ආරංචි වුනා...... දැන් මාස දෙකකට විතර කලින් පොරව මට මාට්ටු වුනා ලේක්හවුස් එක ඉස්සරහා පාර පනින්න හදද්දී...... ඇත්තටම් හිතුනා බයික් එකෙන් ඌව හප්පන්න.......![]()

dan oya yaka apaye idan lokkata kade yanawa athiආරංචි වුනා...... දැන් මාස දෙකකට විතර කලින් පොරව මට මාට්ටු වුනා ලේක්හවුස් එක ඉස්සරහා පාර පනින්න හදද්දී...... ඇත්තටම් හිතුනා බයික් එකෙන් ඌව හප්පන්න.......![]()

dan oya yaka apaye idan lokkata kade yanawa athieka loka sbawaya ubata mata unath ohoma kiyayiමෙහෙම කත අහන්න කොච්චර පවක් කරලා ඇද්ද![]()



ඕවා ඕනවට වඩා ඩිලේ කරාම සෑහෙන්න රිදෙන්න පොළියත් එක්කම සෙට් වෙනවා හිතා ගන්න බැරි වෙන්න.



මනුස්සයෙක්ගේ වියෝ වීම ගැන සතුටු වෙන්න බෑ......... ඒත් ලොක්කගේ එක වැසිකිලි කටක් මිට පස්සේ කියන දේවල් ඇහෙන්නේ නැති එක ගැන සතුටුයි.........


උඩු හිත:
කවුරු උනත් ජිවිතයක්නේ ....නිවන්සැප ලැබේවා!!!
යටිහිත:
පච කෙබාරිස්ට හොද වැඩේ වසලයා,ගොටුපනුවා !![]()


.