මහේල ජයවර්දන දේශ ද්‍රෝහියෙක් වීමට අසන්නය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහේල ජයවර්දන දේශ ද්‍රෝහියෙක් වීමට අසන්නය

    අන්න මහේල පහුගිය ආණ්ඩුවෙන් කරපු බලපෑම් ගැන කියල . දැන් ඉතින් වරෙන් ඉරසොහොන් මහේල පොන්න යූඇම්පියෙක් ,රතු අලියෙක් කියාගෙන

    වර්ල්ඩ් කප් එක ඉන්දියාවට විකුනල කීයක චෙක් එකක්ද දන්නෙ නෑ ගත්තෙ :growl::growl::growl::growl::growl:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ehema seen ekak nam nathuwa athi ban...
    kulasekara gambeer ge catch eka miss karapu eka thama awul giye...
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    හෙනයා;23518502 said:
    2011 cup එක දුන්නට පස්සේ තමා cricket බලන එකත් නැවැත්තුවේ.. :( :(

    sirawata.. mageth cricket walata thiwna aaasawa 75% withara aduvuna bn. eeta passe match blana eka adu kra ... habai patta welawak ithuru krgtta eken :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒක හොදයි බලපෑම් හෙලි කරල වැරදි කාරයන්ට දඩුවම් දෙන්ඩ ඔනෙ :yes::yes::yes:..ඒකට තව මාස 14ක්ම තියෙනව.. :):)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අන්න මහේල පහුගිය ආණ්ඩුවෙන් කරපු බලපෑම් ගැන කියල . දැන් ඉතින් වරෙන් ඉරසොහොන් මහේල පොන්න යූඇම්පියෙක් ,රතු අලියෙක් කියාගෙන

    වර්ල්ඩ් කප් එක ඉන්දියාවට විකුනල කීයක චෙක් එකක්ද දන්නෙ නෑ ගත්තෙ :growl::growl::growl::growl::growl:

    එතකොට දැන් ක්‍රිකට් දේශපාලනේ නැතිවද දුවන්නේ?. අනික මහේල සංගා හොදට ප්ලේ කරාට අපේ ක්‍රිකට් ඉදිරිය උඩින් තියන්න සැලැස්මක් ඇතිව ප්ලේ කරාද කියල සැකයි....ක්‍රිකට් වලට ඇත්තටම ආදරේ නම් මීට වඩා දෙයක් කරන්න පුලුවන්කම තිබුණා...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,508
    49,882
    113
    සේදවත්ත
    ඒක හොදයි බලපෑම් හෙලි කරල වැරදි කාරයන්ට දඩුවම් දෙන්ඩ ඔනෙ :yes::yes::yes:..ඒකට තව මාස 14ක්ම තියෙනව.. :):)

    මොකෝ උබල ආව කියල දඩුවම් දෙන එකක්ද ඒම උනොත් ඉතින් සදාකාලිකවම වෙලා තියන්වා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එතකොට දැන් ක්‍රිකට් දේශපාලනේ නැතිවද දුවන්නේ?. අනික මහේල සංගා හොදට ප්ලේ කරාට අපේ ක්‍රිකට් ඉදිරිය උඩින් තියන්න සැලැස්මක් ඇතිව ප්ලේ කරාද කියල සැකයි....ක්‍රිකට් වලට ඇත්තටම ආදරේ නම් මීට වඩා දෙයක් කරන්න පුලුවන්කම තිබුණා...

    අලුත් උන්ව මැද්දට දාල උන්ව හදන්නෙ නැතුව ...වැඩක් නැ ඕව කතා කරල ...ක්‍රිකට් ගන දුකයි.. එච්චරයි..
     
    • Like
    Reactions: lankanatha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොකෝ උබල ආව කියල දඩුවම් දෙන එකක්ද ඒම උනොත් ඉතින් සදාකාලිකවම වෙලා තියන්වා

    හොරු දූශිතයො අරුන් මුන් ඔක්කොම අල්ලනව කියාගෙනනෙ ආවෙ..ඇයි උබල හොරු අල්ලන්ඩ බය???? ඒ කාලෙ පාරම්බෑවෙ කොහොමද ???ඇයි දන් බලු වෙලා...අල්ලපල්ල හොරු තව මාස 14ක් තියෙනව.. :)
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ඒ ගැහුවෙ බලපෑම නිසා..නැත්තන් 0 ට අවුට් වෙනව.. :yes:

    mona tharam horek unath thamange ratata ena victory ekak wikunai kiyala hithanna ba mona rajya nayakayek unath.
    ranil unath ehema karana ekak na :)
    habai ithin kotingen enna thibichcha salli satha pahakwath bandagareta nodunnu eke mekath karada nam sure na :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එතකොට දැන් ක්‍රිකට් දේශපාලනේ නැතිවද දුවන්නේ?. අනික මහේල සංගා හොදට ප්ලේ කරාට අපේ ක්‍රිකට් ඉදිරිය උඩින් තියන්න සැලැස්මක් ඇතිව ප්ලේ කරාද කියල සැකයි....ක්‍රිකට් වලට ඇත්තටම ආදරේ නම් මීට වඩා දෙයක් කරන්න පුලුවන්කම තිබුණා...

    ආ ඔය එන්නෙ ටික ටික .:cool::cool::cool:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හොරු දූශිතයො අරුන් මුන් ඔක්කොම අල්ලනව කියාගෙනනෙ ආවෙ..ඇයි උබල හොරු අල්ලන්ඩ බය???? ඒ කාලෙ පාරම්බෑවෙ කොහොමද ???ඇයි දන් බලු වෙලා...අල්ලපල්ල හොරු තව මාස 14ක් තියෙනව.. :)

    අල්ලන්නෙ නැත්තෙ මරා පොනිලුයි ඩීල් දාල හින්ද . මරා පොනිල්ට බනින තැනක වීඩියෝ එකක් දාපන් පුලුවන් නම් නමත් එක්ක කියල බනින . මරා ඔක්කොම පොනිල්ට කියල ශේප් කරගෙන ඉන්නෙ . වීරසංගිලියගෙත් බඩු එලියට ආවෙ රෑට රෑට ගෑනිට කියල ශේප් කරගන්න ඒව
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අලුත් උන්ව මැද්දට දාල උන්ව හදන්නෙ නැතුව ...වැඩක් නැ ඕව කතා කරල ...ක්‍රිකට් ගන දුකයි.. එච්චරයි..

    මන් කිව්වෙ දේශද්‍රෝහියෙක් වීමට ආසන්නයි කියල. කොහොමද මේ ගෝතයගෙ වහල්කම . :lol::lol::lol::lol::lol: