මහින්ද_කතා_කරයි
රාජිත කියන්නෙ නීලකාස හොරෙක් මහින්ද කියයි
රාජිතගේ පුතාගේ ඔය කේස්එක අපිට ආවෙ ජනාධිපතිවරණය කාලෙ. ඒගැන අපි හොයනව කියල දැනගත්තම සුජාතා රාජිතගේ බිරිඳ ඇවිල්ල මාව හම්බවෙලා ඔය කියන ගෑණු ළමයා ඒ අයත් එක්ක ඉන්න ෆොටෝ කීපයක් පෙන්නුවා. ඒ ගෑණු ළමයා රාජිතගෙ පුතා එක්ක ඉන්නෙ කැමැත්තෙන්.
අපි අත්හැරල දාපු කේස් එකක් තමයි දැන් ඔය යූ.එන්.පී. එක කරේ තියන් දුවන්නෙ.ඬ
යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා ඔහුට හිතවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු හමුවේ පවසා සුජාතා සේනාරත්න විසින් ඔහුවෙත රැුගෙන ආ ඡුායාරූප කිහිපයක් අදාල මාධ්‍යවේදීන්ට ලබාදී ඇත.)
රාජිත කියන්නෙ නීලකාස හොරෙක්. ළමයින්ව අල්ලගෙන රාජිතට ගහන්න ඕන නැහැ. කොටින්ම කියනව නම් අපේ මාලූ යුරෝපය ගන්න එක නැවැත්තුවෙ රාජිතගෙ අමන වැඩ නිසා. (මම රාජිත ඉන්නේ අපේ පැත්තේ හින්දා ජනතාව ගොනාට අන්දල හොරකම් කරන්න ඉඩ දුන්නා , ෆයිල් හෙව්වේ නෑ)චීන ට්‍රෝලර් යාත‍්‍රාවලට ලංකාවෙ කොඩිය ගහගෙන මාලූ අල්ලන්න අවසර දුන්නෙ රාජිත. රාජිත චීන්නු එක්ක එකතුවෙලා බිලියන ගාණක් හොයල තියෙනවා.(මගේ මල්ලිට කොමිස් එක ආපු නිසා මම නොදැක්ක වගේ හිටියා)චීනෙ එක්ක අපේ තියන හිතවත්කම නිසා ඒව අදින්න බෑ. ධීවර ඇමතිකමෙන් මහින්ද විෙ–සේකරට වඩා හොයපු මිනිහෙක් තමයි රාජිත කියන්නෙ(ඔව් මම මහින්ද විජේසේකර ගහන ඒවත් නොදැක්ක වගේ හිටියා). බොදුබල සේනාව අල්ලගෙන අපි රාජිතට ගහපු වෙලාවෙ මිනිහ මං ළගට ඇවිල්ල වැඳල කිව්වෙ ඤානසාර හාමුදුරුවන්ට කියල මේක ෂේප් කරල දෙන්න කියල. පස්සෙ මම ගෝඨ ලව්ව ෂේප් කළා.
යනුවෙන් රාජිත සේනාරත්න ඇමතිවරයාගේ අතීත ක‍්‍රියාකාරකම් පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කොට තිබේ.
රාජිතව අපිට කොටු කරගන්න ඉඩ නොදුන්නෙ අපේ බැසිල්. ඒ දෙන්න එක ඉස්කෝලෙ, එක පංතියෙ යාලූවො. අන්තිමට බැසිල්ව ඇමරිකාවට යැව්වෙත් රාජිත.බැසිල් මිනිහව බලාගත්ත. අන්තිමේ මිනිහ බැසිල්ව බලාගත්ත. (රාජිතව බැසිල් බලාගත්තා , බැසිල්ව මම බලාගත්තා. අන්තිමට බැලින්නම් මම ශේප් එකේ රාජිතගේ හොරකමුත් බලාගෙන)
කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ආණ්ඩුව කාලයේ ඇතුළතින් සිදු වූ සිද්ධි මාධ්‍යවේදීන්ට විස්තර කර දී ඇත.
මහින්ද මහත්තයෝ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඕකටයි,

.. එකනේ කියන්නේ යම්කිසි දෙයක් දිහා සාදනිය විදිහට බලන්න පුරුදුවෙයල්ලා මහින්දගේ චිත්තේ අස්සෙන් එලියට ඇවිත් ස්වාධින මනුස්සයෙක් විදිහට ලෝකේ රට දිහා බලන්න පුරුදු වෙයං .. වහල්ලුන්ගේ යුගයක් නෙවේ මේක ..