මහින්ද_කතා_කරයි

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
රාජිත මයිත්‍රී ලග හිටියාට කවුරුවත් රාජිත ආරක්ෂා කරන්න බැදිලා නැ ..
දැන් එහෙම ආරක්ෂා කරන්නේ නැති නිසානේ රාජිත යන එනමගක් නැතුව පිස්සු බල්ලෙක් වගේ බුරන්නේ .. කවදාවත් අපි රාජිත ගැන කතාකරලත් නැ රාජිත කියන්නේ එදා ඉදන්ම පාට මාරු කරපු කටුස්සෙක් කිසිම තැන රාජිතයෙක් ගැන හිතලා මිනිස්සු ජන්දේ දුන්නේ නැ රාජිතට ඇති ජ්න්දපදනමකුත් නැ .. රාජිතලා රැක්කේ මහින්ද රාජිත විතරක්ද රටේ හොරු බෝකළේ මහින්ද එතනින් එහාට කතා කරලා වැඩක් නැ පිලිගන්නවා නම් පිලිගනින් මහින්ද තමයි හොර මුලේ නායකයා ඌ තමයි රටේ හොරු බෝකළේ හොරුන්ට උඩ ගෙඩි දුන්නේ .. ෆයිල් යට ගැහුව්වේ .. නීතියෙන් හොරුන්ව රැක්කේ .. :(

ඒක වෙන්ටෑ සෞඛ්‍ය ඇමති , කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුරක් එහෙම දීලා උලුප්ප්ලා අරන් තියෙන්නේ.:rofl::rofl::rofl:
 
LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    lol wahallu nowena hindane bn mun mewa aththa kiyala piliganne naththe :3 ona kenekuta puluwan ne mehema kathawak hadala danna :lol: mahinda ekka wairen inna aya nam ithin uda panala mewa piligani ewunata madihathwa balana aya credible proof nathiwa mehema gothapu katha piliganne nah :yes:

    මම උබට මේක අමු අමුවේ ගෙඩිය පිටින් පිළිගන්න කියනවා නෙවේ ..
    මචං දෙයක් පිලිගන්නවා කියන්නේ ජන සමාජේ .. නීතිමය වශයෙන්ම එක ඔප්පු වෙන්න ඔනමේ කියලා තර්කයක් නැනේ ..
    දෙයක් නීතිමය වශයෙන් ඔප්පු වෙන්න අවශයි දඩුවම් දෙන්න නමුත් පුද්ගල චරිතයක් ගැන තීරණ ගන්න නීතියෙන් ඔප්පු වෙන්න ඕනම කියලා දෙයක් නැ ..

    උදා හරණයක් විදිහට :- උබලාගේ අල්ලපු ගෙදර ඉන්නේ කොළුකාරයෙක් ඌ ගෙවල් වලට පැනලා කොල්ලොන්ට ගහනවා දැන් මේ සිද්දිය හැමෝම දන්නවා එත් නීතියෙන් ඔප්පු කරලා නැ මොකද ලැජ්ජයි නේ බන් ඇරගනිපු එකා ගිහිං කියන්නද අනේ මෙන්න මේ අයියා මට ඇරලා පැන්නා කියලා බැනේ ..:no:

    ඒවගේ තමයි අපි මහින්දගේ චරිතේ දැක්කා ..මහින්ද වටා සිටිය පිරිස දැක්කා .. මහින්දගේ හැසිරීම දැක්කා ..එතකොට අපිට වෙනම සාක්ෂි ඕන නැ මහින්ද කියන පුද්ගලයා ගැන මැන ගන්න අපි දන්නවා මැන්ස් කවුද කියලා ඒ නිසා මේවා විශ්වාස නොකරන්න ඕන කියලා හේතුවක් ඇතිවෙන්නේ නැ .. රෙජිනෝල් මේ වගේ වැඩක් කළා නම් ඔන්න අපිට හිතන්න පුළුවන් මේක බොරුවක් වෙන්න පුළුවන් කියලා මොකද රෙජිනෝල් නාගනිපු එකෙක් නෙවේ ..

    සොබිත හිමිට මොනවා හරි කතාවක් ගියොත් අපිට සාදාරන සැකයක් ඇතිවෙනවා ඇත්තද බොරුද කියලා ?
    මහින්දට විරුද්දව කතාවක් යනකොට බුද්දියෙන් හිතලා තේරුම් ගන්න පුළුවන් මේකේ ඇත්තක් තියෙනවාද නැද්ද කියලා ?

    රනිල් කෝටි 100ක් අරගෙන රට පැන්නා කියලා කතාවක් ගියොත් අපිට සැකයක් ඇතිවෙනවා ඒ මනුස්සයා එහෙම කරයිද කියලා එහෙම කරන්න හේතුවක් පෙන්න නැ අනිත් එක නම වංචා දුෂණ සම්බන්දව ඇදිලා නැ ..

    එතකොට බැසිල් කෝටි 100ක් මල්ලක් අරගෙන රට පැන්නා කියලා කතාවක් ගියොත් අපිට හිතන්න වෙනවා මේ කතාවේ යම්කිසි ඇත්තක් නොතිබෙන්නත් බැ මොකද බැසිල් කවුද කියලා අද රටම දන්න නිසා .. අයියාලා මල්ලිලා එකම ජාන හතරන් කට්ටුව රට හවුලේ කලේ එකෙක් විතරක් හොරෙක් වෙන්න බැ නේ .. ? එහෙම වෙන්න බැ කියලා උබ පිළිගන්නවාද ? අයියාගේ නොදැනුවත් කමෙන් මල්ලි ලොකු අයියයි පොඩි මල්ලි 3න් දෙනාම හොරුවෙන්න බැ නේ එතකොට එතන අයියාගේ සම්බන්දයක් තියෙනවා මේක ඕනම හරකෙක්ට තේරෙනවා ඒ නිසා මහින්දගේ සුදු හුණු ගාන්න බැ .. එයා දැන් විසික් වෙලා තියෙන්නේ :(
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166

    do not judge a book by its cover,:)
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    lol.. ethakota ranilui mangalai sexual affair ekak aran yanawa kiyala kawuru hari kiwwoth umba piligannawa ehemada? mokada ranilge hasirima e wage, wife ekka kisima interaction ekk public penna na, (adugane celebration ekaka?) ranilui wafui awurudde wadi kalayak inneth ratawal dekaka, mangalatai raniltai dennatama lamaith na, so umbe tharke hatiyata kawuruhari arawidihe kathawak kiwwoth mama piliganna one ehamai ne?

    haiyo salli!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    lol.. ethakota ranilui mangalai sexual affair ekak aran yanawa kiyala kawuru hari kiwwoth umba piligannawa ehemada? mokada ranilge hasirima e wage, wife ekka kisima interaction ekk public penna na, (adugane celebration ekaka?) ranilui wafui awurudde wadi kalayak inneth ratawal dekaka, mangalatai raniltai dennatama lamaith na, so umbe tharke hatiyata kawuruhari arawidihe kathawak kiwwoth mama piliganna one ehamai ne?

    haiyo salli!

    උදේ දවල් රෑ වරකට දෙවරක් බැගින් පුන්නක්කු කන උන්ට ඕව කියන්න යන්න එපා බන්..

    :lol::lol::lol:

    “Do not believe in anything simply because you have heard it.
    Do not believe in anything simply because it is spoken and rumored by many.
    Do not believe in anything simply because it is found written in your religious books.
    Do not believe in anything merely on the authority of your teachers and elders.
    Do not believe in traditions because they have been handed down for many generations.
    But after observation and analysis,
    when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, t
    hen accept it and live up to it.”

    Load Buddha..
     
    Last edited:

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    සෝ දෙන් හව්? කවර් සේස් වට ඉන්ද ඉන් සයිට් මචං .. ඩොන් මේක හිය බුල්ශිට් ..:yes:

    FYI cover does not say what is inside. To explain it in simple terms cover is like a trailer of a movie. You cannot check out the trailer and give the movie an oscar award. furthermore you cannot watch a trailer and say this film sucks. you have to watch the movie and then decide if it was worth your time or not.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    lol.. ethakota ranilui mangalai sexual affair ekak aran yanawa kiyala kawuru hari kiwwoth umba piligannawa ehemada? mokada ranilge hasirima e wage, wife ekka kisima interaction ekk public penna na, (adugane celebration ekaka?) ranilui wafui awurudde wadi kalayak inneth ratawal dekaka, mangalatai raniltai dennatama lamaith na, so umbe tharke hatiyata kawuruhari arawidihe kathawak kiwwoth mama piliganna one ehamai ne?

    haiyo salli!

    උබ එහෙම දැක්කාද ? :lol: ළමයි නැති හැමෝම ඔහොමද ? :lol: එකෙක් කිව්වා unp කොස් බෙදුවා කියලා ජන්දේ ගන්න .. උබත් ඒගේ අත්බුත මඩ ගහන එකෙක් ..

    අපි නම් දැක්කා බැසිල් ජන්දේ ප්‍රථිපල නිකුත් වෙන්නත් කලින් රටින් පැනලා යනවා ..
    අපි දැක්කා මහින්දගේ හෙල්පින් හම්බන්තොට වංචාව පිළිබද පැහැදිලි වේදිකාවේ ප්‍රකාශ කරනවා ඒවා බොරුනම් මහින්දට තිබුනා නඩුදාන්න ..
    අපි දැක්කා මහින්ද කේපී එක්ක ජන්ද ව්‍යාපාරය කරනවා ..
    අපි අත්වින්දා ආර්ථික පරිහානිය ..
    අපි දැක්කා මහින්ද චිනාට රට විකුනනවා ( කොලම්බු පොට් සිටි )
    අපි දැක්ක සුදුවෑන් සංකෘතිය ..
    අපි දැක්කා නාමල් ,යෝෂිත ,රෝෂිත නටපු නැටුම් ..
    අපි දැක්කා මහින්ද මාධ්‍ය මර්දනය කරන බව ..
    අපි දැක්කා හොරු රකින බව
    අපි දැක්කා ස්ත්‍රී දුෂකයන් ආරක්ෂා කරන බව ( සුද්දියක් දුෂණය කරලා ඇයගේ පෙම්වතා රෙඩ් කොස් නිලදාරියා අමානුෂික ලෙස ඝාතනය කරපු පළාත්සභා මන්ත්‍ර වරයාගේ කරට අතදාගෙන තොදොල් වෙනවා අපි දැක්කා )
    එගේම සියතට ගහලා බෝම්බගහලා කුඩු පට්ටම් කරනවා අපි දැක්කා මහින්ද අනුදුවෙන් (මහින්දට කොටු පැනල සියත කුඩුපට්ටම් උන විත්තිය මම සහා දන්නෝ දනිති )
    රගර් ක්‍රීඩකයාට මොකද උනේ කියලා දන්නෝ දනිති ..
    රතුපස්වල සිදුවීම අපි දැක්කා ..
    ඉගන ගන්න කොල්ලෝ කෙල්ලොන්ට බල්ලොන්ට වගේ ගහනවා අපි දැක්කා ..

    තව මොනවාද බන් කතා .. ජන්දේ පරාදවෙන බව දැනගෙන මල්ලි රට අතහැරලා යනවා නම් හොරා කාපු ඒවා අහුවෙලා ගල් ගෙට යන්න වෙයි කියලා බයට .. තව මොන කතාද මහින්ද පවුල ගැන ..
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    උදේ දවල් රෑ වරකට දෙවරක් බැගින් පුන්නක්කු කන උන්ට ඕව කියන්න යන්න එපා බන්..

    :lol::lol::lol:

    “Do not believe in anything simply because you have heard it.
    Do not believe in anything simply because it is spoken and rumored by many.
    Do not believe in anything simply because it is found written in your religious books.
    Do not believe in anything merely on the authority of your teachers and elders.
    Do not believe in traditions because they have been handed down for many generations.
    But after observation and analysis,
    when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, t
    hen accept it and live up to it.”

    Lord Buddha..

    (y) (y) agreed 1000% ...
    :yes: :yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    FYI cover does not say what is inside. To explain it in simple terms cover is like a trailer of a movie. You cannot check out the trailer and give the movie an oscar award. furthermore you cannot watch a trailer and say this film sucks. you have to watch the movie and then decide if it was worth your time or not.

    :lol::lol: සෝ වට එබවුට් කවර්? සෝ වට අබෝට් ටේලර් .. :(
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මම උබට මේක අමු අමුවේ ගෙඩිය පිටින් පිළිගන්න කියනවා නෙවේ ..
    මචං දෙයක් පිලිගන්නවා කියන්නේ ජන සමාජේ .. නීතිමය වශයෙන්ම එක ඔප්පු වෙන්න ඔනමේ කියලා තර්කයක් නැනේ ..
    දෙයක් නීතිමය වශයෙන් ඔප්පු වෙන්න අවශයි දඩුවම් දෙන්න නමුත් පුද්ගල චරිතයක් ගැන තීරණ ගන්න නීතියෙන් ඔප්පු වෙන්න ඕනම කියලා දෙයක් නැ ..

    උදා හරණයක් විදිහට :- උබලාගේ අල්ලපු ගෙදර ඉන්නේ කොළුකාරයෙක් ඌ ගෙවල් වලට පැනලා කොල්ලොන්ට ගහනවා දැන් මේ සිද්දිය හැමෝම දන්නවා එත් නීතියෙන් ඔප්පු කරලා නැ මොකද ලැජ්ජයි නේ බන් ඇරගනිපු එකා ගිහිං කියන්නද අනේ මෙන්න මේ අයියා මට ඇරලා පැන්නා කියලා බැනේ ..:no:

    ඒවගේ තමයි අපි මහින්දගේ චරිතේ දැක්කා ..මහින්ද වටා සිටිය පිරිස දැක්කා .. මහින්දගේ හැසිරීම දැක්කා ..එතකොට අපිට වෙනම සාක්ෂි ඕන නැ මහින්ද කියන පුද්ගලයා ගැන මැන ගන්න අපි දන්නවා මැන්ස් කවුද කියලා ඒ නිසා මේවා විශ්වාස නොකරන්න ඕන කියලා හේතුවක් ඇතිවෙන්නේ නැ .. රෙජිනෝල් මේ වගේ වැඩක් කළා නම් ඔන්න අපිට හිතන්න පුළුවන් මේක බොරුවක් වෙන්න පුළුවන් කියලා මොකද රෙජිනෝල් නාගනිපු එකෙක් නෙවේ ..

    සොබිත හිමිට මොනවා හරි කතාවක් ගියොත් අපිට සාදාරන සැකයක් ඇතිවෙනවා ඇත්තද බොරුද කියලා ?
    මහින්දට විරුද්දව කතාවක් යනකොට බුද්දියෙන් හිතලා තේරුම් ගන්න පුළුවන් මේකේ ඇත්තක් තියෙනවාද නැද්ද කියලා ?

    රනිල් කෝටි 100ක් අරගෙන රට පැන්නා කියලා කතාවක් ගියොත් අපිට සැකයක් ඇතිවෙනවා ඒ මනුස්සයා එහෙම කරයිද කියලා එහෙම කරන්න හේතුවක් පෙන්න නැ අනිත් එක නම වංචා දුෂණ සම්බන්දව ඇදිලා නැ ..

    එතකොට බැසිල් කෝටි 100ක් මල්ලක් අරගෙන රට පැන්නා කියලා කතාවක් ගියොත් අපිට හිතන්න වෙනවා මේ කතාවේ යම්කිසි ඇත්තක් නොතිබෙන්නත් බැ මොකද බැසිල් කවුද කියලා අද රටම දන්න නිසා .. අයියාලා මල්ලිලා එකම ජාන හතරන් කට්ටුව රට හවුලේ කලේ එකෙක් විතරක් හොරෙක් වෙන්න බැ නේ .. ? එහෙම වෙන්න බැ කියලා උබ පිළිගන්නවාද ? අයියාගේ නොදැනුවත් කමෙන් මල්ලි ලොකු අයියයි පොඩි මල්ලි 3න් දෙනාම හොරුවෙන්න බැ නේ එතකොට එතන අයියාගේ සම්බන්දයක් තියෙනවා මේක ඕනම හරකෙක්ට තේරෙනවා ඒ නිසා මහින්දගේ සුදු හුණු ගාන්න බැ .. එයා දැන් විසික් වෙලා තියෙන්නේ :(

    උබ එහෙම දැක්කාද ? :lol: ළමයි නැති හැමෝම ඔහොමද ? :lol: එකෙක් කිව්වා unp කොස් බෙදුවා කියලා ජන්දේ ගන්න .. උබත් ඒගේ අත්බුත මඩ ගහන එකෙක් ..

    අපි නම් දැක්කා බැසිල් ජන්දේ ප්‍රථිපල නිකුත් වෙන්නත් කලින් රටින් පැනලා යනවා ..
    අපි දැක්කා මහින්දගේ හෙල්පින් හම්බන්තොට වංචාව පිළිබද පැහැදිලි වේදිකාවේ ප්‍රකාශ කරනවා ඒවා බොරුනම් මහින්දට තිබුනා නඩුදාන්න ..
    අපි දැක්කා මහින්ද කේපී එක්ක ජන්ද ව්‍යාපාරය කරනවා ..
    අපි අත්වින්දා ආර්ථික පරිහානිය ..
    අපි දැක්කා මහින්ද චිනාට රට විකුනනවා ( කොලම්බු පොට් සිටි )
    අපි දැක්ක සුදුවෑන් සංකෘතිය ..
    අපි දැක්කා නාමල් ,යෝෂිත ,රෝෂිත නටපු නැටුම් ..
    අපි දැක්කා මහින්ද මාධ්‍ය මර්දනය කරන බව ..
    අපි දැක්කා හොරු රකින බව
    අපි දැක්කා ස්ත්‍රී දුෂකයන් ආරක්ෂා කරන බව ( සුද්දියක් දුෂණය කරලා ඇයගේ පෙම්වතා රෙඩ් කොස් නිලදාරියා අමානුෂික ලෙස ඝාතනය කරපු පළාත්සභා මන්ත්‍ර වරයාගේ කරට අතදාගෙන තොදොල් වෙනවා අපි දැක්කා )
    එගේම සියතට ගහලා බෝම්බගහලා කුඩු පට්ටම් කරනවා අපි දැක්කා මහින්ද අනුදුවෙන් (මහින්දට කොටු පැනල සියත කුඩුපට්ටම් උන විත්තිය මම සහා දන්නෝ දනිති )
    රගර් ක්‍රීඩකයාට මොකද උනේ කියලා දන්නෝ දනිති ..
    රතුපස්වල සිදුවීම අපි දැක්කා ..
    ඉගන ගන්න කොල්ලෝ කෙල්ලොන්ට බල්ලොන්ට වගේ ගහනවා අපි දැක්කා ..

    තව මොනවාද බන් කතා .. ජන්දේ පරාදවෙන බව දැනගෙන මල්ලි රට අතහැරලා යනවා නම් හොරා කාපු ඒවා අහුවෙලා ගල් ගෙට යන්න වෙයි කියලා බයට .. තව මොන කතාද මහින්ද පවුල ගැන ..

    මේවගේ අලි හෑලි දැක්කහම හිතෙනවා දේශපාලනය හින්දා මිනිස්සු කොච්චර කාලකන්නි වෙලාද කියලා ඕයී:rofl:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Loriyak your last reply (#29) is like bull-shit coated with sugar. Those are bunch of assumptions, allegations and accusations coated with a thin layer of truth.

    Unfortunately majority of us consumed this sugar-coated pill. Now we are seeing the pill is in effect.

    Moreover you are deliberately avoiding the fact that within this 10 years MR accomplished things that no other leader in our history could ever even imagine of.

    I rest my case.
     
    Last edited: