ප්‍රතිචාර දක්වා ඇත. "සුබ උදෑසනක් අංජලී මම මහින්ද ජනාධිපති කතා කරන්නේ..." යැයි පවසා තිබේ.
    අංජලී ඊට ප්‍රතිචාර දක්වමින් “අනේ මේ මඟුලක් කතා කරන්නෙ නැතුව නම කියනවා ඕයි”යනුවෙන් පවසා ඇත.

    ඌ ආයෙ ලිඳේ. :D:D

    මේකයි ඇත්ත කතාව
    ඇඩ්මින් මේ පොස්ට් දාන එකා ගැන බලන්න වෙයි මූ මේ මඩ ගහන්නේ රටක් ජාතියක් නිදහස් කල මනුස්සයෙකුට. දේශපාලනය පැත්තක තියමු අපි අද නිදහසේ සිංහල දෙමල හින්දු අලුත් අවුරුද්ද සමරන්නේ මේ මනුස්සය එදා නායකත්වය අරන් කරපු වැඩේ නිසා. අම්මෙක් තාත්තෙක් නැති මේ අවජතකයා ගැන හොයලා බලන්න වෙයි මිට වැඩා. එදා සිංහල අලුත් අවුරුද්දට යාපනේ ඇහුවේ බෝම්බ වෙඩි සද්දේ අද ඇහෙන්නේ රතින්නා සද්දේ ඒ යුගය ඇති කලේ මේ රත්තරන් මනුස්සයා

    අපි මැරුවත් මහින්ද
    බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැ
    සදුන් ගස කපන්න කපන්න සුවදයි
    ඒක මේ කාලකන්නියා දන්නේ නෑ

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    මේකයි ඇත්ත කතාව
    ඇඩ්මින් මේ පොස්ට් දාන එකා ගැන බලන්න වෙයි මූ මේ මඩ ගහන්නේ රටක් ජාතියක් නිදහස් කල මනුස්සයෙකුට. දේශපාලනය පැත්තක තියමු අපි අද නිදහසේ සිංහල දෙමල හින්දු අලුත් අවුරුද්ද සමරන්නේ මේ මනුස්සය එදා නායකත්වය අරන් කරපු වැඩේ නිසා. අම්මෙක් තාත්තෙක් නැති මේ අවජතකයා ගැන හොයලා බලන්න වෙයි මිට වැඩා. එදා සිංහල අලුත් අවුරුද්දට යාපනේ ඇහුවේ බෝම්බ වෙඩි සද්දේ අද ඇහෙන්නේ රතින්නා සද්දේ ඒ යුගය ඇති කලේ මේ රත්තරන් මනුස්සයා

    අපි මැරුවත් මහින්ද
    බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැ
    සදුන් ගස කපන්න කපන්න සුවදයි
    ඒක මේ කාලකන්නියා දන්නේ නෑ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    පව් බන් මහින්දයි පොරට මේකේ කඩේ යන එවුනුයි...මහින්දටත් නැති අමාරුවක් යකු මහින්දට බැන්න කිව්වම මුන්ට තියෙන්නේ...මුන්ගේ අප්පච්චි සිරාවට මහින්දයද මන්ද...:rofl::rofl:

    මොක වුනත් කෙල්ලගේ උපන්දිනේ මගේ උපන්දිනේ දවසේමයි :D
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනාදිපති කියන නම ඇහෙනකොට මිනිස්සුන්ට මළ පනින මට්ටමට එය හැල්ලු කල හුටන් උතුමානන්ට අපේ උපහාරය
     
    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    පව් බන් මහින්දයි පොරට මේකේ කඩේ යන එවුනුයි...මහින්දටත් නැති අමාරුවක් යකු මහින්දට බැන්න කිව්වම මුන්ට තියෙන්නේ...මුන්ගේ අප්පච්චි සිරාවට මහින්දයද මන්ද...:rofl::rofl:

    මොක වුනත් කෙල්ලගේ උපන්දිනේ මගේ උපන්දිනේ දවසේමයි :D

    හුකැස්:P:P:P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ජනාදිපති කියන නම ඇහෙනකොට මිනිස්සුන්ට මළ පනින මට්ටමට එය හැල්ලු කල හුටන් උතුමානන්ට අපේ උපහාරය

    යකෝ ගොන් බඩු වලට කෝල් කර කර ඉන්නවද ජනාධිපති ල? :rofl::lol: මහින්දනේ ජනාධිපති පට්ටම හෑල්ලු කරලා තියෙන්නේ...:P

    ඒ ගෑනිට මල පනින එක සාදාරනයි...ගොන් බඩුවකට එහෙම ජනාධිපති කියන උතුම් පදවිය ඉස්සරහට දාල කතා කරාම ඒකී උනත් බලනවනේ මේ මොන ජෝක්ස් එකක් ද මේ කියල...:lol:

    අනික ඒකි මහින්දව අදුරගෙන....:rolleyes::yes: පොර ජනාධිපති නෙමෙයිනේ...ඉතින් ඒකිට මල පැනල බැනල නම කියනවා මනුස්සයෝ මගුලක් කියන්නතුව කියල...:rofl: පොර ජනාදිපති නෙමෙයිනේ දැන්...එකයි දැන්වත් නම කියනවා මනුස්සයෝ කියල පොරට බැනල තියෙන්නේ :lol:
     
    Last edited: