මහේල..

Arthur Curry

Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    කෝලි කොකා කෝලා ඇඩ් එකේ හිටියේ නැති උනාට පෙප්සි ඇඩ් එකේ හිටියා.
    ඔක්කොම ක්‍රීඩකයෝ එකයි සල්ලි දෙනවා නම් ඕනම ඇඩ් එකක රඟපායි .:rolleyes:
    අපේ පේජ්කරන උන්ටත් අපේ එකාගේ වැරදි විතරයි පේන්නේ ..