මහින්ද_රාජපක්ෂ_වෙනුවන්_කිඹුල්_කඳුළු_හෙලන

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    අඩෝ කැරියා මේ..
    මේක අහගනිං වේසිගේ බල්ලා..

    තොපි විතරක් නෙවෙයි මේ රටට ආගමට ජාතියට ආදරේ..
    අපිත් ආදරෙයි..
    මමත් නුවර සිංහල කොල්ලෙක්..

    තෝ හරියට රට ආගම ජාතිය ගැන හිතනවනම් තෝ මෙහෙම කැරි කතා කියලා අපහාස කරයිද ආගමට ජාතියට.?

    රටේ බහුතර මතය ජය අරගෙන තියෙන්නේ..
    උඹට ඕනේ මතය සම්මත වුනේ නෑ කියලා ජාතියට ආගමට කුණුහරුප කියාගෙන ඇවිත් උඹ පෙන්නන්නේ උඹේ තියෙන දෙකයි පනහේ ගති..

    කාලකන්නියෙක් වීම ගැන දුකයි නම් මැරියං..
    උඹ වගේ පක්කු මැරුණට ගානක් නෑ..
    තොපි ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා තමන්ගේ සුළු වාසි ගන්න බලාගෙන ඉන්න වේස පැටව්..
    තොපි නිසා තමයි රටක් විදිහට එකතුවෙලා අපිට ගොඩ එන්න බැරි..
    තොපි රටට බරක් හුකන්නො..

    උඹ වගේ එකෙක් මැරුණු එකට කිරිබත් ගෙදනවා මම ගමටම..

    හුකාගනිං පොන්නයා..



    Ela
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    අඩෝ කැරියා මේ..
    මේක අහගනිං වේසිගේ බල්ලා..

    තොපි විතරක් නෙවෙයි මේ රටට ආගමට ජාතියට ආදරේ..
    අපිත් ආදරෙයි..
    මමත් නුවර සිංහල කොල්ලෙක්..

    තෝ හරියට රට ආගම ජාතිය ගැන හිතනවනම් තෝ මෙහෙම කැරි කතා කියලා අපහාස කරයිද ආගමට ජාතියට.?

    රටේ බහුතර මතය ජය අරගෙන තියෙන්නේ..
    උඹට ඕනේ මතය සම්මත වුනේ නෑ කියලා ජාතියට ආගමට කුණුහරුප කියාගෙන ඇවිත් උඹ පෙන්නන්නේ උඹේ තියෙන දෙකයි පනහේ ගති..

    කාලකන්නියෙක් වීම ගැන දුකයි නම් මැරියං..
    උඹ වගේ පක්කු මැරුණට ගානක් නෑ..
    තොපි ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා තමන්ගේ සුළු වාසි ගන්න බලාගෙන ඉන්න වේස පැටව්..
    තොපි නිසා තමයි රටක් විදිහට එකතුවෙලා අපිට ගොඩ එන්න බැරි..
    තොපි රටට බරක් හුකන්නො..

    උඹ වගේ එකෙක් මැරුණු එකට කිරිබත් ගෙදනවා මම ගමටම..

    හුකාගනිං පොන්නයා..
    :lol::lol::lol::lol:
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    Thanx
    eyata itin saamakaameewa yanna wenawa tamai, paradunama....
    yanne natuwa hitiyanam eliyata adala daai army eken or police eken.

    mathaka thiyaganin meyata hodata ragapanna puluwan bawa. anukampaa chanda ekka aye enna target ekak thiyenawada danne nane.

    Thanx

    මරුසිරා;17712474 said:
    පැහැදිලිවම උබ හරි .මහින්ද මාම පැරදුනේ හෝ පරද්දුවේ ඔහු සහ ඔහු ගේ ගෝලබාලයෝ විසින්මයි .යුද්දේ දින්නට මිනිස්සු 2පාරක් කලගුන සැලකුව .එත් ඒ ජනතාවට ප්‍රති උපකාර කලේ නැහැ ඔහු අන්තිමට බලයෙන් අන්ධ වුනා :no:
    :yes::yes::yes:

    ජාතිවාදියා;17712506 said:
    ජයග්‍රහණය පැරදුම ගැන කිසිත් නොකියා ඉන්නට හිතුවාට මේක නම් නොකියාම බැරිය .රාජපාක්ෂිකයිනි අපි ඔබේ තවත් වෙනසක් දුටුවෙමු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජය වීමත් සමග එතුමාට විරුද්ධව මෙතෙක් බුකියේ ක්‍රියා කල බුකි හමුදාව ඊට ප්‍රතිචාර දැක්වුයේ
    'හිටපු ජනපති තුමනි ඔබටආ යු බෝ වේවා",
    'අපි සටන් කලේ ඔබට විරුද්ධව නොවේ මේ යන ක්‍රමයට විරුද්ධවයි ,'
    'මැතිවරණයෙන් පැරදුනද යුද්ධය ජය ගැනීමට අත දුන් නායකයා වශයෙන් අපි ඔබට ගරු කරමු'
    ',ඔබට ආයුබෝවන් '
    'පැරදුනු එතුමාට අපහාස වන ලෙස කිසිවක් පල නොකරන්න '
    යන ආකාරයේ පොස්ට් දැමීමෙනි.අපුරුම දෙය නම් තමාගේ අපේක්ෂකයා පැරදුනු රාජ පාක්ෂිකයින් ඊට ප්‍රතිචාර දැක වුයේ.
    'තව ටික දිනකින් කොටියට රට'
    ',බලාගෙන ඉදපියවූ තොපිට ළඟදීම තේරේවි'
    ',දෙමළාට සහ හම්බයාට සිංහලයා යටවිය'
    වැනි පොස්ට් සහ අසබ්‍ය බැන වැදීම් සහිත පොස්ට් වලිනි.
    මහත්මා දේශපාලනයේ යෙදෙන්නේ කවුරුන්ද යන්නට තවත් ශාක්ෂි කුමටද?තම අපේක්ෂකයා පැරදුන පලියට රටට හෙන ඉල්ලීම ඔබටම මිස අපට නම් කල නොහැකිය.

    දැන් කොටින්ටත් වැඩියෙන් රට බෙදන්න ආසාවෙන් බලන් ඉන්නේ මුන් තමයි. :angry::angry::angry:

    එදා : සරත් ෆොන්සේකා හිර ගෙට
    අද : මහින්ද , ගරු අගමැති රනිල් සමග සාකච්ඡාවකින් පසු ආරක්ෂාව මැද තම ගමට
    :: වෙනස හඳුනාගන්න ::

    :yes::yes::yes:

    :yes::yes::yes::yes:
    MR wadiyenma wiwechanaya karapu FB page mahinda yaddi ekata garu karala post damma ude idan

    :yes::yes::yes::yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,692
    5,536
    113
    සිංහලයගේ හිත හොද වැඩියි බන්. ඒකයි හැමදාම කෙලව ගන්නේ.
    මහින්ද රට බේරා ගැනීමට සහයෝගය දුන් බව සැබෑව. නමුත් ඒ බේරා ගත්තු රට ඔහුට දූශනය කිරීමට කිසිසේත් ඉඩ දිය නොහැක.

    දඩුවවම : බලයෙන් නෙරපා හැරීම

    තණ්හාය ජායති සෝකෝ....
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes::yes:
    සිංහලයගේ හිත හොද වැඩියි බන්. ඒකයි හැමදාම කෙලව ගන්නේ.
    මහින්ද රට බේරා ගැනීමට සහයෝගය දුන් බව සැබෑව. නමුත් ඒ බේරා ගත්තු රට ඔහුට දූශනය කිරීමට කිසිසේත් ඉඩ දිය නොහැක.

    දඩුවවම : බලයෙන් නෙරපා හැරීම
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එදා : සරත් ෆොන්සේකා හිර ගෙට
    අද : මහින්ද , ගරු අගමැති රනිල් සමග සාකච්ඡාවකින් පසු ආරක්ෂාව මැද තම ගමට
    :: වෙනස හඳුනාගන්න ::
    :yes::yes::yes::yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ උඹලා මහින්දට සුදු හුණ ගාන්න හදන්න එපා. ඌ දිනපුවා විතරක් ප්‍රකාශ කරලා මෛත්‍රී දිනපුවා පරක්කු කරන්න කියලා මැතිවරණ කොමාට බලපෑම් කරද්දි, එතුමා ඒකට සැලෙන්නේ නැතුව රනිල්ට ඒ ගැන කිව්වම රනිල් ගිහිනුයි යවලා තියෙන්නේ මහ එකාව.ජිල්මාට් බැරි උනාම කැබිනට් එක කැඳවලා පාන්දර හමුදා පාලනයකට යන්න. ඔව්වා ගොසිප් නෙමෙයි අදාල උන්ගෙන්ම අහපුවා. රතන හාමුදුරුවෝ අරලියගහමන්දිරය ගාව පාන්දර ගිනි තියා ගන්න ගිය කතාව තොපි දන්නවද? මම මොකුත් කියන්නෙ නෑ බොරු නෙමෙයි හොයලා බලපල්ලා. මහින්දයා දැන් ලස්සනට රඟපානවා අනුකම්පාව දිනා ගන්න. ටහුකවනන් ඕනේ කැරියගේ මුලු පරම්පරාවටම. රනිල් මොලේ පාවිච්චි කරපු නිසා රටේ වෙන්න ගිය ලොකු විනාසයක් නැවතුනා.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පර්සි මහේන්ද්‍ර සාමාකාමීව පිටවීගියා කියලා හිතන් ඉන්නවානම් කෙනෙක් පව් අප්පා.... තමන් දිනපුවා විතරක් මුලින්ම දාන්න කියලා බලපෑම් කරලා ඊට පස්සේ මැතිවරණ කොමසාරිස් ඒකට විරුද්ධ වුණාම, ඒ අතරේ හමුදාව සහ කැබිනට්එක පාවිච්චිකරලා ඡන්දය ඡන්ද ප්‍රථිපලය විකෘති කරලා ගේමක් ගහන්න හැදුවම රතන හාමුදුරුවෝ අරළිය ගහ මන්දිරය ඉස්සරහා ගිණිතියාගන්න හැදුවාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිහඩ මැදිහත්වීම නිසා රටේ ලේ ගැල්මක් නතර වූ බව නොදන්න උන්ට ඒ ගැන චුට්ටක් හොයලා බලන්න කියලා විතරයි ඉල්ලන්න තියෙන්නේ
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    1911802_807436075990838_9212767666597773795_n.jpg
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    දැන් කොටි එනවනම් එන්නෙ මහින්ද හුරතල් කරපු උන්ගෙන්. kp ව අල්ලල දැන්ම මොනව හරි කරන්න ඕන. ඔය කොටි හැම එකාම අල්ලලා හිර කරන්න ඕන.
    එක සිංහල කොල්ලෙක්ගෙ හරි ලේ හොල්ලපු හැම කොටියෙක්ම මරන්න ඕන.
    :growl::growl::growl::growl:

    ඇයි යකෝ. නැගෙනහිර කරුනගෙ උන් චන්දෙ දුන්න. kp ගෙ උන් උතුරෙ චන්දෙ දුන්න මහින්දට.
    ඕව කොටි චන්න නෙවේද පොන්සි රුල.
    බොලා මෙතන fake වලින් කෑ ගහන්නෙ රටට ආදරේට නෙවේ. මොලාට කෙල වෙච්ච නිසා.
    බොලා රටට ආදරේ නම් මහින්ද කොටි හුරතල් කරනකොට බොලා කටයි පුකයි වහන් හිටියෙ ඇයි.

    සිරා කතාව...දැන් තමයි මුන්ට කොටි මතක් වෙලා තියෙන්නේ..
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අඩෝ කැරියා මේ..
    මේක අහගනිං වේසිගේ බල්ලා..

    තොපි විතරක් නෙවෙයි මේ රටට ආගමට ජාතියට ආදරේ..
    අපිත් ආදරෙයි..
    මමත් නුවර සිංහල කොල්ලෙක්..

    තෝ හරියට රට ආගම ජාතිය ගැන හිතනවනම් තෝ මෙහෙම කැරි කතා කියලා අපහාස කරයිද ආගමට ජාතියට.?

    රටේ බහුතර මතය ජය අරගෙන තියෙන්නේ..
    උඹට ඕනේ මතය සම්මත වුනේ නෑ කියලා ජාතියට ආගමට කුණුහරුප කියාගෙන ඇවිත් උඹ පෙන්නන්නේ උඹේ තියෙන දෙකයි පනහේ ගති..

    කාලකන්නියෙක් වීම ගැන දුකයි නම් මැරියං..
    උඹ වගේ පක්කු මැරුණට ගානක් නෑ..
    තොපි ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා තමන්ගේ සුළු වාසි ගන්න බලාගෙන ඉන්න වේස පැටව්..
    තොපි නිසා තමයි රටක් විදිහට එකතුවෙලා අපිට ගොඩ එන්න බැරි..
    තොපි රටට බරක් හුකන්නො..

    උඹ වගේ එකෙක් මැරුණු එකට කිරිබත් ගෙදනවා මම ගමටම..

    හුකාගනිං පොන්නයා..

    ඔකුන් මිනිස්සු නෙමෙයි මල මිනී
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කුඩු කන්ටේනටර් එතනෝල් ගෙනල්ල මේ රටේ කොල්ලො කෙල්ලන්ට පොවල උන්ගේ අනාගතේ විනාශ වෙනකොට නොදැනුනු දුකක් බාල පෝර ගෙනල්ල රජර්ට අහිංසක මිනිසුන් වකුගඩු දියවෙලා මැරනකොට නොදෙනුනු දුකක් සංවර්ධනය මුවාවෙන් මේ රටේ ජාතික ධනය හොරා කනකොට නොදෙනුනු දුකක් මහින්ද මහත්තය පරාද උනාම මුන්ට දැනෙන්නේ. මහින්ද මහත්තය නම්බුකාර විදියට පරාජය බාර ගත්තා. පරාජය පිළිගන්න නොහැකිව එළකිරියේ ජාතිවදය අවුස්සමින් කිඹුල් කදුළු හලන්න එපා. අමතක කරන්න එපා මෛත්‍රී මහත්තයා ජයග්‍රහනය කලේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් චන්ද ලක්ෂ 62 කට වැඩි ප්‍රමානයකින්.