යහපත් ලෙස කාටත් කරදරයක් නොවී දැහැමින් ජිවත් වීම අද කාලේ නැති දෙයක්
ඒ විදියට ජීවත් වෙන මිනිස්සු ඇති වෙන්න ඉන්නව බං..එහෙම වෙන්න දවසේ 365ම පන්සල් යන්නවත් දවසට 5 ස් පාරක් ආගම කියන්නවත් ඕන නෑ..අපේ මිනිස්සු හිතන්නේ ඔක්කොම කරල ඒ ටික කරාම වැඩේ ගොඩ කියලා..අපේ ආගමේ විදියට නම් අම්මේ මුත්තේ කියුවත් තමන් කරපු කර්මය තැපෑලෙන් හරි සෙට් වෙනවා..හොඳ කලොත් හොඳ නරක කලොත් එහෙමයි... හැබැයි ඕවගේ කාල වකවානු ටිකක් වෙනස් කර ගන්න පුලුවන්.. හොඳම උදාහරණය..මාමා.. !!! කරන දේවල් කියන්න ඕන නෑ නේ...

ඕවා ඕනවට වඩා ඩිලේ කරාම සෑහෙන්න රිදෙන්න පොළියත් එක්කම සෙට් වෙනවා හිතා ගන්න බැරි වෙන්න..යුද්ධේ දිනපු කාලේ මිනිස්සුන්ගේ හිත්වල තිබුණ ප්‍රසාදේ තවදුරටත් මිනිස්සු ගාව තියෙනවද..මන්දා මගේ ගාව නම් නෑ..

ඕවා ඕනවට වඩා ඩිලේ කරාම සෑහෙන්න රිදෙන්න පොළියත් එක්කම සෙට් වෙනවා හිතා ගන්න බැරි වෙන්න..යුද්ධේ දිනපු කාලේ මිනිස්සුන්ගේ හිත්වල තිබුණ ප්‍රසාදේ තවදුරටත් මිනිස්සු ගාව තියෙනවද..මන්දා මගේ ගාව නම් නෑ..