මහින්ද_සීයා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානාගේ අලුත් පවුලට නව සාමාජිකයෙකු එකතු වී ඇති බව වාර්තා වුණා.

    අද (30) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී මෙලෙස පුංචි පුතෙකු රාජපක්ෂ පවුල වෙත එකතු වී තිබෙනවා.

    රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ දෙදෙනාම සුවයෙන් පසුවන බවයි.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    රාජපක්ෂලාට පඩයක් ගියත් දාපන් ඉතින්, මැදමුලනේ කුක්කෝ :lol::lol::lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රාජපක්ෂලාට පඩයක් ගියත් දාපන් ඉතින්, මැදමුලනේ කුක්කෝ :lol::lol::lol:

    FB_IMG_1567220700533.jpg
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    රෝහිතගෙ ජොබ් එක මොකක්ද බන්?

    ජබුක්..ලිදේ :lol::lol::lol:

    චීනෙත් එක්ක උඩට යවපු චන්ද්‍රිකාව රෙන්ට් කරලා මාසෙට ගානක් පොතට වැටෙනව ඇති මගෙ හිතේ මෙහෙ දුරකථන කනු වලට මාසෙ ගානෙ ගෙවනව වගෙ :yes::yes::yes:
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පෝරිසාදයා;24886747 said:

    ජබුක්..ලිදේ :lol::lol::lol:

    චීනෙත් එක්ක උඩට යවපු චන්ද්‍රිකාව රෙන්ට් කරලා මාසෙට ගානක් පොතට වැටෙනව ඇති මගෙ හිතේ මෙහෙ දුරකථන කනු වලට මාසෙ ගානෙ ගෙවනව වගෙ :yes::yes::yes:

    UNP බැඳුම්කර මගඩියෙන් කීයක් හරි හම්බවෙන්න අැති.:yes:
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63

    හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානාගේ අලුත් පවුලට නව සාමාජිකයෙකු එකතු වී ඇති බව වාර්තා වුණා.

    අද (30) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී මෙලෙස පුංචි පුතෙකු රාජපක්ෂ පවුල වෙත එකතු වී තිබෙනවා.

    රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ දෙදෙනාම සුවයෙන් පසුවන බවයි.

    අපේ අනාගත ජනාදිපති තුමාට ජය වේවා...!!!
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පෝරිසාදයා;24886747 said:

    ජබුක්..ලිදේ :lol::lol::lol:

    චීනෙත් එක්ක උඩට යවපු චන්ද්‍රිකාව රෙන්ට් කරලා මාසෙට ගානක් පොතට වැටෙනව ඇති මගෙ හිතේ මෙහෙ දුරකථන කනු වලට මාසෙ ගානෙ ගෙවනව වගෙ :yes::yes::yes:

    UNP බැඳුම්කර මගඩියෙන් කීයක් හරි හම්බවෙන්න අැති.:yes:

    ජබුක් ගෑවෙ නෑ..නළ ළිදේ..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රාජපක්ෂලාට පඩයක් ගියත් දාපන් ඉතින්, මැදමුලනේ කුක්කෝ :lol::lol::lol:

    මිනිස්සු න්ට ඉරිසියා කිරීම කලාවක්නම් ජෙප්පො පිකාසෝ ලා. අනිත් මිනිස්සුන්ගේ ඉරිසියාව ඇවිස්සීම කලාවක්නම් ජෙප්පො එහි ලියනාඩෝලා