මහේලගේ නායකත්වය දීර්ඝ කාලීන වැරැද්දක් - සŞ
මහේලගේ නායකත්වය දීර්ඝ කාලීන වැරැද්දක්. - සනත්.
තිලකරත්න ඩිල්ෂාන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායකත්වයෙන් ඉවත් වීමෙන් අනතුරුව යළිත් හිටපු නායක මහේල ජයවර්ධනට නායකත්වය භාරදීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වනවා. මේ සම්බන්ධයෙන් අද ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් වන හෂාන් තිලකරත්න, අර්ජුන රණතුංග සහ සනත් ජයසුරිය හිරු ප‍්‍රවෘත්ති අංශයට සිය අදහස් පළකළා.
ඒ පිළිබඳව හිටපු නායක හෂාන් තිලකරන්ත පැවසූයේ පළපුරුද්ද සහ මහේල ලඟ තියන දක්ෂකම් සලකා බලනකොට මහේල හෝ සංගක්කාර ගෙන් දෙන්නෙක් ලංකාවෙ ඉදිරි නායකත්වය දැරිය යුතුයි යන්නයි.
Voice : Hashan
යළිත් වරක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායකයා ලෙස මහේල ජයවර්ධනට පත්වීමට සිදුව ඇත්තේ මෙරට කි‍්‍රකට් පරිපාලනයේ පවතින දුර්වලතාවය නිසා බව හිටපු නායක අර්ජුන රණතුංගගේ අදහසයි.
Voice : Arjunar
කෙසේ වෙතත්, මෙම තීරණය දීර්ඝ කාලීන වැරැද්දක් බව සනත් ජයසුරිය පෙන්වා දෙනවා.
Voice : Sanath
Voice cut share denna baha. a tika nam mekata gihin ahaganna tamai wenne.

Code:
http://hirunews.lk/sinhala/26155