මහින්ද_චින්තන-කඩවුණු_පොරොන්දු
මහින්ද චින්තන - කඩවුණු පොරොන්දු
පියවරෙන් පියවර - 1
පියවරෙන් පියවර - 1
1. මතට තිත
2. කිසිදු බලවේගයකට යටත් නොවන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම
3. ගැබිණි මවකට පෝෂණ මල්ලක්
4. කිරි මිලට ගන්න රුපියල් 200/- සහ ළමා නිවාස වල දරුවන්ගේ තත්ත්වය
5. අනියම් හා තාවකාලික පදනමින් යුත් 50%ක් ස්ථිර කර නොමැත
5. රාජ්‍ය සේවයේ ගෞරවය හා ස්වාධීනත්වය
6. පුද්ගල බදු ගෙවන්නන්ට තීරු බදු රහිත වාහන
7. රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම
8. විදේශ රැකියාවල නියුක්තිකයන්ට නිවාස යෝජනා ක්‍රම, විශ්‍රාම වැටුප් බැංකු ණය
9. කාන්තා නිදහස හා ඔවුන්ට ප්රතිලාභ
10. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පොදු ප්‍රවාහන සේවා වලදී 50% වට්ටම
11. ඇස්කණ්නාඩි ලබාදීම
12. ස්වයං රැකියාකරන්නන්ට විශ්‍රාම වැටුප්
12. ආබාධිත පුද්ගල පවුල් වලට රු. 3000/-
13. ආබාධිත ‘සියලු‘ රණවිරුවන්ට වසර 3කදි නිවාස
14. ජලබිල්, විදුලිබිල් අඩුකිරීම
15. දරුවන්ට දිවා ආහාර
16. අඩු මිලට වියළි ආහාර මල්ලක් සතොසෙන් සැමට
17. සමෘද්ධී ලාභීන්ගේ ආදායම් වැඩිකිරීම හා ඔවුන්ගේ ප්රතිලාභ 5ක්
18. සෑම ගමකටම සමූපකාරයක්
19. ඉඩම් ප්‍රතිපත්තිය හා ගොවි පවුල් ලක්ෂයකට ඉඩම්
20. ගොවි උපකරණ වල බදු ඉවත් කිරීම
21. ගොවිණය කපා හැරීම
22. ධීවර සහන
23. පොලිතීන් භාවිතය නැවැත්වීම
24. ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීම
25. වතු නිවාස ගැටලුව හා ඔවුන්ගේ අවශ්‍යතා ගැන සොයාබැලීම
මේ වා කිසිවක් කර නැත.... දැන් වසර 10කටත් කිට්ටුය....මේ 2005 කතාය.....2. කිසිදු බලවේගයකට යටත් නොවන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම