මහියංගනයම හඬවා මව සහ දියණිය අවසන් ගමන් යය&#353

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මහියංගනයම හඬවා මව සහ දියණිය අවසන් ගමන් යය&#353

    සැත්කමකින් දරුවෙකු ප්‍රසූත කල මව සහ දියණිය මහියංගනයම හඬවා අවසන් ගමන් යයි - දෙදෙනාම මියගියේ රෝහලේ වැරැද්දෙන්.

    gossip-17.jpg

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    ලංකාවේ දොස්තරලා
    උන් හිතන් ඉන්නේ දෙයියන්ට පස්සේ ඉන්නේ උන් කියල

    Sri Lankan Doctors think they can sit next to God
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    ලංකාවේ දොස්තරලා
    උන් හිතන් ඉන්නේ දෙයියන්ට පස්සේ ඉන්නේ උන් කියල

    Sri Lankan Doctors think they can sit next to God
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ලංකාවේ දොස්තරලා
    උන් හිතන් ඉන්නේ දෙයියන්ට පස්සේ ඉන්නේ උන් කියල

    Sri Lankan Doctors think they can sit next to God

    උබට දොස්තර කෙනෙක් අතවර කලද?
    යකෝ මොනාද උනේ දාන්නේ නැතුව තප්පුලන්න උබ ගොනෙක්ද??

    යකෝ වෙච්ච දේ ඉස්සෙල්ලම දැනගෙන දාපං
    ඊට පස්සේ සේරම එකතු වෙලා බනිමු
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    thuwale thiyana kena thamyi eke wedanawa danne
    eth ithin dostharalath hama welawema karanne kala yuthu hodama de

    risk and benifit kiyala deyak treatment plan wala thiyanawa

    e nisaa eka paththak deyak ahala hari waradda hoyanna amaruyi...
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    පුළුවන් නම් මට එකම එක උදාහරණයක් දෙන්න.......දොස්තරලාගේ හෙදියන්ගේ වරදින්......ජිවිත නැති වුන......සදාකාලික අබ්බගාත වුන.......අයෙක් වෙනුවෙන් සාධාරණ ඉෂ්ඨ වුන......අඩුම තරමේ යැපෙන අයට ජිවත් වෙන්න සාධාරණ වන්දි මුදලක් ලැබුණ කෙනෙක්....අන්න එහෙම තත්ත්වයක් තියාගෙන තමයි ගුණාත්මක රෝගී සත්කාර සේවයක් වෙනුවෙන් GMOA මහත්වරු සයිටමයක් අල්ලන් වර්ජනය කරන්නේ පොඩි මිනිහට ගර්ජනය දාලා.....:D:D:D:D
     
    • Like
    Reactions: malakadss

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,952
    113
    Was this done by a SAITM doctor too? Because the highly qualified GOMA doctors can't do no wrong.:rofl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    පුළුවන් නම් මට එකම එක උදාහරණයක් දෙන්න.......දොස්තරලාගේ හෙදියන්ගේ වරදින්......ජිවිත නැති වුන......සදාකාලික අබ්බගාත වුන.......අයෙක් වෙනුවෙන් සාධාරණ ඉෂ්ඨ වුන......අඩුම තරමේ යැපෙන අයට ජිවත් වෙන්න සාධාරණ වන්දි මුදලක් ලැබුණ කෙනෙක්....අන්න එහෙම තත්ත්වයක් තියාගෙන තමයි ගුණාත්මක රෝගී සත්කාර සේවයක් වෙනුවෙන් GMOA මහත්වරු සයිටමයක් අල්ලන් වර්ජනය කරන්නේ පොඩි මිනිහට ගර්ජනය දාලා.....:D:D:D:D

    :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පවු බන්. අවුරුදු 4 ක පොඩි එකෙකුත් ඉන්නවා. මම අහල තියෙන විදිහට නම් පලවෙනි බබා සීසර් කරල නම් ගත්තේ ඊට පස්සේ බබාලත් සීසර්. හරියටම ෂුවර් නෑ. ඩොකෙක්ගෙන්ම තමා දෑන ගන්න වෙන්නේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සයිටම් සීන් එඅක්ත් එක්ක මෙඅක් පිට තියල ඩොක්ටල් ට පතුරු යවනවා ඇති

    ශික් පවු වැඩේ පොඩි එකා සහ ගෑණු කෙනා
    අනික් පොඩි එකත් පවු
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    c section ekata passe normal delivery ekakata ganna bari awastha thibunath normal delivery is always better than c section. Eka major operation ekak. Doctorsla normal ganna ghn c section ekakata yanna aththe baba hirawenna athi. Ekata doctors lata banala wadak na. Baba hira wela 30 mns wath yanawa theatre ready karala emergency operate karanna. Kade ghn pan raththalak genawa wage operate karanna ganna ba nePractically wena de minissunta therenne na ne. Mn hithanne mona doctor kenekwath babek hambenna inna amma kenekwa marenna yawai kiyala. Mokada maternal deaths lankawe medico legal cases. Serious stuff. Doctorlata banina eka henama gon wadak
     
    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    පවු බන්. අවුරුදු 4 ක පොඩි එකෙකුත් ඉන්නවා. මම අහල තියෙන විදිහට නම් පලවෙනි බබා සීසර් කරල නම් ගත්තේ ඊට පස්සේ බබාලත් සීසර්. හරියටම ෂුවර් නෑ. ඩොකෙක්ගෙන්ම තමා දෑන ගන්න වෙන්නේ

    Cesarean section cuts keepayak thiyenawa. Samahara ewa danna unoth eelaga 2ma aniwaryayen c section. 3 weni baba gaththata passe LRT karanawa