හිස්තැනට සුදුසු අකුර තෝරන්න.
1. පුලතිසි ප_යා...
1. බ
2. ක
3. යි
ජින්තුවා;19951120 said:ප්රතිචාර දක්වා ඇත. "සුබ උදෑසනක් අංජලී මම මහින්ද ජනාධිපති කතා කරන්නේ..." යැයි පවසා තිබේ.
අංජලී ඊට ප්රතිචාර දක්වමින් “අනේ මේ මඟුලක් කතා කරන්නෙ නැතුව නම කියනවා ඕයි”යනුවෙන් පවසා ඇත.
ඌ ආයෙ ලිඳේ.![]()












පව් බන් මහින්දයි පොරට මේකේ කඩේ යන එවුනුයි...මහින්දටත් නැති අමාරුවක් යකු මහින්දට බැන්න කිව්වම මුන්ට තියෙන්නේ...මුන්ගේ අප්පච්චි සිරාවට මහින්දයද මන්ද...
මොක වුනත් කෙල්ලගේ උපන්දිනේ මගේ උපන්දිනේ දවසේමයි![]()




ජනාදිපති කියන නම ඇහෙනකොට මිනිස්සුන්ට මළ පනින මට්ටමට එය හැල්ලු කල හුටන් උතුමානන්ට අපේ උපහාරය

මහින්දනේ ජනාධිපති පට්ටම හෑල්ලු කරලා තියෙන්නේ...


පොර ජනාධිපති නෙමෙයිනේ...ඉතින් ඒකිට මල පැනල බැනල නම කියනවා මනුස්සයෝ මගුලක් කියන්නතුව කියල...
පොර ජනාදිපති නෙමෙයිනේ දැන්...එකයි දැන්වත් නම කියනවා මනුස්සයෝ කියල පොරට බැනල තියෙන්නේ 