මහින්ද_නොකල_දේ _මෛත්‍රී_කරයි_කූරගල_රැකෙයි

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    සිරාවට මෛත්‍රී තම්බින්ට වැඳලා කියන්න ඇති ඕක :lol: චන්දෙ ගන්න තම්බින්ට පුක විකුනපු එවුං පල්ලිය අයින් කරන්න කිව්වලු.ඒ මොන ජෝක්ස් එකක්ද :rofl: නානලට ඉඩමුයි තට්ටු දහයක සයිස් පල්ලියක් ගහන්න පොරොන්දු වෙලා ඇත්තෙ සිංහල මිනිස්සු අන්දන්න සංදර්ශන දානවා ගොන් ජනාධිපති..

    thopi hoda de hoda widiyata dakinne nethi kuhakayo.Mahindata chande dipu bayyo ohomama thamai.mahinda mona guu godak karath thopita eka hodai.
    ubala wage harak..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරාවට :lol: පෙන්නේ නැද්ද බයියෝ ටික නිකන් භූමිතෙල් පාර කාපු ගැරඬි වගේ :rofl:

    දැන් එත්න් නයා නැති වෙච්ච් අහිකුන්ටයෝ වගේ :lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මහින්ද_නොකල_දේ _මෛත්‍රී_කරයි_කූරගල_රැකෙයි
    බලන්ගොඩ කූරගල පුදබිමේ තිබූ ඉස්ලිම් පල්ලිය ඉවත් කර දැමීමට සංස්කෘතික අමාත්‍යංශය තීරණය කර තිබේ.

    රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා පවසන්නේ එම පල්ලිය වෙනම ස්ථානයක ස්ථාපිත කිරීමට එකඟතාවකට පැමිණි බවයි.

    lanka c news

    ලබ්බ තමයි.ඔතනට සිංහල එකෙක්ට යන්න පුළුවන් උනේ ගෝටා හින්ද. ම්ය්ත්‍රී අපු ගමන් කරේ අදිකරණ නියෝග දාල යන එක නවත්තපු එක. ඔය කිවුවට දින 100 වගේ ඕක බොරු සීන් එකක්.

    බලමු කෝ මොකද වෙන්නේ කියල.
    කවුරු කරත් ඕක අපිට බේරලා දෙනවා නම් එක ලොකු දෙයක්

    funny1234

    Member
    Jan 21, 2015
    311
    20
    0
    සිරාවට මෛත්‍රී තම්බින්ට වැඳලා කියන්න ඇති ඕක :lol: චන්දෙ ගන්න තම්බින්ට පුක විකුනපු එවුං පල්ලිය අයින් කරන්න කිව්වලු.ඒ මොන ජෝක්ස් එකක්ද :rofl: නානලට ඉඩමුයි තට්ටු දහයක සයිස් පල්ලියක් ගහන්න පොරොන්දු වෙලා ඇත්තෙ සිංහල මිනිස්සු අන්දන්න සංදර්ශන දානවා ගොන් ජනාධිපති..

    me huththlalata karath waradi nokarath waradi..
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    me huththlalata karath waradi nokarath waradi..
    මහින්දයි ඕක සුද්ද කරන්න පටන් ගත්තෙ දැන් පොන්නයෝ ලකුණු දාගන්නෙ හපොයි :rofl:කරන එකෙ නෙමේ වැරැද්ද බොරුවට සිංහල මිනිස්සු අන්දලා ලකුණු දාගන්න එකේ :yes:බලපන්කො ඔතනින් අයින් කරලා පත සයිස් පල්ලියක් ආණ්ඩුව ගානෙ ගහලා දෙන්නෙ නැද්ද කියලා.ඒ දවස්වල කෑගහපු තම්බි කටයි පුකයි වහගෙන ඉන්නෙ නිකං කියලා හිතුවද :rolleyes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    me huththlalata karath waradi nokarath waradi..

    අනිවා බන් . බලහන් අර රංග ජයවර්ධනයා ඌ කියනවා ඔය නිව්ස් එක බොරුලු. උන් වගේ උන්ට ඕනෑ ඔය ප්‍රශ්නේ විසඳෙන්නේ නැතුව දිගටම තියාගන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්දයි ඕක සුද්ද කරන්න පටන් ගත්තෙ දැන් පොන්නයෝ ලකුණු දාගන්නෙ හපොයි :rofl:කරන එකෙ නෙමේ වැරැද්ද බොරුවට සිංහල මිනිස්සු අන්දලා ලකුණු දාගන්න එකේ :yes:බලපන්කො ඔතනින් අයින් කරලා පත සයිස් පල්ලියක් ආණ්ඩුව ගානෙ ගහලා දෙන්නෙ නැද්ද කියලා.ඒ දවස්වල කෑගහපු තම්බි කටයි පුකයි වහගෙන ඉන්නෙ නිකං කියලා හිතුවද :rolleyes:

    මහින්දයා අවරුදු 10ක් තිස්සේ සුද්ධ කරානේ නේද?:rofl:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    machan man me poson poya dawase kuragala giya thama palliya thiyanawa ekath ain karanna kiyalalu..habai thambinge thibba godak idikirim kadala dala e unata unge mini walalala thiyana koth godak thiyanawa.. sinhala eun godak poya dawasata yanawa...aththama kiwwoth yana hama ekama thambinta bana bana yanne.. thambi okkoma kasaya bipu goluwo wage inne.. unta kara kiya ganna deyak na... mama jathiwaiyek nemei macha a unata mn sinhala... thambinta oni unge pradesha wadi karagena unge jathiya wadi kara ganna...ai unta api wagema inna bari... ehenm me mona prashnayakwath nane...