උබට දොස්තර කෙනෙක් අතවර කලද?
යකෝ මොනාද උනේ දාන්නේ නැතුව තප්පුලන්න උබ ගොනෙක්ද??
යකෝ වෙච්ච දේ ඉස්සෙල්ලම දැනගෙන දාපං
ඊට පස්සේ සේරම එකතු වෙලා බනිමු
goනයට කහින්නේ නැතිව හිටපන් බන්
උබට දොස්තර කෙනෙක් අතවර කලද?
යකෝ මොනාද උනේ දාන්නේ නැතුව තප්පුලන්න උබ ගොනෙක්ද??
යකෝ වෙච්ච දේ ඉස්සෙල්ලම දැනගෙන දාපං
ඊට පස්සේ සේරම එකතු වෙලා බනිමු
oya සයිටම් eke doctoers la! LOL
unge pramithiya na ne eekai oya!
c section ekata passe normal delivery ekakata ganna bari awastha thibunath normal delivery is always better than c section. Eka major operation ekak. Doctorsla normal ganna ghn c section ekakata yanna aththe baba hirawenna athi. Ekata doctors lata banala wadak na. Baba hira wela 30 mns wath yanawa theatre ready karala emergency operate karanna. Kade ghn pan raththalak genawa wage operate karanna ganna ba nePractically wena de minissunta therenne na ne. Mn hithanne mona doctor kenekwath babek hambenna inna amma kenekwa marenna yawai kiyala. Mokada maternal deaths lankawe medico legal cases. Serious stuff. Doctorlata banina eka henama gon wadak
lol ithin c cection karanam hoda nadda e manussayawa marala danawata wadiya.oya doctor's lata sense ekak nadda mehema unoth ehema deyak wei kiyala.anika c cection karapu kenekge normal ganne naha kohomath.eka too risky..mun me manussayawai ara daruwai maragaththa panditha wada karanna gihin.wena rataka unanam okunge gewal hitan wikunanna wenawa penalty eka gewanna.lankawema nisa hodai ithin.
Cesarean section cuts keepayak thiyenawa. Samahara ewa danna unoth eelaga 2ma aniwaryayen c section. 3 weni baba gaththata passe LRT karanawa



ඈයි මචන් සීසෙරියන් එකට වඩා නෝමල් ලෑබෙන එක හොද? ජීවිත අවධානම වෑඩි කොයි එකේද? සීසේරියන් එකක් කරනව කියල තීරනය කරන සාධක මොනවද?
දෑන් මේ කියන විදිහට නෝමල් ගන්න ගිහින් බෑරි වෙලා හිර වෙලා සිසෙරියන් එකක් කරන්න තව 30 මි යනවනම් එතන හෙන අවධානමක් තියෙනවනේ.
ඈයි කලින් තීරනය කරන්න බෑරි සිසේරියන් එකක් අවශයයි කියල මෙච්චර තාක්ෂනය දියුනු කාලේ.
කිසිම ඩොකෙක් තමන්ගේ ලෙඩා මරයි කියල මම හිතන්නේ නෑ. විශේෂයෙන්ම පොඩි දරුවෙක්.
නමුත් ඒ ජීවිත බේර ගන්න ඔනේ හරි තීරණය ඈයි කලින් ගන්න බෑරි. ඈයි අනවශය රිස්ක් එකකට ඒ ජීවිත දෙක ඈදල දෑම්මේ. කලින් පාර සිසෙරියන් එකක් කරල තියෙද්දිත්![]()
ඔතන තියෙන්නෙ වෙන මුකුත් නෙමේ ලංකාවෙ ගෑනුන්ගෙ තියන දුර්වලකම. ලංකාවෙ ගෑනුන්ට ඕනෙ කොහොමහරි වේදනාව අඩු දේ කරල ෂේප් වෙන්න. ඒත් බටහිර රටවල අම්මල ඉන්නව මචන් කිසි දේකට බය නෑ එයාලට නෝමල් හම්බවෙන්නෙ එයාලගෙ කැමැත්තෙන්මයි. ලංකාවෙ ගෑනු ගව්ගානක් ඉන්නෙ පිටිපස්සෙන්.
සිසෙරියන් සැත්කමක් කියන්නෙ මේජර් ඔපරේෂන් එකක් මචන්. අතුරැ අබාධ තියනවා. උදාහරණයක් විදිහට අපි ගර්භාෂයේ කැපුමක් දාන්න ඕන. ඊලඟ බබා බඩට ආවම එයාට ප්‍රශ්ණ එන්න පුලුවන් ගර්භාෂය පිපිරීම් වගේ.ලමයෙක් හම්බෙන එක ස්වාභාවික ක්‍රියාවලියක්. ස්වභාවධර්මයට එරෙහිව අපි යන හැම වෙලාවෙම අපිට ගැටළු ඇතිවෙනවා. අපේ රටේ තමයි ප්‍රයිවට් දාලා සීසර් කරවන්නෙ සල්ල් තියන අම්මලා. ඒකට හේතු ගොඩක් තියනවා. එකක් රෝහල් වල තදබදය. අනිත් එක ඒකෙන් හම්බෙන ගාන. එන්ගලන්තෙ ඇමරිකාවෙ පුලුවන් තරම් නෝමල් ගන්නමයි බලන්නෙ. ඒක් අම්මටයි බබාටයි හොදයි. ගයිඩ් ලයින්ස්වලම උගන්නන්නෙ එහෙමයි. ලන්කාවෙ නොකෙරැවාට water birth වගේ ක්‍රම තියනවා. අපේ අම්මලාටත් ඕන සිසර් කරවගන්න. රජයේ එහෙම කරන්න බෑ. තදබදය වැඩි. හැම අම්මම සීසර් කරවන්න.
ඔතන තියෙන්නෙ වෙන මුකුත් නෙමේ ලංකාවෙ ගෑනුන්ගෙ තියන දුර්වලකම. ලංකාවෙ ගෑනුන්ට ඕනෙ කොහොමහරි වේදනාව අඩු දේ කරල ෂේප් වෙන්න. ඒත් බටහිර රටවල අම්මල ඉන්නව මචන් කිසි දේකට බය නෑ එයාලට නෝමල් හම්බවෙන්නෙ එයාලගෙ කැමැත්තෙන්මයි. ලංකාවෙ ගෑනු ගව්ගානක් ඉන්නෙ පිටිපස්සෙන්.
දැනුවත් කරත් ඕකෙ වෙනසක් නෑ බන්. බටහිර රටවල ගෑනු එක්ක සංසන්දනය කරාල ලංකාවෙ ගෑනු නිකං සීනි බෝල වගේ. හැමතිස්සෙම සැපමයි හොයන්නෙ. ඉතින් බබා හම්බවෙද්දිත් එහෙමයි. ඒත් වෙනරටවල ගෑනු අය හුගක් කට්ටවල් කාල හොද ශක්තිමත් ගෑනු අය ඉන්නෙ. එයාලට ගානක් නෑ මචන් නෝමල් හම්බවෙන එක. මෙතන තියෙන්නෙ දැනුවත් වීමෙවත් ලංකාවෙ සෞඛ්‍ය ක්ෂේත්රයෙ ප්‍රශ්නයක්වත් නෙමේ. (අපේ සෞඛ්‍ය ක්ෂේත්රයෙ ප්‍රශ්න තියනව ඒත් මෙතෙන්ට ඒව අදාළැ නෑ) මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ. ලංකාවෙ ගෑනු අය හිතින් සහ කයින් දෙකෙන්ම දුර්වලයි. බටහිර ගෑනු අය ඔය දෙකෙන්ම ශක්තිමත්. මට උදාහරණැ දෙන්න පුලුවන් ඕන්නන්.උඹ කියන එක ඇත්ත.මචන් දැන් වේදනාව අඩුම විදිහට නෝමල් ගන්න පුලුවන්. අම්මලාගෙ දැනුවත්කම මදි. ලොකු කම පෙන්නන්නත් එක්ක සීසර් කරනවා ප්‍රයිවට්
දැනුවත් කරත් ඕකෙ වෙනසක් නෑ බන්. බටහිර රටවල ගෑනු එක්ක සංසන්දනය කරාල ලංකාවෙ ගෑනු නිකං සීනි බෝල වගේ. හැමතිස්සෙම සැපමයි හොයන්නෙ. ඉතින් බබා හම්බවෙද්දිත් එහෙමයි. ඒත් වෙනරටවල ගෑනු අය හුගක් කට්ටවල් කාල හොද ශක්තිමත් ගෑනු අය ඉන්නෙ. එයාලට ගානක් නෑ මචන් නෝමල් හම්බවෙන එක. මෙතන තියෙන්නෙ දැනුවත් වීමෙවත් ලංකාවෙ සෞඛ්‍ය ක්ෂේත්රයෙ ප්‍රශ්නයක්වත් නෙමේ. (අපේ සෞඛ්‍ය ක්ෂේත්රයෙ ප්‍රශ්න තියනව ඒත් මෙතෙන්ට ඒව අදාළැ නෑ) මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ. ලංකාවෙ ගෑනු අය හිතින් සහ කයින් දෙකෙන්ම දුර්වලයි. බටහිර ගෑනු අය ඔය දෙකෙන්ම ශක්තිමත්. මට උදාහරණැ දෙන්න පුලුවන් ඕන්නන්.
දැනුවත් කරත් ඕකෙ වෙනසක් නෑ බන්. බටහිර රටවල ගෑනු එක්ක සංසන්දනය කරාල ලංකාවෙ ගෑනු නිකං සීනි බෝල වගේ. හැමතිස්සෙම සැපමයි හොයන්නෙ. ඉතින් බබා හම්බවෙද්දිත් එහෙමයි. ඒත් වෙනරටවල ගෑනු අය හුගක් කට්ටවල් කාල හොද ශක්තිමත් ගෑනු අය ඉන්නෙ. එයාලට ගානක් නෑ මචන් නෝමල් හම්බවෙන එක. මෙතන තියෙන්නෙ දැනුවත් වීමෙවත් ලංකාවෙ සෞඛ්‍ය ක්ෂේත්රයෙ ප්‍රශ්නයක්වත් නෙමේ. (අපේ සෞඛ්‍ය ක්ෂේත්රයෙ ප්‍රශ්න තියනව ඒත් මෙතෙන්ට ඒව අදාළැ නෑ) මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ. ලංකාවෙ ගෑනු අය හිතින් සහ කයින් දෙකෙන්ම දුර්වලයි. බටහිර ගෑනු අය ඔය දෙකෙන්ම ශක්තිමත්. මට උදාහරණැ දෙන්න පුලුවන් ඕන්නන්.
දැනුවත් කරත් ඕකෙ වෙනසක් නෑ බන්. බටහිර රටවල ගෑනු එක්ක සංසන්දනය කරාල ලංකාවෙ ගෑනු නිකං සීනි බෝල වගේ. හැමතිස්සෙම සැපමයි හොයන්නෙ. ඉතින් බබා හම්බවෙද්දිත් එහෙමයි. ඒත් වෙනරටවල ගෑනු අය හුගක් කට්ටවල් කාල හොද ශක්තිමත් ගෑනු අය ඉන්නෙ. එයාලට ගානක් නෑ මචන් නෝමල් හම්බවෙන එක. මෙතන තියෙන්නෙ දැනුවත් වීමෙවත් ලංකාවෙ සෞඛ්‍ය ක්ෂේත්රයෙ ප්‍රශ්නයක්වත් නෙමේ. (අපේ සෞඛ්‍ය ක්ෂේත්රයෙ ප්‍රශ්න තියනව ඒත් මෙතෙන්ට ඒව අදාළැ නෑ) මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගෑනුන්ගෙ. ලංකාවෙ ගෑනු අය හිතින් සහ කයින් දෙකෙන්ම දුර්වලයි. බටහිර ගෑනු අය ඔය දෙකෙන්ම ශක්තිමත්. මට උදාහරණැ දෙන්න පුලුවන් ඕන්නන්.
උඩ ජෙනේරො කියල තියන ඒව බලපන්. ඌ ඩොක්ටර් කෙනෙක්. ඌ පිලිගන්නව මන් කියන්නෙ ඇත්ත කියල. ඔය ගම්වල ගෑනු නෝමල් හම්බවෙන්නෙ උන්ට වෙන කරන්න දෙයක් නැති හින්ද. රජයේ රෝහල්වල අම්මගෙ කැමැත්තට සීසර් කරන්නෙ නෑ. ඒක හින්ද සල්ලි තියන අය විතරක් ප්‍රයිවට් සීසර් කරගන්නව. ඒත් වෙන රටවල අම්මලට කැමති දේ කරන්න දීලත් ඒ රටවල වැඩි ප්‍රතිශතයක් නෝමල් හම්බවෙන්නෙ. ඒකෙන් පෙන්නන්නෙ ඒ රටවල ගෑනුන්ගෙ ශක්තිමත්බවයි ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වල කමයි. ලංකාවෙ ගම්වල ගෑනුන්ගෙ කියල ඇති මහලොකු දෙයක් නෑ. ඔක්කොම එකයි. අනිත් එක ලංකාවෙ ගෑනුන්ට නෝමල් හම්බවෙද්දි ගම් 7කට ඇහෙන්න කෑගහනව. ඒත් මන් කියනවට යූටියුබ් එකේ වීඩියෝ තියනව සුද්දියන්ට නෝමල් බබා හම්බවෙන ඒකක් බලපන්. එයාල හ්ම් සද්දයක් නෑ එයාලට වේදනාව ගානක්වත් නෑ. ඒක තමා මන් සුද්දියන්ව උඩ තියල කතා කරන්නෙ. වීරත්වයක් දෙන්න ඕන අයට තමා මන් වීරත්වය දුන්නෙ.ඔතනදි ලංකාවේ ගෑනු හැමෝහ ඔහොමයි කියලා කියන්න එපා. ඇති තරම් ගම්වල ගෑනු අය ඉන්නවා ඕනිම දෙයක් දරාගන්න ශක්තිය තියන. නගරබදවත් නැතුව නෙවෙයි, අඩුයි. බොරු පොෂ් බව පෙන්නන කෙල්ලන්ට නම් දරා ගැනීමේ හැකියාව නැති තරං. අම්මා තාත්තා බැන්නත් වහ කන්න යන්නේ ඒකනේ. නමුත් ඒ ලංකාවේ ඉන්න ගෑනු අයගෙන් යම් කොටසක් විතරයි. හැමෝම එක වගේ නෑ බං. පිරිමි විවිදාකාරයි වගේම ගෑනුත් විවිදාකාරයි. පිටරට හැම ගෑනියෙක්ම උඹ කියන වීරත්වය තියන උන් නෙවෙයි. ඒ අතරෙත් ඉන්නවා ඕනිතරම් දුර්වල හිත් තියන උන්. ගෑනු අතරේ විතරක් නෙවෙයි පිරිමි අතරෙත් ඉන්නවා ලේ ටිකක් දකින්න බය උන් පවා.
උඹෙ ගෑනිගෙ දුර්වලකමට පළවෙනි බබා සීසර් ගත්ත කියල මොනා කරන්නද? ඒක හින්ද බොරු වියදමක් උඹට යන්න ඇති. ලංකාවෙ ගෑනියෙක් බැදගත්තු ඕන එකෙක්ට ඕක තමා වෙන්නෙ. මම පිටරට ඕන දෙයක් හොදයි කියන්නෙ නෑ. මන් සංසංදනේ කරේ ගෑනුන්ව. ගෑනු ඉතින් ලංකාවට වඩා සිය දහස් ගුණයකින් පිටරට අය ඉස්සරහෙන්. ඒත් පිරිමි ගත්තොත් සාපේක්ෂව ලංකාවෙ අය ශක්තිමත් සුද්දන්ට වඩා.පිටරට නම් ඕන දෙයක් හොදයි. ලන්කාවේ සීනි බෝල. ඕක හෙන මෝඩ පරණ තර්කයක්. ලන්කාවේ තමා ලෝකේ පලවෙනි අගමෑතිනි බිහි වුනේ. ලන්කාවේ ගෑනු මොනතරම් ශක්තිමත්ද කියල හිතාගන්න පුලුවන් උන් මුණදෙන ප්‍රශ්න බෑලුවම.
අපේ පලවෙනි බබා සිසෙරියන්. දෙවෙනි බබා ලෑබෙන්න ගියාම ඩොක්ටර් කෙලින්ම කිව්වා පලෙවෙනි එක්කෙනා සිසෙරියන් හින්දා දෙවෙනි බබාත් එහෙම තමා ගන්න වෙන්නේ කියලා.
කොහොම වුනත් සාධාරණ පරීක්ෂනයක් වෙන්නේ නෑ කියල අපි දන්න හින්දා මේ ගෑන තර්ක කරන එක තේරුමක් නෑ. පාඩුව ඒ පවුලට, නෑදෑයන්ට හිතවතුන්ට.
Well said sir......පණ්ඩිත හාන්දුරැවනේ. නොදන්න දේවල් කියවන්න එපා. මන් මේ ගල් අගුරැ පතලක නෙවෙයි වැඩ කරන්නෙ. ඒක නිසා දන්න දේ කිව්වෙ.අපි මේවා එදිනෙදා කරන දේවල්. එන එන අම්මව සීසර් කරන්න ගියොත් වෙන වැඩ නෑ. රජයේ එච්චර පහසුකමුත් නෑ. එන්ගලන්තයෙත් නෝමල් බැරිමනම් විතරයි සීසර් කරන්නේ. ඒක නිසා ගොන් කතා නොකියා ඉන්න හොදේ?
බබාට සති 37ට වැඩි නම් සහ කලින් එක සිසෙරියන් සැත්කමක් පමණක් කරල තියනවා නම් ඊලඟ බබා නෝමල් ගන්න පුලුවන්. මේවා මේ මම හදාගත්ත තියරි නෙවෙයි. VBAC ( vaginal birth after c sec ) කියන්නේ ඒකට. එහෙම ගන්න බැරි අවස්ථා තියනවා. එකක් දෙකක් කියන්නම්.
වැදෑමහ ගර්භාෂයේ පහලින් තියනවා නම්, කලින් සීසර් එක පහලින් කැපුම් සහිත එකක් නම් lower segment c sec , සැත්කමෙන් පස්සෙ ආසාදන ආවෙ නැත්නම්, කලින් බබා හොද සෞඛ්‍යයෙන් යුතුව සිටී නම්, අම්මාගෙ වයස 40ට අඩුයි නම්, කලින් වතාව හා මේ වතාව අතර අවුරැදු 2ට වැඩි වෙනසක් තියනව නම්, මේ වතාවෙ බබා 4ට අඩුයි නම් නෝමල් ගන්න උත්සාහ කරන්න පුලුවන්. ඔය මහත්මයා ඇවිත් බලන්න තියටර් ලිස්ට් එක අරගෙන. එන එන අම්මව සීසර් කරන්න බෑ රජයේ රෝහල් වල. නෝමල් ගන්න පුලුවන් නම් ගන්න උත්සාහ කරන්නෙ ඒකයි. අම්මගෙ ශ්‍රෝණිය බබාගෙ ඔලුව හිරවෙන තත්වයක් එනවා සමහරැන්ගෙ cephalo pelvic disproportion. ඒක කලින් මනින්න බෑ. බබා ගොඩක් ලොකුයි නම් ඇර. මේ අම්මට වෙන්න ඇත්තෙ ඒකයි. ලේබර් රෑම් එකේ ඉදලා මෙහෙම වුන ගමන් යමන් මචන් තියටර් එකට කියලා උස්සගෙන යන්න බෑ. මේජර් සර්ජරි එකක්. අඩුම තරමේ විනාඩි 30ක්වත් යනවා තියටර් එක ලෑස්ති කරගන්න. එලියෙ ඉදන් කියන අය හෝ මාධ්‍ය මේව දන්නෙ නෑනෙ. එක එක ඒව දානවා කුණු අවුස්සන්න.
ලන්කාවෙත් ඉන්නව බන් හ්ම් සද්දයක් නෑතිව බබාලා හම්බෙන අම්මල. ඒ වගේම අමාරු වෙන අයත් ඉන්නව. උබත් මාර පොරක් තමා. උබ සුද්දියෝ එක්ක වෑඩ කරල තියෙනවද?උඩ ජෙනේරො කියල තියන ඒව බලපන්. ඌ ඩොක්ටර් කෙනෙක්. ඌ පිලිගන්නව මන් කියන්නෙ ඇත්ත කියල. ඔය ගම්වල ගෑනු නෝමල් හම්බවෙන්නෙ උන්ට වෙන කරන්න දෙයක් නැති හින්ද. රජයේ රෝහල්වල අම්මගෙ කැමැත්තට සීසර් කරන්නෙ නෑ. ඒක හින්ද සල්ලි තියන අය විතරක් ප්‍රයිවට් සීසර් කරගන්නව. ඒත් වෙන රටවල අම්මලට කැමති දේ කරන්න දීලත් ඒ රටවල වැඩි ප්‍රතිශතයක් නෝමල් හම්බවෙන්නෙ. ඒකෙන් පෙන්නන්නෙ ඒ රටවල ගෑනුන්ගෙ ශක්තිමත්බවයි ලංකාවෙ ගෑනුන්ගෙ දුර්වල කමයි. ලංකාවෙ ගම්වල ගෑනුන්ගෙ කියල ඇති මහලොකු දෙයක් නෑ. ඔක්කොම එකයි. අනිත් එක ලංකාවෙ ගෑනුන්ට නෝමල් හම්බවෙද්දි ගම් 7කට ඇහෙන්න කෑගහනව. ඒත් මන් කියනවට යූටියුබ් එකේ වීඩියෝ තියනව සුද්දියන්ට නෝමල් බබා හම්බවෙන ඒකක් බලපන්. එයාල හ්ම් සද්දයක් නෑ එයාලට වේදනාව ගානක්වත් නෑ. ඒක තමා මන් සුද්දියන්ව උඩ තියල කතා කරන්නෙ. වීරත්වයක් දෙන්න ඕන අයට තමා මන් වීරත්වය දුන්නෙ.
උඹෙ ගෑනිගෙ දුර්වලකමට පළවෙනි බබා සීසර් ගත්ත කියල මොනා කරන්නද? ඒක හින්ද බොරු වියදමක් උඹට යන්න ඇති. ලංකාවෙ ගෑනියෙක් බැදගත්තු ඕන එකෙක්ට ඕක තමා වෙන්නෙ. මම පිටරට ඕන දෙයක් හොදයි කියන්නෙ නෑ. මන් සංසංදනේ කරේ ගෑනුන්ව. ගෑනු ඉතින් ලංකාවට වඩා සිය දහස් ගුණයකින් පිටරට අය ඉස්සරහෙන්. ඒත් පිරිමි ගත්තොත් සාපේක්ෂව ලංකාවෙ අය ශක්තිමත් සුද්දන්ට වඩා.


ලන්කාවෙත් ඉන්නව බන් හ්ම් සද්දයක් නෑතිව බබාලා හම්බෙන අම්මල. ඒ වගේම අමාරු වෙන අයත් ඉන්නව. උබත් මාර පොරක් තමා. උබ සුද්දියෝ එක්ක වෑඩ කරල තියෙනවද?
ඌත් එක්ක ඔය මාතෘකාව ගැන තර්ක කරලා වැඩක් නෑ.
ඌට කොහොමත් ලංකාවේ කෙල්ලෝ අරහං