මහින්ද_කතා_කරයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්ද_කතා_කරයි

    රාජිත කියන්නෙ නීලකාස හොරෙක් මහින්ද කියයි

    රාජිතගේ පුතාගේ ඔය කේස්එක අපිට ආවෙ ජනාධිපතිවරණය කාලෙ. ඒගැන අපි හොයනව කියල දැනගත්තම සුජාතා රාජිතගේ බිරිඳ ඇවිල්ල මාව හම්බවෙලා ඔය කියන ගෑණු ළමයා ඒ අයත් එක්ක ඉන්න ෆොටෝ කීපයක් පෙන්නුවා. ඒ ගෑණු ළමයා රාජිතගෙ පුතා එක්ක ඉන්නෙ කැමැත්තෙන්.
    අපි අත්හැරල දාපු කේස් එකක් තමයි දැන් ඔය යූ.එන්.පී. එක කරේ තියන් දුවන්නෙ.ඬ
    යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා ඔහුට හිතවත් මාධ්‍යවේදීන් කිහිප‍දෙනෙකු හමුවේ පවසා සුජාතා සේනාරත්න විසින් ඔහුවෙත රැුගෙන ආ ඡුායාරූප කිහිපයක් අදාල මාධ්‍යවේදීන්ට ලබාදී ඇත.)



    රාජිත කියන්නෙ නීලකාස හොරෙක්. ළමයින්ව අල්ලගෙන රාජිතට ගහන්න ඕන නැහැ. කොටින්ම කියනව නම් අපේ මාලූ යුරෝපය ගන්න එක නැවැත්තුවෙ රාජිතගෙ අමන වැඩ නිසා. (මම රාජිත ඉන්නේ අපේ පැත්තේ හින්දා ජනතාව ගොනාට අන්දල හොරකම් කරන්න ඉඩ දුන්නා , ෆයිල් හෙව්වේ නෑ)චීන ට්‍රෝලර් යාත‍්‍රාවලට ලංකාවෙ කොඩිය ගහගෙන මාලූ අල්ලන්න අවසර දුන්නෙ රාජිත. රාජිත චීන්නු එක්ක එකතුවෙලා බිලියන ගාණක් හොයල තියෙනවා.(මගේ මල්ලිට කොමිස් එක ආපු නිසා මම නොදැක්ක වගේ හිටියා)චීනෙ එක්ක අපේ තියන හිතවත්කම නිසා ඒව අදින්න බෑ. ධීවර ඇමතිකමෙන් මහින්ද විෙ–සේකරට වඩා හොයපු මිනිහෙක් තමයි රාජිත කියන්නෙ(ඔව් මම මහින්ද විජේසේකර ගහන ඒවත් නොදැක්ක වගේ හිටියා). බොදුබල සේනාව අල්ලගෙන අපි රාජිතට ගහපු වෙලාවෙ මිනිහ මං ළගට ඇවිල්ල වැඳල කිව්වෙ ඤානසාර හාමුදුරුවන්ට කියල මේක ෂේප් කරල දෙන්න කියල. පස්සෙ මම ගෝඨ ලව්ව ෂේප් කළා.
    යනුවෙන් රාජිත සේනාරත්න ඇමතිවරයාගේ අතීත ක‍්‍රියාකාරකම් පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කොට තිබේ.

    රාජිතව අපිට කොටු කරගන්න ඉඩ නොදුන්නෙ අපේ බැසිල්. ඒ දෙන්න එක ඉස්කෝලෙ, එක පංතියෙ යාලූවො. අන්තිමට බැසිල්ව ඇමරිකාවට යැව්වෙත් රාජිත.බැසිල් මිනිහව බලාගත්ත. අන්තිමේ මිනිහ බැසිල්ව බලාගත්ත. (රාජිතව බැසිල් බලාගත්තා , බැසිල්ව මම බලාගත්තා. අන්තිමට බැලින්නම් මම ශේප් එකේ රාජිතගේ හොරකමුත් බලාගෙන)



    කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ආණ්ඩුව කාලයේ ඇතුළතින් සිදු වූ සිද්ධි මාධ්‍යවේදීන්ට විස්තර කර දී ඇත.


    මහින්ද මහත්තයෝ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඕකටයි,
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේකට ^මහින්දට^ ගහන්න ඕන මඩුවලිගෙන් මේ කම්බ හොරැ ආරක්ෂා කලාට
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඊට පස්සෙ ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි එකතු වෙලා හොරු ටික අල්ලගත්තද
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රාජිතට ඔය ගහන්නෙ රනිල්. රාජිත රනිල්ට ගේම අැදලා අගමැති කමට විදින්න හදනවා කියන මතේ ඉඳං ඔය ගේම ගහන්නෙ මගෙ හිතේ. වැඩකට නැති ගූ කේස් එකක් ඒ කෙල්ලට දැං 18 අනික 16දි උස්සලා තියෙන්නෙ. නීතියෙන් අල්ලන්න බෑ ඉතිං :no:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    dan meka kiyanawa ubata ahunada ???
    uba a welawe ethana hitiya da ??? :eek:

    Umba baiyek ne ? Mewa aththada boruda kiyala hoyanne baiyo thama.
    Yako sources one na, owa okkoma aththa...
    Owa aththada kiyala proof hoyanna yanna umb mokek d?

    Aththata paradichcha deshapalakayekuta katha hdnn mechchara try ekk denne mkd manda... :rofl:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    පැටියා;18076287 said:
    රාජිතට ඔය ගහන්නෙ රනිල්. රාජිත රනිල්ට ගේම අැදලා අගමැති කමට විදින්න හදනවා කියන මතේ ඉඳං ඔය ගේම ගහන්නෙ මගෙ හිතේ. වැඩකට නැති ගූ කේස් එකක් ඒ කෙල්ලට දැං 18 අනික 16දි උස්සලා තියෙන්නෙ. නීතියෙන් අල්ලන්න බෑ ඉතිං :no:

    aththa kathawa
    UNP un hithan inne my3 unge stage ekata nagee kiyala next election ekedi
    eth rajitha mekata ida denne nethi nisa uuta dan case edala uuwa chora karanna hadanne :cool: :baffled:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Umba baiyek ne ? Mewa aththada boruda kiyala hoyanne baiyo thama.
    Yako sources one na, owa okkoma aththa...
    Owa aththada kiyala proof hoyanna yanna umb mokek d?

    Aththata paradichcha deshapalakayekuta katha hdnn mechchara try ekk denne mkd manda... :rofl:

    eka ithin ape ahanne ai bn ???
    ow mama baiyek
    a manussayata baya nathnam ai bn aaith chandekata enawata baya anik un ?
    dinanawa nam dinai-paradinawa nam paradee MR
    chande dawase re hamuda kumanthranayak karanna haduwalu
    ko dan ewa gena saddayakwath nane :dull:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    තිත්ත ඇත්ත ... මහින්ද කියන්නේ තමන්ගේ වාසියට හොරු රැකපු එකෙක් එහෙම හොරු රකිමින් හොරුන්ගෙන් යැපුණු හොර කල්ලියේ නායකයා,
    අපි හැමදාම ඔයකතාව කිව්වා එත්.. හරක්ට ඕවා තේරුම් ගන්න බැ උන් මහින්දගේ වහල්ලුන්ට තේරුම් ගන්නත් බැ තේරුම් ගන්න අවශ්‍යතාවයකුත් නැ . උන් කියන්නේ මහින්ද හොදයි මල්ලි(බැසිල් ) වැරදි අරයා වැරදි මෙයා වැරදි මහින්ද මුකුත් දන්නේ නැ .. :lol:
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    ඊට පස්සෙ ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි එකතු වෙලා හොරු ටික අල්ලගත්තද
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඕන ඉතිං මහින්දගේ ගොන් ආතල් එකක් දෙනවා :rolleyes:.. එකනේ කියන්නේ යම්කිසි දෙයක් දිහා සාදනිය විදිහට බලන්න පුරුදුවෙයල්ලා මහින්දගේ චිත්තේ අස්සෙන් එලියට ඇවිත් ස්වාධින මනුස්සයෙක් විදිහට ලෝකේ රට දිහා බලන්න පුරුදු වෙයං .. වහල්ලුන්ගේ යුගයක් නෙවේ මේක ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,877
    40,631
    113
    මේකට ^මහින්දට^ ගහන්න ඕන මඩුවලිගෙන් මේ කම්බ හොරැ ආරක්ෂා කලාට

    ඔව්. දැන් ඔය රාජිතට බනින්නේ මහින්දට විරුද්ධව රාජිත කතා කරපු නිසානේ. සරණ ගුණවර්ධනත් මහින්දට විරුද්ධව කතා කරොත් මහින්ද මාමි සරණ ගැනත් හොදට කියයි.

    හොරුනේ මාව රැකපියව්. තොපි මාව රකිනතාක් කල් මා තොපිව රකින්නම්.
    ඔන්න ඕකනේ බන් එයාගේ තියරිය වෙලා තිබ්බේ.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රටේ ලෝකේ මිනිස්සු දන්නවා මහින්ද කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැ මේවා නොකිව්වාත් රාජිතලා මහින්දලා , බැසිල්ලා ,ඔය මහින්දගේ ගුබ්බෑවමේ ලැගපු උන් ගැන ආයේ අමුත්වෙන් කියන්න දෙයක් නැ .. ඔතන මනුස්සයෙක්ට ඉන්නවා නම් ඉන්නේ මයිත්රියි අනිත් ඉංග්‍රීසි ගුරා රෙජිනෝල් කාරයයි විතරයි .. :rolleyes: බයියෝ ඉතිං බලන්නේ ලොවෙත් නැති කොනේකින්නේ යුද අදිකරණ විදුලි පුටුව රට බෙදුවා ..:lol::lol:
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    රටේ ලෝකේ මිනිස්සු දන්නවා මහින්ද කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැ මේවා නොකිව්වාත් රාජිතලා මහින්දලා , බැසිල්ලා ,ඔය මහින්දගේ ගුබ්බෑවමේ ලැගපු උන් ගැන ආයේ අමුත්වෙන් කියන්න දෙයක් නැ .. ඔතන මනුස්සයෙක්ට ඉන්නවා නම් ඉන්නේ මයිත්රියි අනිත් ඉංග්‍රීසි ගුරා රෙජිනෝල් කාරයයි විතරයි ..
    ස්වාදීන ලෙස බලන අයට තේරෙනවා මහින්ද කවුද කියලා ,,
    rajitha inneth dan my3 lagane ban. kawda ethakota waradi:oo:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    rajitha inneth dan my3 lagane ban. kawda ethakota waradi:oo:
    රාජිත මයිත්‍රී ලග හිටියාට කවුරුවත් රාජිත ආරක්ෂා කරන්න බැදිලා නැ ..
    දැන් එහෙම ආරක්ෂා කරන්නේ නැති නිසානේ රාජිත යන එනමගක් නැතුව පිස්සු බල්ලෙක් වගේ බුරන්නේ .. කවදාවත් අපි රාජිත ගැන කතාකරලත් නැ රාජිත කියන්නේ එදා ඉදන්ම පාට මාරු කරපු කටුස්සෙක් කිසිම තැන රාජිතයෙක් ගැන හිතලා මිනිස්සු ජන්දේ දුන්නේ නැ රාජිතට ඇති ජ්න්දපදනමකුත් නැ .. රාජිතලා රැක්කේ මහින්ද රාජිත විතරක්ද රටේ හොරු බෝකළේ මහින්ද එතනින් එහාට කතා කරලා වැඩක් නැ පිලිගන්නවා නම් පිලිගනින් මහින්ද තමයි හොර මුලේ නායකයා ඌ තමයි රටේ හොරු බෝකළේ හොරුන්ට උඩ ගෙඩි දුන්නේ .. ෆයිල් යට ගැහුව්වේ .. නීතියෙන් හොරුන්ව රැක්කේ .. :(
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ඕන ඉතිං මහින්දගේ ගොන් ආතල් එකක් දෙනවා :rolleyes:.. එකනේ කියන්නේ යම්කිසි දෙයක් දිහා සාදනිය විදිහට බලන්න පුරුදුවෙයල්ලා මහින්දගේ චිත්තේ අස්සෙන් එලියට ඇවිත් ස්වාධින මනුස්සයෙක් විදිහට ලෝකේ රට දිහා බලන්න පුරුදු වෙයං .. වහල්ලුන්ගේ යුගයක් නෙවේ මේක ..

    lol wahallu nowena hindane bn mun mewa aththa kiyala piliganne naththe :3 ona kenekuta puluwan ne mehema kathawak hadala danna :lol: mahinda ekka wairen inna aya nam ithin uda panala mewa piligani ewunata madihathwa balana aya credible proof nathiwa mehema gothapu katha piliganne nah :yes: