මහින්ද_දිනනවා.. ස්ථිරයි..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචං මහින්ද ලොක්ක අනිවාර්යෙන්ම කුරුනෑගලින් වැඩිම මනාප අරන් පාර්ලිමේන්තුවට එනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. හැබැයි පොර අගමැති වෙයිද නැද්ද කියල නම් කියන්න බෑ මොකද ජනාදිපතිතුමා ඒකට අකමැති නිසා...:):):)
    උඹට ෂුවර්ද? මම දන්නා විදියට නම් (19)ව්‍යවස්ථාවේ හැටියට දෙපාරක්
    ජනාධිපති දුරය දරපු කෙනෙකුට කථානායක ධුරයත් , අගමැති ධුරයත් දරන්න ව්‍යවස්ථාවෙන් ඉඩ නැහැ. ඒ නිසා අයෙත් මහින්ද ඇතුළු බයියෝ ජබොක්.. (18) ව්‍යවස්ථාවෙන් මහින්ද අයින් කරපු ඒක මයිත්‍රී ආයේ ගෙනත්. කොහොමද ටිකිරි මොලේ..
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    උඹට ෂුවර්ද? මම දන්නා විදියට නම් (19)ව්‍යවස්ථාවේ හැටියට දෙපාරක්
    ජනාධිපති දුරය දරපු කෙනෙකුට කථානායක ධුරයත් , අගමැති ධුරයත් දරන්න ව්‍යවස්ථාවෙන් ඉඩ නැහැ. ඒ නිසා අයෙත් මහින්ද ඇතුළු බයියෝ ජබොක්.. (18) ව්‍යවස්ථාවෙන් මහින්ද අයින් කරපු ඒක මයිත්‍රී ආයේ ගෙනත්. කොහොමද ටිකිරි මොලේ..

    මචං ඔයවගේ තව හුටපට ගොඩක් ඇති අපි නොදන්න. අන්න එකයි මම කිව්වේ පොර අගමැති වෙන වැඩේ ගැන සුවර් එකක් නෑ කියල..:):)
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    උඹට ෂුවර්ද? මම දන්නා විදියට නම් (19)ව්‍යවස්ථාවේ හැටියට දෙපාරක්
    ජනාධිපති දුරය දරපු කෙනෙකුට කථානායක ධුරයත් , අගමැති ධුරයත් දරන්න ව්‍යවස්ථාවෙන් ඉඩ නැහැ. ඒ නිසා අයෙත් මහින්ද ඇතුළු බයියෝ ජබොක්.. (18) ව්‍යවස්ථාවෙන් මහින්ද අයින් කරපු ඒක මයිත්‍රී ආයේ ගෙනත්. කොහොමද ටිකිරි මොලේ..

    Adeee bokken ehema cene ekak tiyenawada
    Itin bn oka mahinda dannawa athi ne bng
    Uth moda na ne bng
    Habai mona magula welaa hari oka paradunoth hari
    Habai bn matath hithena widihata parliment ekata nam aniwa ei bng
    Mokada kurinagalin nam kisima gamak na wage matath pena widihata :(
    Colombo illuwa nam udin paraadai :D
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    Adeee bokken ehema cene ekak tiyenawada
    Itin bn oka mahinda dannawa athi ne bng
    Uth moda na ne bng
    Habai mona magula welaa hari oka paradunoth hari
    Habai bn matath hithena widihata parliment ekata nam aniwa ei bng
    Mokada kurinagalin nam kisima gamak na wage matath pena widihata :(
    Colombo illuwa nam udin paraadai :D

    කොහෙන් ඉල්ලුවත් පාර්ලිමනට් එනවා. එ්ක නවත්තන්න බැහැ. හැබැයි ඉතින් නිකම්ම නිකන් විපක්ස මන්ත්‍රී.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :lol::lol::lol::lol::lol::lol:
    මහින්ද අනිවාර්යෙන් දිනයි, එකියන්නේ කුරුණෑගල මන්ත්‍රී වේයි.:):):):):) හා නැද්ද පාර්ලිමේන්තුවට ඉල්ලා මොකෝ ජනපති වෙන්නයැ
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    මහින්ද අනිවාර්යෙන් දිනයි, එකියන්නේ කුරුණෑගල මන්ත්‍රී වේයි. :P :P
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,580
    28,508
    113
    Rajapaksa will never be able to come back to power.

    By Nirmala Kannangara

    The Gods that sent former President Mahinda Rajapaksa home on January 8th this year, will never allow him back to power, said Indika Thotawatta.

    The visually handicapped soothsayer, Thotawatta became a popular figure during the last Presidential election as the only astrologer who openly predicted a definite defeat to the then President Rajapaksa at the last Presidential election.

    He told The Sunday Leader that according to astrology, Rajapaksa will never be able to come back to power.

    Thotawatta said that he will not ‘sell’ a prophecy to earn money and added that he is also not scared to make any prediction whether it is detrimental or not, claiming that it is the right of those who come to them to know the truth.

    “I cannot cheat people; I say what is in store in their future. I was so disgusted and surprised at the manner in which the so-called professional astrologers in the country openly said how Mahinda Rajapaksa will win the election claiming how powerful his planetary chart was. They also said how his (Rajapaksa’s) birth chart showed his increasing popularity and that no one can defeat him because he has a ‘raja yoga’. Either they have been given a wrong birth chart for Rajapaksa or else they were asked to tell lies to mislead the public,” Thotawatta said.

    According to Thotawatta, had Mahinda Rajapaksa grabbed on to power by hook or by crook on January 8, he would have been sent home by the people within one year and his destiny would have been worse than the fate that befell Ferdinand Marcos of Philippines.

    “Mahinda Rajapaksa should be thankful to the people of this country for sending him home on January 8, if not his birth chart clearly shows how his popularity diminishes very fast and will have to serve a jail term. Since he was thrown out from the power by the Gods above, his fate would not be as bad as Ferdinand Marcos but he will not be accepted as a leader by the people of this country hereafter,” Thotawatta added.

    Describing what he had to undergo after his prediction of Rajapaksa’s defeat, Thotawatta said that he would have become a billionaire within a few days, had he gone before the people on TV and reverted his prediction about the presidential election results.

    “No one expected me to make such a bold prediction at a forum when all the other astrologers were in one voice claiming that Rajapaksa will record a landslide victory. At that time I was cornered by the other astrologers but I was not disappointed since I knew what I was talking about. I was perfect in my sense and that was why I told the truth,” Thotawatta said.

    Although young and small-made, Thotawatta was bold enough to take the risk and say that Rajapaksa was going to be defeated at the election.

    “Knowing the danger that I will have to face, I still could not deceive the listeners, but had to tell the truth. The truth is sour. There were some channels that did not want to invite me to take part in certain astrological programmes as they did not want to highlight any prediction that went against the then President,” he added.

    “If the karma permits, we can live long and if not die young. Everything happens according to the karma,” Thotawatta said.

    When asked what exactly happened when he gave a ‘nasty’ prediction against Rajapaksa, Thotawatta with a pleasing smile said, “Although I was fearless to be bold, those who had watched the programme came forward to help me out to provide protection to me in fear for my life. Whilst thanking them wholeheartedly for being so concerned, I went on repeating the same at every discussion I was invited to as I was not scared,” he added.

    Thotawatta meanwhile said how he was offered money and perks by former Defence Secretary Gotabhaya Rajapaksa :lol::lol::lol: to revert his prediction in order to build confidence among viewers about a certain Rajapaksa victory, which Totawatta declined.

    “I am not an astrologer who sells the profession. I know there are many who will do any prediction for money. If they want money why cannot they do another job than selling out this hallowed profession? When I was offered money and other perks I refused and told the former Defence Secretary when he came to meet me that I am not an astrologer who could be bought over for money,” Thotawatta claimed.

    - See more at: http://www.thesundayleader.lk/2015/07/12/mr-will-lose-at-next-poll/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,580
    28,508
    113
    ජනවාරි අටවැනිදා පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ගෙදර යැවූ දෙවියන් ඔහුට නැවත බලයට ඒමට ඉඩ නොදෙන බව ජ්‍යොතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත මහතා පවසයි. සන්ඩේ ලීඩර් පුවත්පතට ඔහු මේ බව පවසා තිබේ.

    පසුගිය කාලයේ ආන්දෝලනාත්මක මත ප්‍රකාශ කළ දෘශ්‍යාබාධිත ජ්‍යොතිෂ්‍යවේදියෙකු වන ඉන්දික තොටවත්ත මහතා පසුගිය ජනාධිපතිවරණයේදීද මෙවැනි ප්‍රකාශයක් සිදුකළේය. ඔහු එහිදී ප්‍රකාශ කළේ අනිවාර්යයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වන බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයේදී පරාජයට පත්වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ එකම ජ්‍යොතිෂ්‍යවේදියාද ඔහුය.

    තමා හැමවිටම සත්‍යය ප්‍රකාශ කරන බවත්, මුදල් උපයාගැනීමේ අරමුණින් තම අනාවැකි අලෙවි නොකරන බවත් තොටවත්ත මහතා ප්‍රකාශ කරයි.

    'මම ජනතාවට වංචා කරන්නෙ නෑ. මම ජනතාවගේ අනාගතය සම්බන්ධයෙන් තොරතුරු ප්‍රකාශ කරනවා. මේ රටේ සිටින සමහර ඊනියා ජ්‍යොතිෂ්‍යවේදීන් වගේ මුදල්වලට යටවෙලා මහින්ද වෙනුවෙන් බොරු අනාවැකි කියන්නේ නැහැ. ඔවුන් රාජපක්ෂ මහතාගේ ග්‍රහචාරය කොපමණ බලවත්ද හා ඉදිරි මැතිවරණය ජයගන්නා බවට කරන ප්‍රකාශ අහල පුදුමයට පත්වුණා වගේම ඒ ප්‍රකාශ ගැන පිළිකුළක් දැනුනා. ඒගොල්ලො මහින්ද රාජපක්ෂට රාජයෝග තිබෙන බවට බොරු අනාවැකි ප්‍රචාරය කරමින් සිටිනවා. එක්කො මේ ඊනියා ජ්‍යොතිෂ්‍යවේදීන් මහින්දට වැරදි ලග්නයක් ලබාදීල තියෙනවා එහෙම නැත්නම් මේ රටේ ජනතාව රැවටීමට ඔවුන් වැරදි අනාවැකි ප්‍රකාශ කරනවා' යනුවෙන් එම පුවත්පතට පවසා තිබේ.

    ජනවාරි අටවැනිදා බහුතර ජනතාව විසින් ගෙදර යැවූ රාජපක්ෂ නැවතත් කෙක්කෙන් බැරිනක් කොක්කෙන් හෝ බලයට පැමිණීමට උත්සාහ කරන බවත් ඉදිරි මැතිවරණයේදී නැවතත් ජනතාව ඔහු ජනතාවගෙන් පාඩමක් ඉගෙන ගන්නා බව ඒකාන්ත යැයිද තොටවත්ත මහතා පවසයි. රාජපක්ෂ මේ සූදානම් වන්නේ පිලිපීනයේ ඒකාධිපති පාලක පර්ඩිනැන්ඩ් මාර්කෝස් ජනතාවගෙන් ඉගෙන ගත් පාඩම් ඉගෙනගැනීමට බව තොටවත්ත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    ජනවාරි අටවැනිදා බහුතර ජනතාව විසින් ඔහුව ගෙදර යැවීම ගැන ජනතාවට ස්තුතිවන්ත වියයුතුයි. ඔහුගේ උපන් වේලාවට අනුව දැන් ජනප්‍රියතාවය ඉතා සීග්‍රයෙන් පිරිහෙමින් පවතිනවා. ඒවගේම ඉදිරියේදී සිරගතවීමටද සිදුවිය හැකියි. ඔහුගේ ඉරණම පිලිපීනයේ මාකෝස් තරම් නරක නැහැ. නමුත් මේ රටේ බහුතර ජනතාව තවදුරටත් මහින්ද රාජපක්ෂ නායකයෙකු ලෙස පිළිගන්නට සූදානම් නෑ.


    ඉන්දික තොටවත්ත මහතා ප්‍රකාශ කරන්නේ තමාට අවශ්‍යවූවා නම් මහින්ද රාජපක්ෂ පරාජය වනබව ප්‍රකාශ කිරීමෙන් පසු ඔහුගේ ප්‍රකාශය නැවත වෙනස්කර මහින්ද දිනන බව කියමින් දින කිහිපයක් තුළ කෝටිපතියෙකු වීමට හැකියාව තිබූ බවයි.

    'පසුගිය ජනාධිපතිවරණයේදී බොහේ ජ්‍යොතිෂ්‍යවේදීන් රාජපක්ෂ ජයග්‍රහණය කරන බව ප්‍රකාශ කළ අතර මම එයට ප්‍රතිවිරුද්ධ අනාවැකියක් පැවසූ නිසා ඔවුන් මාව කොන් කරල තිබුණා. නමුත් මම එයින් කළකිරීමට පත්වුණේ නෑ, මොකද මම දැනගෙන හිටියා මම ප්‍රකාශ කරන්නෙ මොනවද යන්න පිළිබඳව. ඒ වගේම මට විශ්වාසයක් තිබුණා මම කියන්නෙ ඇත්ත කියලා'

    ශරීරයෙන් කුඩා වුවද ප්‍රසිද්ධ පුද්ගලයෙකු නොවුවද ඒ මොහොතේ රාජපක්ෂ පරාජයට පත්වන බව නොබියව ප්‍රකාශ කිරීමට තරම් තොටවත්ත මහතා එඩිතර විය.

    'මම මුහුණදීමට සිදුවන අනතුර දැන දැන සත්‍යය ප්‍රකාශ කළා. ඒ ඇත්ත තිත්තයි කියල දැනුවත්ව. අනෙක් ජ්‍යෙතිෂ්‍යවේදීන් වගේ ජනතාව රවට්ටල මුල්වලට අනාවැකි කියන්න මට අවශ්‍යතාවයක් තිබුණෙ නෑ. මේ නිසා ඇතැම් රූපවාහිනී නාළිකා ඔවුන්ගේ ජ්‍යොතිෂ්‍ය වැඩසටහන්වලට මාව සම්බන්ධ කරගන්නවත් කැමති වුණේ නැහැ.'

    පුද්ගලයාගේ කර්මය අනුව සියල්ල සිදුවන බවත් කාලයක් ජීවත් වන්නේද කෙටි කලකින් මියයන්නේද යන්න කර්මයට අනුව තීරණය වන බවත් තොටවත්ත මහතා සඳහන් කළේය.

    රාජපක්ෂ පරාජයට පත්වන බවට අනාවැකි පළකළ අවස්ථාව සම්බන්ධයෙන් විමසූ විට සිනහවෙමින් තොටවත්ත මහතා මෙසේ ප්‍රකාශ කර තිබේ. 'රාජපක්ෂ මහතාගේ පරාජය සම්බන්ධයෙන් පළමුවෙන්ම අනාවැකි පළකළ අවස්ථාවේ පටන් එය නැරඹූ බොහෝ දෙනා මගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියා. මගේ ජීවිතයට යම් අනතුරක් සිදුවේයැයි ඔවුන් බියට පත්ව සිටියා. මා වෙනුවෙන් පෙනීසිටි ඔවුන් සියලුදෙනාට මා ස්තුතිවන්ත වෙනවා.'

    තොටවත්ත මහතා පුවත්පත සමග සිදුකළ සාකච්ඡාවේදී ඔහු කළ අනාවැකිය මුදල් ලබාදී හෝ බලපෑම් කර හෝ වෙනස් කිරීම සඳහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් උත්සාහය සම්බන්ධයෙන් ද සඳහන් කර තිබේ.

    'මම මගේ වෘත්තිය මුදලට විකුණන ජ්‍යොතිෂ්‍යවේදියෙක් නෙවෙයි. බොහෝදෙනා දන්නවා මම මුදලට අනාවැකි නොකියන බව. ඒවගේම මුදලට අනාවැකි කියන පුද්ගලයන් සිටිනවා. ඇයි ඔවුන්ට බැරි මේ වැදගත් වෘත්තිය කෙලසන්නෙ නැතිව වෙනත් වෘත්තියක් තෝරාගන්න. මම හිටපු ආරක්ෂක ලේකම්වරයාට කිව්වා මම මුදලට විකිණෙන හෝ බලපෑම්වලට යටත් වන, ඒ බලපෑම් හමුවේ අනාවැකි වෙනස් කරන පුද්ගලයෙක් නොවන බව.'
     
    Last edited:

    waligamaya

    Well-known member
  • 11745448_1074025082625859_1636549775188848873_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,580
    28,508
    113
    * අගෝස්තු 17 වැනි දින මහා මැතිවරණය පැවැත්වෙනවා. මහා ඡන්දේදි මොකක් වෙයි ද? ඉන්දිකගේ අනාවැකිය මොකක්ද?

    ඔය අනාවැකි කියන වචනයට මම එතරම් කැමැති නැහැ. ජ්‍යෝතිෂය විද්‍යාවක් නිසා මෙතැනදි නිවැරැදිම වචනය වෙන්නේ පුරෝකථනය කියන එක. විද්‍යාත්මක විෂයක තිබිය හැක්කේ පුරෝකථන විතරයි. මහා මැතිවරණය පැවැත්වෙන අගෝස්තු දාහත් වැනිදා තත්කාල කේන්දරය ගත්තත් දැනට පවතින ග්‍රහ ගෝචරය ගත්තත් මහා දශා තත්ත්වය ගත්තත් ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාට අතිශයින්ම අහිතකර මොහොතක්. එතුමාට පාර්ලිමේන්තු එන්න පුළුවන්. ඒත් ස්ථිර වශයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ අගමැති වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් මේ ගත කරන්නේ බාධක ග්‍රහයාගේ මහ දසාව. ඒකත් එක්ක චන්ද්‍රයාගේ අෂ්ටම ඒරාෂ්ටකයත්, ඒ බාධක ග්‍රහයා වන ගුරු ගමන් නොකළ යුතු නරකම තැන, ගෝචරයෙන් ගමන් කරනවා දොළොස් වැන්නේ‍. ඒ වගේම ඉතා විශාල ග්‍රහයන් පමණක් අගෝස්තු දාහත් වැනිදා ගමන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පරාජය, වියදම්, අසාර්ථකත්වය, නීතිමය ප්‍රශ්න ආදි ජීවිතයේ අහිතකර දේවල් ගැන කථා කරන දොළොස් වැනි භාගේ. ඇත්තටම මේ දවස සැලසුම් කළේ හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ. ඒත් ස්ථිරවම මේ දවස සැලසුම් වෙලා තියෙන්නේම මහින්ද රාජපක්ෂ මහත්තයට අතිශයින්ම අහිතකර විදිහටයි.

    * රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කේන්දරය කොහොම ද?

    රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කේන්දරයේ මහින්ද රාජපක්ෂ මහතායගේ වගේ කිසිම තදබල අපලයක් නැහැ. අඩුම තරමින් ඒරාෂ්ඨක තත්ත්වයක්වත් නැහැ.

    * එතකොට ජනාධිපතිතුමාගේ කේන්දරය කොහොම ද?


    රවිගේ අන්තරය ගතවුණ නිසා ජනාධිපතිවරණය පැවැති සමයේ ඉතාම හොඳයි. දැන් ඒ තරම්ම හොඳ නැතිවුණත් තදබලව ප්‍රබල අපල තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ.

    * රටේ කේන්දරය?


    2017 ජනවාරි දක්වා ලග්නාධිපති සතුරු රාශියක ගමන් කරන කාලයක් නිසා මේ කාලය තුළ ඉතා විශාල සාර්ථකත්වයක් අතිශය සාධනීය තත්ත්වයක් ගැන කියන්න හරි අමාරුයි. 2017 ජනවාරිවලින් පසුව තමයි තරමක් වඩා සාර්ථක සාධනීය තත්ත්වයක් ඇතිවිය හැක්කේ. බොහෝ විට ඊළඟටත් සභාග ආණ්ඩුවක් ඇතිවිය හැකියි. 2016 ජනවාරි 29 න් පසුව ඒ රජයෙත් යම් යම් ගැටලු ඇතිවිය හැකියි.


    - http://www.silumina.lk/2015/07/19/_art.asp?fn=af1507192
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපරාදෙ මහින්දට මූට කෙල්ලෙක් සෙට් කරල දෙන්න තිබුනෙ. ඒත් මූ කේන්දරේ බලයි නේ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තොටවත්ත කියන අනාවැකි ඇත්තද බොරුද දන්නේ නෑ.. ඒත් එක කතාවකට නම් එකඟයි..

    " මහින්ද කියන්නේ මේ රටේ පිලිම හදලා වන්දනාමාන වලට පාත්‍ර වෙන්න හිබ්බ කෙනෙක් පොට වරද්ද ගත්තෙ නැත්නම් " .
     
    • Haha
    Reactions: ryandok

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,478
    113
    giya para lankawe inna okkoma jothisha karay mahinda dinanawa kiyaddith paradunane.meka mokekda muta homben thamai yanna venne august 18 n passe