රාජිත මයිත්‍රී ලග හිටියාට කවුරුවත් රාජිත ආරක්ෂා කරන්න බැදිලා නැ ..
දැන් එහෙම ආරක්ෂා කරන්නේ නැති නිසානේ රාජිත යන එනමගක් නැතුව පිස්සු බල්ලෙක් වගේ බුරන්නේ .. කවදාවත් අපි රාජිත ගැන කතාකරලත් නැ රාජිත කියන්නේ එදා ඉදන්ම පාට මාරු කරපු කටුස්සෙක් කිසිම තැන රාජිතයෙක් ගැන හිතලා මිනිස්සු ජන්දේ දුන්නේ නැ රාජිතට ඇති ජ්න්දපදනමකුත් නැ .. රාජිතලා රැක්කේ මහින්ද රාජිත විතරක්ද රටේ හොරු බෝකළේ මහින්ද එතනින් එහාට කතා කරලා වැඩක් නැ පිලිගන්නවා නම් පිලිගනින් මහින්ද තමයි හොර මුලේ නායකයා ඌ තමයි රටේ හොරු බෝකළේ හොරුන්ට උඩ ගෙඩි දුන්නේ .. ෆයිල් යට ගැහුව්වේ .. නීතියෙන් හොරුන්ව රැක්කේ ..![]()
ඒක වෙන්ටෑ සෞඛ්‍ය ඇමති , කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුරක් එහෙම දීලා උලුප්ප්ලා අරන් තියෙන්නේ.



mahinda ekka wairen inna aya nam ithin uda panala mewa piligani ewunata madihathwa balana aya credible proof nathiwa mehema gothapu katha piliganne nah


