මහින්ද_රාජපක්ෂ බුදුන්ගේ ලේ නෑයෙක් ලු....අනේ &#

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
මහින්ද_රාජපක්ෂ බුදුන්ගේ ලේ නෑයෙක් ලු....අනේ &a

2s0cobq.jpg


28u1lk1.jpg

 
Last edited:
  • Like
Reactions: Hayao and kitZrocks

france

Banned
Apr 23, 2011
267
48
0
අනේ අපේ රත්තරන් කොල්ලා බුදුන්වහන්සේගේ නෑදයෙක්ද? මටත් හිතුනා එතුමා යුද්ධේ ඉවර කරන කොට මොකක් හරි උසස් කුලයක තමයි කියලා.දැන් ශිරන්ති මැඩම්ටත් තියෙන්නේ ඔය ක‍තෝලික ආගම අත හැරලා බුදු දහම වැලඳ ගන්න.
අනේ සාදු සාදූ....
worship.gif
worship.gif
worship.gif
 
  • Like
Reactions: Gru
මම ඕක කලින්ම කිව මචන්ස්
මේකෙම එත් මේකේ ඉන්න සමහර ලින් මැඩියෝ එක විශ්වාස කලේ නැහැ
ඕක සල්ලි වලට පට්ට පෙරේතයි
ස්වර්ණවාහිනියෙන් ඕක හම්බ කරපු ගාණ ඕකවත් දන්නේ නැහැ
මුත් අර මහින්ද අබේ සුන්දර වගේ සල්ලි වලට ගූත් කන එකෙක් (ඕක ස්වර්ණවාහිනිය මුගේ ගෙදර කරගෙන හිටියේ එකේ workers ලට ඕකා සැලකුවේ සත්තුන්ට වගේ )

දැක්කනේ උඹල අබා ෆිල්ම් එක එකේ පරමාර්තේ උනේ මොකද්ද බුද්දහගම හැල්ලු කරන එක දැනුත් එහෙමයි

මු දැන ගත්ත හොදම ක්‍රමේ සල්ලි හොයන්න නම් ආවඩන එක බව ඉතින් ගොන්ලන්තේ උන්ට තට්ටේ ගාල කුර්තා එක පටල ගත්තම උන් දේශමාන්‍ය සම්බවය පුද්ගලයෝ
අර හම්බන්තොට වරාය උත්සවයට මු Dancing crew එකට විතරක් මුගේ charge එකෙ කොටි 1.5 යි (අහිංසක ජනතාවගේ දහදිය මහන්සියෙන් ගෙවන tax )
මුන් මේ කන්නේ මේ රටේ අහිංසක යන්ගේ සල්ලි
තවත් මුගේ ෆිල්ම් බලල අප්පුඩි ගහපල්ලා
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උගේ ජොබ් එක
    smiley-kissing-ass.gif
    ඕකනේ..ඉතින් ඕක කරොත් තමා සල්ලි හම්බෙන්නේ..එකට ඉතින් ප්‍රශස්ති ගායනා කරනව...පු* ලෙවකන තරමට සල්ලි වැඩි
    kiss-my-ass.gif