🔴 නව ජනපති - හිටපු ජනපති පෙරහරට එති

hitter

Well-known member
  • Dec 4, 2016
    4,380
    6,483
    113
    කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්වරු මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළහ.

    කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන් ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් පෙරහර කටයුතු සිදුකෙරිණි.

    ගංගාරාම නවම් පෙරහර හෙට දිනයේද වීදි සංචාරය කරයි.




    image_f0e71da5b6.jpg

    image_1794aa63b1.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,056
    113
    දෙහිවල

    "හිටපු ජනපති" යන යෙදුම "එලවපු ජනපති" ලෙස නිවැරැදි විය යුතුය..


    සුදු වොල්ටර් - ඇබුල්දෙනිය හන්දියේ සිට 👍