මහින්ධ මහත්තයා මුහුදෙන් ගොඩගියා වගේ

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,762
    13,547
    113
    🤍
    කළු ගඟ දෙපැත්තේ ඉන්නවා පීනල ගොඩ ගිය උන්.

    අනික් ගං වලත් දෙපැත්තේ බැලුවොත් හොයාගන්න බැරි වෙන එකක් නෑ.
    Suddonta guide kk
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කෝච්චියෙ මාල කඩන එකෙක් ජන්දෙන් පාර්ලිමේන්තු ගියා... ඌ තමයි නැවෙන් ඩොලර් එනවා කිව්වෙ

    තමන් දාගෙන හිටිය මාස්ක් එක ගලවලා වීල් කාරයෙක්ට දාන තරමෙ මොලයක් තියෙන එකෙක් ජන්දෙන් පා්ලිමෙන්තු ගියා

    සතොස

    බැඳුම්කර

    පැන්ඩෝරා

    මිග් යානා

    සීනි බදු

    රොකට්

    සිරිලිය ගිණුම

    ඩේසි ආච්චි

    ඇවන් ගාඩ්

    එයාබස්

    ගූ පෝර

    ඔය තියෙන්නෙ.... තාම එකෙක්වත් අල්ලලා නම් නැහැ
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,762
    13,547
    113
    🤍
    කෝච්චියෙ මාල කඩන එකෙක් ජන්දෙන් පාර්ලිමේන්තු ගියා... ඌ තමයි නැවෙන් ඩොලර් එනවා කිව්වෙ

    තමන් දාගෙන හිටිය මාස්ක් එක ගලවලා වීල් කාරයෙක්ට දාන තරමෙ මොලයක් තියෙන එකෙක් ජන්දෙන් පා්ලිමෙන්තු ගියා

    සතොස

    බැඳුම්කර

    පැන්ඩෝරා

    මිග් යානා

    සීනි බදු

    රොකට්

    සිරිලිය ගිණුම

    ඩේසි ආච්චි

    ඇවන් ගාඩ්

    එයාබස්

    ගූ පෝර

    ඔය තියෙන්නෙ.... තාම එකෙක්වත් අල්ලලා නම් නැහැ

    නෑ යකෝ ගඟට වැටිලා ගොඩ ඇවිත්



    amo amo

    rasa gok
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,110
    2,348
    113
    Bump

    Gem business krn ekk innw . Oleval witarai kre . dn Padinne toyota premio ekk. kooti 1000 -2000 wage wathkam thiyenw . Nama kiwwata dannaa ubla. Vinil ,guruge gem lage net worth ek hithaganinko itin🤭.
    Kooti 1000 wathiam thiyena eka premio ekakda padinne
    ------ Post added on Dec 28, 2024 at 11:12 PM
     
    • Like
    Reactions: Psiko