මහින්ද_පරාද_වෙන්නේ මෙහෙමයි..

kot2794890

Member
Dec 5, 2014
305
14
0
මාතෘකාව වැරදියි මචන්. රනිල් බලයට එන්නේ මෙහෙමයි කියලා දාපන්. නැත්තං මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    අනේ පලයන් මහත්තයෝ යන්න..තියෙන්නේ ජනාධිපතිවරණයක් කියල බොට අමතක උනාට අනිත් උන්ට මතකයි. :P:P
     
    ඔවු නේද මමයි වැරදි. මරා පරාද උනාම ඊළඟට එන මහමැතිවරණය දිනයිනෙ සන්ධානෙ බොහොම අපූරුවට. චන්ද්‍රිකා ජනාධිපති වුණාට බහුතර බලය තිබ්බ යූඇන්පීයෙ රනිල් චන්ද්‍රිකාව නටෝපු හැටි මතකද ? ඒ වගේම තමයි මරා පරා ද කරලා මසි බලේට ආවාට මිනිහාව පාලනේ කරන්නේ යූඇන්පී එක. අනික් අතට චන්ද්‍රිකා. ඕවා නොහිතලා දීපල්ලා මරා පාරා ද කරන්න හිතාගෙන ඊට අන්ත හිපාටුවො සෙට් එකක් බලේට ගේන්න. ඊට පස්සේ දත නියෝ නියෝ ඉඳපං.
     
    මොකෝ බන් උඹ ඔච්චර ගොන්? සන්ධාන කොහෙද ගොනෝ ජාතික ආණ්ඩුවක? ඉස්සෙල්ල දන්නා එකෙක්ගෙන් අහගනින් දේශපාලනේ ගැන.
     
    කියන දේ තේරුණේ නැද්ද මැටටට ? පොඩ්ඩක් ඔලුවෙන් බලපන් කියලා තියෙන දේ. යූඇන්පී කාරයෝ බලවත් වුනාම ඇප නැතිව යනවා.
     
    • Like
    Reactions: YoungWeezy

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කියන දේ තේරුණේ නැද්ද මැටටට ? පොඩ්ඩක් ඔලුවෙන් බලපන් කියලා තියෙන දේ. යූඇන්පී කාරයෝ බලවත් වුනාම ඇප නැතිව යනවා.
    ඉතින් උඹට දුකද?:D:D
    ඕක කියන්නද හදිස්සියේම ෆේක් හදාගෙන ආවේ?/:D:D
     
    Last edited:

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    ඉතින් උඹට දුකද?:D:D
    ඕක කියන්නද හදිස්සියේම ෆේක් හදාගෙන ආවේ?/:D:D

    දුක නැහැ. කොලේ වහලා ශ්‍රී ලංකා කාරයන් අන්දලා මෛසිට ඡන්ද ගන්න හදන නිසයි කියුවෙ.
     
    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    හිටියෙත් 9යි.. ඉල්ලන්නේ තව 8ක්... මහින්දට දෙන්නම ඕනේ සෙට් එකට කියන්නේ... මේ පාර නොදී තව අවරුදු 6කින් දෙමු... උටත් පොඩි බයක් දැනෙන්න එපැයි බන්... බලපන් උ පලවෙනි පර සුප්රියට වැඩ කලානේ... ඒ මොකද 2 පාරත් ඉන්නනෙ... ඒ පාර තමා ඔය පාතාලේ නැති කලෙත්... පස්සේ කලේ උගේ සෙට් එකෙන් අලුත් පාතාලයක් හදපු එකනේ බන්... මොක පාලනය කලත් අන්තිමට උබලගෙයි මගෙයි රටනේ බන්.. මරා අනිවා මේ පර දින්නොත් අපි ගැන හිතන්නේ ඔය කලින් දෙපරටත් වඩා ගොඩාක් අඩුවෙන්... අයේ ඉතින් උට අපිව මතක් වෙන්නේ අවරුදු 7ක් වත් ගියාම.. නැද්ද? වැරදි නම් මරාටම දෙමු.. ගින්නක් නැ... දෙපාරක් හිතල හොද දෙයක් කියපල්ලා...
     
    • Like
    Reactions: mldarshana
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පට්ට

    ___________________________________________________________________________________________________

    wUsmE5u.jpg
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මාතෘකාව වැරදියි මචන්. රනිල් බලයට එන්නේ මෙහෙමයි කියලා දාපන්. නැත්තං මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.

    අනේ පලයන් මහත්තයෝ යන්න..තියෙන්නේ ජනාධිපතිවරණයක් කියල බොට අමතක උනාට අනිත් උන්ට මතකයි. :P:P

    ඔවු නේද මමයි වැරදි. මරා පරාද උනාම ඊළඟට එන මහමැතිවරණය දිනයිනෙ සන්ධානෙ බොහොම අපූරුවට. චන්ද්‍රිකා ජනාධිපති වුණාට බහුතර බලය තිබ්බ යූඇන්පීයෙ රනිල් චන්ද්‍රිකාව නටෝපු හැටි මතකද ? ඒ වගේම තමයි මරා පරා ද කරලා මසි බලේට ආවාට මිනිහාව පාලනේ කරන්නේ යූඇන්පී එක. අනික් අතට චන්ද්‍රිකා. ඕවා නොහිතලා දීපල්ලා මරා පාරා ද කරන්න හිතාගෙන ඊට අන්ත හිපාටුවො සෙට් එකක් බලේට ගේන්න. ඊට පස්සේ දත නියෝ නියෝ ඉඳපං.

    මොකෝ බන් උඹ ඔච්චර ගොන්? සන්ධාන කොහෙද ගොනෝ ජාතික ආණ්ඩුවක? ඉස්සෙල්ල දන්නා එකෙක්ගෙන් අහගනින් දේශපාලනේ ගැන.

    :sorry::sorry::sorry::sorry: