මහේලට හා තිලාන්ට චෝදනාකළේ විනෝදයට - මහින්&#350

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහේලට හා තිලාන්ට චෝදනාකළේ විනෝදයට - මහින්&#350

    index.php


    තමා විසින් ලියූ විමසුම විශේෂාංගය මගින් මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර ක්‍රීඩකයන් “ගේම් එක චේන්ජ් කළාදැයි” තමන්ට සැක බව පැවසුවේ ජනතාවගෙ විනෝදාශ්වාදය වෙනුවෙන් බව මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ආන්දෝලනයට තුඩුදී ඇති විමසුම පිටපත සම්බන්ධයෙන් පෞද්ගලික මාධ්‍ය ආයතනයක් වෙත අදහස් දක්වමිනි.

    එහිදී අදහස් දැක්වූ මහින්ද අබේසුන්දර මහතා, 27 වෙනිදා ශ්‍රී ලංකා පාකිස්ථාන එක්දින තරගය ගැන පළකලේ ඔහුගේ මතය බව සදහන් කළේය.

    මහේලට සහ තිලාන්ට ගහන්න බැරිවුණේ ගේම් එක චේන්ජ් කරන්න නිසාදෝයි යන්න ඔහුට නිකමට සිතේය යන්න පැහැදිලිව ප්‍රකාශ කළ බව අබේසුන්දර මහතා සදහන් කළේය.

    මහින්ද අබේසුන්දර මහතා පැවසුවේ එම නිසා ඒ පිළිබදව මතුවූ වැරදි වැටහිම පිළිබදව කිසියම් සිත් තැවුලක් ඇති වූයේ නම් කණගාටුව පළ කරමින් මහේලට, තිලාන්ට සහ කුමාර්ට ලිපියක් යැවූ බවය.

    අබේසුන්දර මහතා සදහන් කළේ ඔහුගේ වැඩසටහනින් මිනිස්සුන්ට විනෝදයක් ලබාදීම සදහා එක කෑල්ලක් ගන්නා බවය.

    ඔහුගේ වැඩසටහනින් මහේලට තිලාන්ට සහ නායකයා වශයෙන් සංගාට සිත් තැවුලක් ඇති වූයේනම් ඒ පිළිබදව කණගාටුව පළ කරන බව හෙතෙම පැවසීය.‍

    මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා වැඩිදුරටත් සදහන් කළේ තම ප්‍රකාශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැඩි උනන්දුවක් දක්වන ප්‍රේක්ෂක ජනතාවටත් සිත් තැවුලක් ඇති වූයේ නම් ඒ පිළිබදවද අවංකව හා නිහතමානීව කණගාටුව පළ කරන බවය.

    :lol::lol::lol::lol:
    Source1
    Source2
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඇයි ඌ ITN එකේ විනෝදසමය කරනවා නේ...

    ගූ බාල්දියක් නාලා ඉන්නෙ...ගඳේ බෑ...
    :lol::lol:

    නොදකින් විතරක්..කාලකණ්නියා....
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    index.php


    තමා විසින් ලියූ විමසුම විශේෂාංගය මගින් මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර ක්‍රීඩකයන් “ගේම් එක චේන්ජ් කළාදැයි” තමන්ට සැක බව පැවසුවේ ජනතාවගෙ විනෝදාශ්වාදය වෙනුවෙන් බව මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර :angry::angry::angry:මහතා:angry::angry::angry: පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ආන්දෝලනයට තුඩුදී ඇති විමසුම පිටපත සම්බන්ධයෙන් පෞද්ගලික මාධ්‍ය ආයතනයක් වෙත අදහස් දක්වමිනි.

    එහිදී අදහස් දැක්වූ මහින්ද අබේසුන්දර මහතා, 27 වෙනිදා ශ්‍රී ලංකා පාකිස්ථාන එක්දින තරගය ගැන පළකලේ ඔහුගේ මතය බව සදහන් කළේය.

    මහේලට සහ තිලාන්ට ගහන්න බැරිවුණේ ගේම් එක චේන්ජ් කරන්න නිසාදෝයි යන්න ඔහුට නිකමට සිතේය යන්න පැහැදිලිව ප්‍රකාශ කළ බව අබේසුන්දර
    :angry::angry::angry:මහතා:angry::angry::angry: සදහන් කළේය.

    මහින්ද අබේසුන්දර
    :angry::angry::angry:මහතා:angry::angry::angry: පැවසුවේ එම නිසා ඒ පිළිබදව මතුවූ වැරදි වැටහිම පිළිබදව කිසියම් සිත් තැවුලක් ඇති වූයේ නම් කණගාටුව පළ කරමින් මහේලට, තිලාන්ට සහ කුමාර්ට ලිපියක් යැවූ බවය.

    අබේසුන්දර
    :angry::angry::angry:මහතා:angry::angry::angry: සදහන් කළේ ඔහුගේ වැඩසටහනින් මිනිස්සුන්ට විනෝදයක් ලබාදීම සදහා එක කෑල්ලක් ගන්නා බවය.

    ඔහුගේ වැඩසටහනින් මහේලට තිලාන්ට සහ නායකයා වශයෙන් සංගාට සිත් තැවුලක් ඇති වූයේනම් ඒ පිළිබදව කණගාටුව පළ කරන බව හෙතෙම පැවසීය.‍

    මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර
    :angry::angry::angry:මහතා:angry::angry::angry: වැඩිදුරටත් සදහන් කළේ තම ප්‍රකාශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැඩි උනන්දුවක් දක්වන ප්‍රේක්ෂක ජනතාවටත් සිත් තැවුලක් ඇති වූයේ නම් ඒ පිළිබදවද අවංකව හා නිහතමානීව කණගාටුව පළ කරන බවය.
    :lol::lol::lol::lol:
    Source1
    Source2


    :lol::lol::lol: Joker of the I T N & Cricket :lol::lol::lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    namila kelin wenna baruwa innawada danne naa :P
    හහ් හහ් හා උඹ දැක්කද ඌ කිව්වා ඌට මැච් එක බලන්න ටිකට් ලැබුනේ නිකම් ලු....:lol::lol:
    හිතා ගන්න පුලුවන්නේ ලැබුන විදිය..:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හහ් හහ් හා උඹ දැක්කද ඌ කිව්වා ඌට මැච් එක බලන්න ටිකට් ලැබුනේ නිකම් ලු....:lol::lol:
    හිතා ගන්න පුලුවන්නේ ලැබුන විදිය..:rofl:

    :yes: ow ban mama dekka ekai kiwwe .. :rofl: haya parak newenna athi :P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :yes: ow ban mama dekka ekai kiwwe .. :rofl: haya parak newenna athi :P
    මොන හය පාරක්ද..... :Pටිකට් ගොඩක් හබ්බුනා කියන්නේ..
    දැණ් මචන් ඔය මහින්දයා වැරද්ද පිලිගත්තට සුනිමල් පිලිගන්නේනැ....:lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන හය පාරක්ද..... :Pටිකට් ගොඩක් හබ්බුනා කියන්නේ..
    දැණ් මචන් ඔය මහින්දයා වැරද්ද පිලිගත්තට සුනිමල් පිලිගන්නේනැ....:lol::lol:

    Uge upathe weradda piliganne nathi eke oke weradda piliganeeda ban ? :P:rofl:
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    මහින්දය කරපු මෝඩ වැඩෙන් ලංකාවේ TEAM එකේම නම කැත උනා .
    ICC එකෙන් ලංකාව දිහා බලන්නේ පාගා ගන්න TEAM එකක් හැටියට .
    මේවගේ දේශද්‍රෝහින්ට ගල් ගහලා මරන්න ඕන
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මහින්දය කරපු මෝඩ වැඩෙන් ලංකාවේ TEAM එකේම නම කැත උනා .
    ICC එකෙන් ලංකාව දිහා බලන්නේ පාගා ගන්න TEAM එකක් හැටියට .
    මේවගේ දේශද්‍රෝහින්ට ගල් ගහලා මරන්න ඕන

    Pixxuda bans oka wage deshapremiyek mulu lokema nehe.. wimal ayya erunma