මහින්ද_ගංගාරාමයට

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මහින්ද_ගංගාරාමයට

මහින්ද රාජපක්ෂ ආශිර්වාද ගන්න ගංගාරාමයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයට පැමිණ ආශීර්වාද ලබාගත්තේය. එහිදී ගංගාරාම විහාරාධිපති, ආචාර්ය ගල්බොඩ ඥාණිස්සර නා හිමියන් නව අගමැතිවරයාට ආශීර්වාද කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

image_acc8f07e84.jpg
image-acc8f07e84.jpg


image_f59321d09c.jpg
image-f59321d09c.jpg

image_f61510760b.jpg

image-f61510760b.jpg

image_acc8f07e84.jpg
image_f59321d09c.jpg
image_f61510760b.jpg
 
Last edited: